ලීසිං company පැත්තෙන් ඒක හරි.naha mcn dn aspa ganan walata ganna wahana lease gewanne nathuwa idala issuwath wadak nane bn price eka bahala nnam
anika dn gathha mninissu etakota mnda krnne
ඒත් මචං personal vehicle එකකට ඕක අදාල වෙන්නෙ කොහොමද? ඕකෙනුත් කෙළ වෙන්නෙ ගන්න හදන එකාටමයි. ගන්න එකාටනෙ ලීස් ඕනෙ වෙන්නෙ. එතකොට මිනිහට ඕනෙ වාහනේ ගන්න ප්රමාණවත් තරම් මුදලක් ලීසිං එකෙන් දෙන්නෙ නැති උනාම ඌ අසරණ වෙනව.. විකුණන එකාට ලීසිං එකේ වැඩක් නෑනෙ..