(මුලින්ම කියන්න ඕනි මේ තාක් මම ජනාධිපතිවරණවල එක vote එකක්වත් කාටවත් දීලා නෑ. අවලංගු ඒවා තමයි ඔක්කොම.)
2014 වගේ වෙනකන් අපේ ගෙදර කට්ටියම තනි U.N.P. කාරයෝ. රනිල් තමයි මේ රට හදන්න පුළුවන් පොර කියලා හිතුවේ. මහින්දව පේන්න බෑ හොරකම් කරපු කතා අනන්මනන් සීන් හින්දා.ඒත් කොහොමහරි 2015 මෛත්‍රීපාල ද මහින්ද කියන එක මට හිතා ගන්න බැරි වුණා. අයියා විතරයි ගෙදරින්ම vote කරපු එකම කෙනා. එයා මෛත්‍රීපාලට vote කරේ. පස්සේ පක්ෂයක් නැති ගානට වගේ තමයි අපි හිටියේ. 2019 පස්සේ ගෝඨාභය රාජපක්ෂට තමයි අපි කැමති වුනේ. ඒ සැරෙත් අයියා විතරයි vote කරේ. ඒ ගෝඨාභයට. මම ගිහින් අවලංගු කරලා ආවා. එහෙම බැලුවම J.V.P. එකට හැර අනිත් ප්‍රධාන පක්ෂය ඔක්කොටෝම අපි පක්ෂග්‍රාහී වෙලා තියෙනවා. හැබැයි මම හරි අපේ පවුලේ හරි කාටවත් තනි බයියෝ කියලා කියන්න බෑ. මොකද තරමක පක්ශග්‍රාහීකමක් තිබ්බට වැරැද්දට වැරදී කියලා කියනවා. අනික ගෝඨාභය නාමේ විශ්වාස කරේ අපි
නැතුව රාජපක්ෂවරු නෙවෙයි. අනික මේ වගේ වෙනස් වෙන පිරිසක් ඉන්න ඕනි කියන එක මගේ මතය. මොකද එතකොට තමයි අළුත් පක්ශයකට වුනත් ඉස්සරහට එන්න පුළුවන් වෙන්නේ. අනික කැපුවත් කොල නිල් රතු කියාගන්න එකේ කිසි තේරුමක් නෑ. උන් කරන්නේ උන්ගේ රස්සාව නැත්තන් බිස්නස් එක. ඒකට අපි හෙන ලෝයල් වෙන්න ඕනි නෑ පරම්පරාවම උකස් කරන තරමට කියන එක තමයි මට නම් හිතෙන්නේ.
2014 වගේ වෙනකන් අපේ ගෙදර කට්ටියම තනි U.N.P. කාරයෝ. රනිල් තමයි මේ රට හදන්න පුළුවන් පොර කියලා හිතුවේ. මහින්දව පේන්න බෑ හොරකම් කරපු කතා අනන්මනන් සීන් හින්දා.ඒත් කොහොමහරි 2015 මෛත්‍රීපාල ද මහින්ද කියන එක මට හිතා ගන්න බැරි වුණා. අයියා විතරයි ගෙදරින්ම vote කරපු එකම කෙනා. එයා මෛත්‍රීපාලට vote කරේ. පස්සේ පක්ෂයක් නැති ගානට වගේ තමයි අපි හිටියේ. 2019 පස්සේ ගෝඨාභය රාජපක්ෂට තමයි අපි කැමති වුනේ. ඒ සැරෙත් අයියා විතරයි vote කරේ. ඒ ගෝඨාභයට. මම ගිහින් අවලංගු කරලා ආවා. එහෙම බැලුවම J.V.P. එකට හැර අනිත් ප්‍රධාන පක්ෂය ඔක්කොටෝම අපි පක්ෂග්‍රාහී වෙලා තියෙනවා. හැබැයි මම හරි අපේ පවුලේ හරි කාටවත් තනි බයියෝ කියලා කියන්න බෑ. මොකද තරමක පක්ශග්‍රාහීකමක් තිබ්බට වැරැද්දට වැරදී කියලා කියනවා. අනික ගෝඨාභය නාමේ විශ්වාස කරේ අපි

මෙයාව රතු දත්ත පොතට දාන්න කියල මම යෝජනා කරනව 