මම එළකිරි එකේ දාපු Ad අයින් කරලා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    ඇයි බන් මේ
    දැන් උඹ කී වෙනි පාරටද මේ යන්නේ
    ආයේ උඹ මේකට නාවොත් @AnuradhaRa වම් ඇටේ ගලවනවා. උඹ බාර ගන්නවද අභියෝගේ

    අනුරාධයා මොකද කියන්නේ
    @Nadun26 මගෙ බොක්ක
     
    • Love
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වැඩිය දගලන්න ගිහින්, මුන් මේක වහලා දායිද දන්නේ නෑ. මොන සෙද්දක්ද මේ කියලා.
    මේකෙන් සල්ලි හම්බකරන්නෙත් නෑ කියනවනේ

    වැහුවොත් තව එකක් මතු වෙයි, අර ලගදිත් එකෙක් ඇතෑරල ගියෙ ලින්ක් එකක්
     
    • Wow
    Reactions: jay-shan

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබ නන් යකෝ මාසෙට පාරක් මොකකට හරි අඩාගත්ත ගමන්නෙ බන්. එකම දේ වෙන වෙන අය අතින් එකම විදියට වෙනව නන් පොදු සාධකය උබනෙ. පොඩ්ඩක් උබේ පැත්තෙනුත් කල්පනා කරල බලපන් එහෙම වෙන්නෙ ඇයි කියල.
    Nadun Ranaweera AKA anuradhapura zone doing Andawadiyawa since 2009
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    @Nadun26 මගෙ බොක්ක
    බොක්ක වෙන්න පුළුවන්
    ඒත් ඕකා ආයේ එනවා
    දැන් ඕහොම ගිය කී වෙනි වතාවද

    මොක උනත් උඹේ වම් ඇටේ ගැන වොරි වෙන්න එපා. ඒ තරමට නදුනා සුවර්
     
    • Like
    Reactions: Solo Rider

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    වැහුවොත් තව එකක් මතු වෙයි, අර ලගදිත් එකෙක් ඇතෑරල ගියෙ ලින්ක් එකක්
    එහෙම උනොත් මන් නම වෙනස් කරලා පට්ට නමකින් එකවුන්ට් එකක් හදනවා
     
    • Haha
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    බොක්ක වෙන්න පුළුවන්
    ඒත් ඕකා ආයේ එනවා
    දැන් ඕහොම ගිය කී වෙනි වතාවද

    මොක උනත් උඹේ වම් ඇටේ ගැන වොරි වෙන්න එපා. ඒ තරමට නදුනා සුවර්
    ඉතිං බං මාත් යනව කියල ආයෙ කී පාරක් ආවද...
     
    • Like
    Reactions: Solo Rider

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    1630500281399.png


    නදුනෝ උඹේ සයිට් එකේ මේ සාම්පල් ලින්ක් වැඩ කරන්නේ නෑ
    අහ් අර පැකේජ් වල උමේ නොම්බරේ දාලා ක්ලික් කරද්දි ආයේ හොම් එකට රිඩිරෙක්ට් වෙනවනේ
    වෙන සාම්පල් ටිකක් ඇඩ් කරපන් නදුනා. තියෙන ඒවා කොලිටි මදි නේහ්

    ඉතිං බං මාත් යනව කියල ආයෙ කී පාරක් ආවද...
    අඩේ උඹ එහෙම ගියාද
    මට නිච්චියක් නෑනේ

    ලඟදි ගියාද උඹ
    ------ Post added on Sep 1, 2021 at 6:15 PM
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    Website ad danna dunnama kattiya meke spam karanna gaththa. umbama balapan ekama service ekata ad 4 daala ad maka maka bump karanna ads 21 dala. meka dan free traffic adinna backlink hadaganna thanata genath nisasa dan website ads danna epa.
    oya web design karanawa nam phone number ekak danna. katha kalama or pm kalama oyage profile, website okkoma yawanna.
    හප්පේ.. නම දැක්කෙත් හෙන කාලෙකින්... කොහොමෙයි වාස දේස..😃
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හප්පේ.. නම දැක්කෙත් හෙන කාලෙකින්... කොහොමෙයි වාස දේස..😃
    හ්ම් හ්ම් කොල්ලෝ
    වරදක් නෑ හොඳින් ඉන්නවා

    මොකක්ද වෙන්න ඕනේ
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මගේ සයිට් එකක් උනත් මම රන් කරන්නේ මට ඕනේ විදියට. බබෙක් වගේ නේ බන් උඹ. මේකේ දාන්න දෙන්නේ නැත්නම් FB එකේ ගෙවලා දාපන් නියම කොල්ලෙක් වගේ. මේවත් ප්‍රශ්නද බන්..
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මට එහෙම ඔහොම උනා නම් මං නම් කිරියට එන්නෙ නෑ අහපව්😏😏😏
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    එකම Service එකක් කියන්නේ කොහොමද ? VPS තියෙනවා වර්ග 4 කින් මම දාලා තියෙන්නේ ඒවා එකම පැකේජ් එක දාලා නෑ 4 පාරක්. $ rate වනස් වෙනකොට අපේ මිල ගනම් වෙනස් වෙනවා එතකොට Ad එක මකලා මම අය දැම්මා. කතා ඕනේ නෑ මම අය Ad දාන්නේ නෑ මේකේ
    තමුසෙ මේ සයිට් එකේ වියදම් දරනවද ? නෑ... ඇඩ්මිනිස්ට්‍රේෂන් එක එපා කියනවා නම් නවත්තහං. මහ කරුමයක් බං උඹ. නොාාාංදකිකික

    පුද්ගලික දේපලක් උනාට මේකේ අපි පොස්ට් දාලා තියෙනවා අපේ යාලුවෝ මේකට සෙට් කරලා තියෙනවා ඕනේ තරම්. ඇඩ්මින් ට සල්ලි තියාගෙන කිරිය තියාගෙන උඩ බලාගෙන ඉන්න වෙයි Members ලා නැති උණා නම් ඇඩ්මින් ගේ සල්ලි නිසාම නමේ මේ වගේ සයිට් එකක් මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ කියලා ඇඩ්මින් ලා හැමෝම ගැන සදාරනව හිතන්න ඕනේ නැත්තම් ඔකොටම පොදු නීතියක් දන්න ඕනේ. උබලා හිතන්නේ එක කෝණයකින් විතරයි කතා කරලා වැඩක් නෑ Ad දාන්න බැරිනම් මේකේ මට ඉදලා වැඩක් නෑ මම යනවා
    පලකො. නේන්නම පල. මොන මූසල බූරුවෙක් ද මේ ?
    ------ Post added on Sep 1, 2021 at 10:58 PM
     
    • Haha
    • Dislike
    Reactions: AnuradhaRa and vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    මුන්ට පාඩමක් උගන්නන්නත් එක්ක උබ දැනට දාල තියන ad ටිකත් ඩිලීට් කරලා දාපං
    ජීටියට හොඳටම රිදෙයි එතකොට... :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Boole

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    තමුසෙ මේ සයිට් එකේ වියදම් දරනවද ? නෑ... ඇඩ්මිනිස්ට්‍රේෂන් එක එපා කියනවා නම් නවත්තහං. මහ කරුමයක් බං උඹ. නොාාාංදකිකික


    පලකො. නේන්නම පල. මොන මූසල බූරුවෙක් ද මේ ?
    ------ Post added on Sep 1, 2021 at 10:58 PM
    ඇඩ්මින් ට මම කලින් කිව්වා Paid threads දෙන්න කියල මට මට සල්ලි ප්‍රශනයක් නෑ මම ෆේස් බුක් , ගුගල් වලත් $ 200 වඩා ගෙවලා Ad දානවා. පිටරට Foum වලත් මම සල්ලි ගෙවලා දානවා Donate කරලත් දානවා.

    මට අය මේකේ Ad දාන්න ඕනේ නෑ මම කිවෙව් එක කෙනක් ට එක නීතියක් තව කෙනක් ට තව නීතියක් කරන වැඩේ අසාදාරණයි කියලා.