Mobitel any network package for existing sim

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    @U-tag Prepaid package වලට විතරද මචන් ඕක හරියන්නේ
    කොකා ද? Package එක active කරගන්න එක ද?

    නැත්නම් දැනට තියන number එක delete කරලා අලුතෙන් SIM එකකට පරාණ delete කරපු number එක assigned කරගන්න එකද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,670
    197,704
    113
    Colombo, Sri Lanka
    කොකා ද? Package එක active කරගන්න එක ද?

    නැත්නම් දැනට තියන number එක delete කරලා අලුතෙන් SIM එකකට පරාණ delete කරපු number එක assigned කරගන්න එකද?
    Package එක active කරගන්න එක මචන්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Package එක active කරගන්න එක මචන්
    ඕක බං prepaid විතරයි වගේ. Postpaid නම් arcade යන්න වෙයි. මම කරගත්තේ prepaid එකකට.
     
    • Love
    Reactions: NRTG

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Thanks....
    Anynet 1000 min eka thiyana no ekatama ganta kramayk naddda BN.....
    තියෙන මොබිටෙල් නම්බර් එකටම ගන්න බෑ..... ඒ නම්බර් එක හා සමානව අන්තිම ඉලක්කම් හය නම් ගන්න පුලුවන් වෙයි..... !!
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,825
    13,772
    113
    126
    Hogwarts
    oka ganneka padui ban. Any network 1000 eka Rs295 reload karanna ona
    අර 295 ද කොහෙද එනි නෙට්වර්ක් විනාඩි 1000 පැකේජ් එක බොරුවක් නෙමෙයි බන්. මාත් ගත්තා
    Tiyena number ekata ganna bene. Itin terumak ne.
     
    • Like
    Reactions: Gaash

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump

    Tiyena number ekata ganna bene. Itin terumak ne.
    ඔය කියල තියෙන්නේ තියන නම්බර් එකටම රීලෝඩ් දාන්න කියල නෙවේද බන්?:confused:
    ------ Post added on Aug 23, 2021 at 1:53 PM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    මොන මගුලක්ද බන්

    උබල ළඟ prepaid එකක් තියේනං දැන් 295 m2m package එක නං දැනට use කරන්නේ එකටම 369 රෙලෝඩ් කලාම m2m 750 m2o 250 2gb එක active වෙනවා. (මේ මන් කරපු එක)

    දැනට තියන 295 deactive කරන්නේ කොහොමද එහෙම ඕනද මන් තාම එක පාරයි 369 දැම්මේ