මම අර්ධ බයියෙක් (දැනට)

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,266
    20,820
    113
    (මුලින්ම කියන්න ඕනි මේ තාක් මම ජනාධිපතිවරණවල එක vote එකක්වත් කාටවත් දීලා නෑ. අවලංගු ඒවා තමයි ඔක්කොම.)

    2014 වගේ වෙනකන් අපේ ගෙදර කට්ටියම තනි U.N.P. කාරයෝ. රනිල් තමයි මේ රට හදන්න පුළුවන් පොර කියලා හිතුවේ. මහින්දව පේන්න බෑ හොරකම් කරපු කතා අනන්මනන් සීන් හින්දා.ඒත් කොහොමහරි 2015 මෛත්‍රීපාල ද මහින්ද කියන එක මට හිතා ගන්න බැරි වුණා. අයියා විතරයි ගෙදරින්ම vote කරපු එකම කෙනා. එයා මෛත්‍රීපාලට vote කරේ. පස්සේ පක්ෂයක් නැති ගානට වගේ තමයි අපි හිටියේ. 2019 පස්සේ ගෝඨාභය රාජපක්ෂට තමයි අපි කැමති වුනේ. ඒ සැරෙත් අයියා විතරයි vote කරේ. ඒ ගෝඨාභයට. මම ගිහින් අවලංගු කරලා ආවා. එහෙම බැලුවම J.V.P. එකට හැර අනිත් ප්‍රධාන පක්ෂය ඔක්කොටෝම අපි පක්ෂග්‍රාහී වෙලා තියෙනවා. හැබැයි මම හරි අපේ පවුලේ හරි කාටවත් තනි බයියෝ කියලා කියන්න බෑ. මොකද තරමක පක්ශග්‍රාහීකමක් තිබ්බට වැරැද්දට වැරදී කියලා කියනවා. අනික ගෝඨාභය නාමේ විශ්වාස කරේ අපි 😅 නැතුව රාජපක්ෂවරු නෙවෙයි. අනික මේ වගේ වෙනස් වෙන පිරිසක් ඉන්න ඕනි කියන එක මගේ මතය. මොකද එතකොට තමයි අළුත් පක්ශයකට වුනත් ඉස්සරහට එන්න පුළුවන් වෙන්නේ. අනික කැපුවත් කොල නිල් රතු කියාගන්න එකේ කිසි තේරුමක් නෑ. උන් කරන්නේ උන්ගේ රස්සාව නැත්තන් බිස්නස් එක. ඒකට අපි හෙන ලෝයල් වෙන්න ඕනි නෑ පරම්පරාවම උකස් කරන තරමට කියන එක තමයි මට නම් හිතෙන්නේ.
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    Jack Black Reaction GIF
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,266
    20,820
    113
    ජවිපෙ හෝ වෙනත් තුන්වැන්නෙක් බලයට එනකන් මේ රටට නම් ගොඩ යාමක් ඇත්තේම නැත.
    J.V.P එක ගැන නම් මට විශ්වාසයක් ඇත්තේම නැති තරම්. හැබැයි මේ බලයේ හිටපු එක සෙට් එකක්වත් හරියන්නේ නෑ. වෙනත් බලවේගයක් ඕනි කියලා මටත් හිතෙන්නේ. ඒත් ලේසි වෙන එකක් නෑ. එහෙම කෙනෙක් ආවොත් අනිත් පක්ශ ඔක්කොගේම පොදු සතුර වෙන්න වෙනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,677
    33,901
    113
    J.V.P එක ගැන නම් මට විශ්වාසයක් ඇත්තේම නැති තරම්. හැබැයි මේ බලයේ හිටපු එක සෙට් එකක්වත් හරියන්නේ නෑ. වෙනත් බලවේගයක් ඕනි කියලා මටත් හිතෙන්නේ. ඒත් ලේසි වෙන එකක් නෑ. එහෙම කෙනෙක් ආවොත් අනිත් පක්ශ ඔක්කොගේම පොදු සතුර වෙන්න වෙනවා.
    මේ රටේ ඉන්න අමු ගොං බේසිගේ වාහෙලට තේරෙන්නේ නැද්ද තම තමුන් දන්න කාලේ ඉඳළම මේ දෙබේසිගේ පුත්තු දෙගොල්ල කොරපු හරිය. තාමත් හිතාගෙන ඉන්නේ මේ දෙබේසිගේ පුත්තුන්ගෙන්ම කට්ටියක් රට හදයි කියලා. ජවිපෙ හෝ තුන්වැන්නෙක්ට දීලම බලන්න වෙනවා කෙලවිලා යන්න හරි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,266
    20,820
    113
    මේ රටේ ඉන්න අමු ගොං බේසිගේ වාහෙලට තේරෙන්නේ නැද්ද තම තමුන් දන්න කාලේ ඉඳළම මේ දෙබේසිගේ පුත්තු දෙගොල්ල කොරපු හරිය. තාමත් හිතාගෙන ඉන්නේ මේ දෙබේසිගේ පුත්තුන්ගෙන්ම කට්ටියක් රට හදයි කියලා. ජවිපෙ හෝ තුන්වැන්නෙක්ට දීලම බලන්න වෙනවා කෙලවිලා යන්න හරි
    හරි හරි ඉතින් මගේ අදහස කිව්වේ
     
    • Like
    Reactions: Solo Rider

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    (මුලින්ම කියන්න ඕනි මේ තාක් මම ජනාධිපතිවරණවල එක vote එකක්වත් කාටවත් දීලා නෑ. අවලංගු ඒවා තමයි ඔක්කොම.)

    2014 වගේ වෙනකන් අපේ ගෙදර කට්ටියම තනි U.N.P. කාරයෝ. රනිල් තමයි මේ රට හදන්න පුළුවන් පොර කියලා හිතුවේ. මහින්දව පේන්න බෑ හොරකම් කරපු කතා අනන්මනන් සීන් හින්දා.ඒත් කොහොමහරි 2015 මෛත්‍රීපාල ද මහින්ද කියන එක මට හිතා ගන්න බැරි වුණා. අයියා විතරයි ගෙදරින්ම vote කරපු එකම කෙනා. එයා මෛත්‍රීපාලට vote කරේ. පස්සේ පක්ෂයක් නැති ගානට වගේ තමයි අපි හිටියේ. 2019 පස්සේ ගෝඨාභය රාජපක්ෂට තමයි අපි කැමති වුනේ. ඒ සැරෙත් අයියා විතරයි vote කරේ. ඒ ගෝඨාභයට. මම ගිහින් අවලංගු කරලා ආවා. එහෙම බැලුවම J.V.P. එකට හැර අනිත් ප්‍රධාන පක්ෂය ඔක්කොටෝම අපි පක්ෂග්‍රාහී වෙලා තියෙනවා. හැබැයි මම හරි අපේ පවුලේ හරි කාටවත් තනි බයියෝ කියලා කියන්න බෑ. මොකද තරමක පක්ශග්‍රාහීකමක් තිබ්බට වැරැද්දට වැරදී කියලා කියනවා. අනික ගෝඨාභය නාමේ විශ්වාස කරේ අපි 😅 නැතුව රාජපක්ෂවරු නෙවෙයි. අනික මේ වගේ වෙනස් වෙන පිරිසක් ඉන්න ඕනි කියන එක මගේ මතය. මොකද එතකොට තමයි අළුත් පක්ශයකට වුනත් ඉස්සරහට එන්න පුළුවන් වෙන්නේ. අනික කැපුවත් කොල නිල් රතු කියාගන්න එකේ කිසි තේරුමක් නෑ. උන් කරන්නේ උන්ගේ රස්සාව නැත්තන් බිස්නස් එක. ඒකට අපි හෙන ලෝයල් වෙන්න ඕනි නෑ පරම්පරාවම උකස් කරන තරමට කියන එක තමයි මට නම් හිතෙන්නේ.

    ඇයි උ වෙන මොකක් හරි එකෙක්ද ... මොන පදනමෙන්ද එහෙම හිතුනේ .... හොර කාපු පව්ලේ උන් කියන දේ කරන්නේ අහන්නේ නැතුව උ උබල කියන දේ අහයි කියල හිතුනද අනේ නොක්දකින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජවිපෙ හෝ වෙනත් තුන්වැන්නෙක් බලයට එනකන් මේ රටට නම් ගොඩ යාමක් ඇත්තේම නැත.
    ලොල් උබල ඔහොම කියවල චන්දෙ දාට ගුපියටනෙ කතිරෙ ගහන්නෙ නැ කියන්ඩද උබ????? බෑනෙ බෑනෙ🤭🤭🤭🤭🤭
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,266
    20,820
    113
    අද කවියක් නැද්ද බොසා
    එයාට දැන් ටිකකට කලින් good morning msg එකක් දැම්මා. තාම බලලවත් නෑ. අවුල වෙන්නේ බැනලා එයා මට msg කොරොත් තමයි :)

    හොඳටම කෙලවෙලා ඉන්නකොට තමයි ඕවා දාන්නේ ගොඩක් වෙලාවට :)
     
    • Wow
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඉපදෙනකොටම අපිට දෙමව්පියන්ගෙන් ලැබෙන දේවල් තියෙනවා. ඒ ජාතිය, ආගම, වාසගම වගේ දේවල්. අම්මා තාත්තා එක්ක ජීවත් වෙනකොට අපිට චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය වගේ දේවලුත් ජීවිතේට ලැබෙනවා. පක්ශයත් ඒ වගේ තමයි. උබ උබේ ජාතිය, ආගම, වාසගම වෙනස් කරන්න ගියේ නෑ නේද? සිංහළ අවුරුද්ද සමරන්නෙ නතුව ඉන්නෙ නෑ නේද? ඇයි පක්ශෙ විතරක් වෙනස් කරන්න කතා කරන්නෙ?

    දෙමව්පියන්ගෙන් ලැබුන දේවල් අත හැරලා දාන්න තරම් භල්ලෙක් වෙන්න එපා බන්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,266
    20,820
    113
    ඇයි උ වෙන මොකක් හරි එකෙක්ද ... මොන පදනමෙන්ද එහෙම හිතුනේ .... හොර කාපු පව්ලේ උන් කියන දේ කරන්නේ අහන්නේ නැතුව උ උබල කියන දේ අහයි කියල හිතුනද අනේ නොක්දකින්
    69 ලක්ශයක් එහෙම හිතුවා නම් මම හිතන එක අහන්නත් දෙයක් ද. අනික වෙන විකල්පයක් පේන්න තිබ්බේ නෑ.(මම vote කරේ නෑ හැබැයි. අවලංගු එකක් දැම්මේ)

    ඉපදෙනකොටම අපිට දෙමව්පියන්ගෙන් ලැබෙන දේවල් තියෙනවා. ඒ ජාතිය, ආගම, වාසගම වගේ දේවල්. අම්මා තාත්තා එක්ක ජීවත් වෙනකොට අපිට චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය වගේ දේවලුත් ජීවිතේට ලැබෙනවා. පක්ශයත් ඒ වගේ තමයි. උබ උබේ ජාතිය, ආගම, වාසගම වෙනස් කරන්න ගියේ නෑ නේද? සිංහළ අවුරුද්ද සමරන්නෙ නතුව ඉන්නෙ නෑ නේද? ඇයි පක්ශෙ විතරක් වෙනස් කරන්න කතා කරන්නෙ?

    දෙමව්පියන්ගෙන් ලැබුන දේවල් අත හැරලා දාන්න තරම් භල්ලෙක් වෙන්න එපා බන්.
    😂
    ------ Post added on Sep 1, 2021 at 12:33 PM
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    සාටකයක් දාගත්ත එකෙක්ට චන්නෙ දුන්න පලියට උඹ බයියෙක් වෙන්නෙ නෑ. බයියෙක් වෙන්නෙ චන්දෙත් දීලා පුකත් දෙන්න යනකොට.

    බයියන්ගෙ මාකටින් වලට අහුවෙලා ගොඨා සිරාම පොරක්, පුටින් වගේ, ඇත්තටම මේ රට හදයි කියල හිතල විස්වාසෙන් චන්දෙ දීපු මිනිස්සු ඉන්නව.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    69 ලක්ශයක් එහෙම හිතුවා නම් මම හිතන එක අහන්නත් දෙයක් ද. අනික වෙන විකල්පයක් පේන්න තිබ්බේ නෑ.(මම vote කරේ නෑ හැබැයි. අවලංගු එකක් දැම්මේ)

    😂
    ------ Post added on Sep 1, 2021 at 12:33 PM
    අවලංගු කරා නං කමක් නෑ .. විකල්පේ තමා චන්දෙ නොදී ඉන්න එක ... ප්‍රකාශිත චන්ද ප්‍රතිශතයක් තියෙන්නේ ඕනෙනේ .. එක නැති උනාම මොකෙක්ටවත් එන්න බෑ ..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,266
    20,820
    113
    සාටකයක් දාගත්ත එකෙක්ට චන්නෙ දුන්න පලියට උඹ බයියෙක් වෙන්නෙ නෑ. බයියෙක් වෙන්නෙ චන්දෙත් දීලා පුකත් දෙන්න යනකොට.

    බයියන්ගෙ මාකටින් වලට අහුවෙලා ගොඨා සිරාම පොරක්, පුටින් වගේ, ඇත්තටම මේ රට හදයි කියල හිතල විස්වාසෙන් චන්දෙ දීපු මිනිස්සු ඉන්නව.
    හ්ම්ම්ම් ඒක ඇත්ත මචං
    👍
     
    • Like
    Reactions: Solo Rider