Switzerland

Isam1

Junior member
  • Aug 20, 2021
    63
    76
    18
    Switzerland ඉන්න කවුරු හරි ඉන්නව ද මේකෙ? Nathnam visit karanna giyapu aya hari innava da? එහෙට පැනගෙන සෙට්ල් වෙන්න විදියක් කියපන්කො. පුරවැසිභාවය ගන්න අමාරු ම රටවල් වලත් උඩ ම තියෙන එකක් නේද :(:(
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Switzerland ඉන්න කවුරු හරි ඉන්නව ද මේකෙ? Nathnam visit karanna giyapu aya hari innava da? එහෙට පැනගෙන සෙට්ල් වෙන්න විදියක් කියපන්කො. පුරවැසිභාවය ගන්න අමාරු ම රටවල් වලත් උඩ ම තියෙන එකක් නේද :(:(
    1629996840015.png

    Geetha akkata thamai inne api danna kenekta :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    Switzerland ඉන්න කවුරු හරි ඉන්නව ද මේකෙ? Nathnam visit karanna giyapu aya hari innava da? එහෙට පැනගෙන සෙට්ල් වෙන්න විදියක් කියපන්කො. පුරවැසිභාවය ගන්න අමාරු ම රටවල් වලත් උඩ ම තියෙන එකක් නේද :(:(
    එන්න එපා බං උබලා . ආවම ඉන්න උන්ගේ නමුත් ඉවරයි . මුතු ඇටේට වෙලා ඉදපන් එන්න එපා
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මං ලංකාවේ hotel school එකකිං ඇහුවා student visa කියලා දාලා තිබ්බෙ ලංකාවේ ඉගෙනගෙන switzerland uni එකකට transfer වෙන්න ලංකාවේ ඉගෙනගන්න 1.2 million (for 2years)යනවා කිව්වා තව switzerland යන්න 7million වත් යයිලු මිල අධික හීනයක් switzerland කියන්නේ බං
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Switzerland ඉන්න කවුරු හරි ඉන්නව ද මේකෙ? Nathnam visit karanna giyapu aya hari innava da? එහෙට පැනගෙන සෙට්ල් වෙන්න විදියක් කියපන්කො. පුරවැසිභාවය ගන්න අමාරු ම රටවල් වලත් උඩ ම තියෙන එකක් නේද :(:(
    Switzerland visit visa karala denna puluwan show money and travel history thiynawanm .
    Settle wenna behe ehe. Cookery / bakery wage study karanna yanawanm routes thiyenawa work permit Gahanna.
    Switzerland gihin Austria/Italy /puluwan .

    ------ Post added on Aug 27, 2021 at 11:11 AM
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Switzerland visit visa karala denna puluwan show money and travel history thiynawanm .
    Settle wenna behe ehe. Cookery / bakery wage study karanna yanawanm routes thiyenawa work permit Gahanna.
    Switzerland gihin Austria/Italy /puluwan
    ඔයා visa කරන කෙනෙක්ද
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Switzerland visit visa karala denna puluwan show money and travel history thiynawanm .
    Settle wenna behe ehe. Cookery / bakery wage study karanna yanawanm routes thiyenawa work permit Gahanna.
    Switzerland gihin Austria/Italy /puluwan
    ඔයා visa කරන කෙනෙක්ද
    Ow. Machan .
    API next December travel allow kaloth visit ekakata yanawa.
     
    • Like
    Reactions: Isam1

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Ow. Machan .
    API next December travel allow kaloth visit ekakata yanawa.
    අර බන් ලංකාවේ සමහරක් එවුන් එකපාරම ස්විස් විසා හදාගෙන එහෙ නවතින්නේ කොහොමද ?? උන්ට ලොකුවට සල්ලි ඇත්තෙත් නෑ, ඒත් එකපාරම ස්විස්.
     
    • Like
    Reactions: Isam1

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    අර බන් ලංකාවේ සමහරක් එවුන් එකපාරම ස්විස් විසා හදාගෙන එහෙ නවතින්නේ කොහොමද ?? උන්ට ලොකුවට සල්ලි ඇත්තෙත් නෑ, ඒත් එකපාරම ස්විස්.
    Eka serious game ekak ban .
     
    • Like
    Reactions: Isam1