මොන සිගිති රටක්ද යකෝ මේක....?

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    View attachment 142219

    අර පහන්තුඩාව සිද්දියෙන් පස්සේ මාද්‍ය නිවේදනයක් නිකුත්කරලා නේද අසබ්‍ය දර්ශන ලග තියාගන්න බෑ කියලා. මේක ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද ? මොන ලබ්බක්ද යකෝ මේ කියන්නේ ? වයස අ. 18ට වැඩි එකෙකුට ඕනෑම ලිංගික දර්ශනයක් නරබන්න , ලගතියාගන්න අයිතිය තියෙන්න ඕනේ. මම දන්නා තරමට ලංකාවේ නීතියේ එහෙම බෑ කියලා පැහැදිලිව කියලා නෑ (මම වරදින්න පුළුවන්). අනික එහෙම නරබපුවහම, ලග තියාගත්තම තියන වැරැද්ද මොකද්ද ? මේ ගැන නීතිමය තත්ව හරියටම දන්නා කෙනෙක් කියන්නකෝ ...
    මේවගේ ගොන් ආතල් වලට විරුද්දව 60'වගේ කාලේ පවා බටහිර මිනිස්සු විදි බැහැලා අරගල කරා (ප්‍රංශයේ 69 ශිෂ්‍ය අරගලය). අපේ ගොබ්බයින්ට මේක තමන්ගේ වැඩිහිටි අයිතියක් කියලවත් තේරෙන්නේ නෑ. මේ කාලකන්නි හැත්තයි හොර ගනයෝ ටිකයි මේක ඇෆ්ගනිස්ථානයක් කරලා නවතින්නේ.
    Laga thiyaagena thamange lamayinta penna pan
    okata RATA TA BANINNA ONE D
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    පහන්තුඩාවේ යන්න හරි රටක් ඉතිරිවෙලා තිබුනේ මෛන්ද මාත්තයා නිසා කියල කවුරු කවුරුත් දැනගත්තොත් හොදයි
    යකෝ පහන්තුදාවේ තමයි බන් හොදටම කරලා තියින්නේ !
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    පහන්තුඩුවත් නාට්ටියක්ද කියලා සැකයි ඕයි මේ ලොක් ඩවුන් කාලේ... හැමතැනම, නිව්ස් වලයි කතා කරන්නේ ඕක. 🥱
    වෙන්න ඇති බං. ගෝටම උන් දෙන්නව යවන්න ඇති. ශවෙන්ද්රට කියල ආමී එක වටේ දාල කාටත් ඇල්ල ලගට යන්න නොදී. නේද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්වකැමැත්තෙන් තමන්ගේ නිරුවත් දර්ශන / චායාරුප අන්තරජාලයට මුදාහැරිම නිතිවිරෝධිද ? (Scurvy :P)
    දැනට පවතින නිතිය අනුව ඔවුන්ට නඩු පැවරිමක් හෝ අත්අඩංගුවට ගැනිමක් සිදු කරන්නේ නැත. එහෙත් වයස අවුරු 16ට අඩු නම් නිතියෙන් ප්‍රශ්ණ ඇතිවිය හැක.

    🤔
     
    • Wow
    Reactions: ChoronaSottiya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ස්වකැමැත්තෙන් තමන්ගේ නිරුවත් දර්ශන / චායාරුප අන්තරජාලයට මුදාහැරිම නිතිවිරෝධිද ? (Scurvy :P)
    දැනට පවතින නිතිය අනුව ඔවුන්ට නඩු පැවරිමක් හෝ අත්අඩංගුවට ගැනිමක් සිදු කරන්නේ නැත. එහෙත් වයස අවුරු 16ට අඩු නම් නිතියෙන් ප්‍රශ්ණ ඇතිවිය හැක.

    🤔
    ප්‍රසිද්ධ ස්ථානවල කරල බැරුවැති
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    View attachment 142219

    අර පහන්තුඩාව සිද්දියෙන් පස්සේ මාද්‍ය නිවේදනයක් නිකුත්කරලා නේද අසබ්‍ය දර්ශන ලග තියාගන්න බෑ කියලා. මේක ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද ? මොන ලබ්බක්ද යකෝ මේ කියන්නේ ? වයස අ. 18ට වැඩි එකෙකුට ඕනෑම ලිංගික දර්ශනයක් නරබන්න , ලගතියාගන්න අයිතිය තියෙන්න ඕනේ. මම දන්නා තරමට ලංකාවේ නීතියේ එහෙම බෑ කියලා පැහැදිලිව කියලා නෑ (මම වරදින්න පුළුවන්). අනික එහෙම නරබපුවහම, ලග තියාගත්තම තියන වැරැද්ද මොකද්ද ? මේ ගැන නීතිමය තත්ව හරියටම දන්නා කෙනෙක් කියන්නකෝ ...
    මේවගේ ගොන් ආතල් වලට විරුද්දව 60'වගේ කාලේ පවා බටහිර මිනිස්සු විදි බැහැලා අරගල කරා (ප්‍රංශයේ 69 ශිෂ්‍ය අරගලය). අපේ ගොබ්බයින්ට මේක තමන්ගේ වැඩිහිටි අයිතියක් කියලවත් තේරෙන්නේ නෑ. මේ කාලකන්නි හැත්තයි හොර ගනයෝ ටිකයි මේක ඇෆ්ගනිස්ථානයක් කරලා නවතින්නේ.

    1) වයස අ. 18ට වැඩි එකෙකුට ඕනෑම ලිංගික දර්ශනයක් නරබන්න , ලගතියාගන්න අයිතිය තියෙන්න ඕනේ - අතිශයින්ම එකඟයි

    2) මම දන්නා තරමට ලංකාවේ නීතියේ එහෙම බෑ කියලා පැහැදිලිව කියලා නෑ (මම වරදින්න පුළුවන්)

    වැරද්දක් තමයි මචෝ.....අසභ්‍ය ප්‍රකාශන පනත කියල එකක් තියනවා (Obcene Publications Act) - මේකේ හැටියට සෑදීම,ළඟ තබා ගැනීම සහ බෙදාහැරීම වරදක්......ඒ කියන්නේ ෆෝන් එකේ ලැප් එකේ තියන් ඉන්නත් තහනම්....හැමෝම තියන් ඉන්න එක ඇත්ත....හැබැයි මොනවා හරි වෙන වැරැද්දකට හරි ලැප හරි ෆෝන් එක පොලිසියෙන් ගත්තොත් අරව වලටත් එක්ක තමයි නඩු දාන්නේ

    3) මේ කාලකන්නි හැත්තයි හොර ගනයෝ ටිකයි මේක ඇෆ්ගනිස්ථානයක් කරලා නවතින්නේ. - ඔය හොර ඝනයෝ සෙට් එක හින්ද තමයි මේ රට දියුණු කරන්න බැරි කවදාවත්....සිවුරක් පොරව ගත්තම බහුශ්‍රුත වෙනවා කියල හිතන් ඉන්නේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala

    මචන් පහත කොටස උපුටා ගැනීමක් ..ඒක වැරදිද එතකොට ?

    "
    2005 අංක 12 හා 1983 අංක 22 යන පනත් මගින් සංශෝධිත 1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥාපනත (Obscene Publication Ordinance) පනත යටතේ අසභ්‍ය වීඩියෝ නරඹන කිසිවෙකු අපරාධ වරදක් සිදු නොකරන නිසා කිසිඳු අවස්ථාවක අත් අඩංගුවට ගැනීමක් කළ නොහැක.
    එසේම වලංගු සෝදිසි වරෙන්‍තුවක් නොමැතිව අසභ්‍ය වීඩියෝ තිබේදැයි දැනගැනීමට පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් පරීක්ශා කිරීමට ද පොලීසියට හැකියාව නොමැත.
    එම නිසා පහත සඳහන් ප්‍රවෘත්තියේ ඇති "පහන්තුඩාව අසභ්‍ය වීඩියෝව බැලුවොත් දඬුවම්" දිය හැකි බවට වන මතය සම්පූර්ණයෙන්ම වැරදිසහගත එකකි.
    - උපුටා ගැනීම නීතිඥ Saranga Wadasinghe"
     
    මෙතන කියල තියන එකත් හරි මචෝ.....Stream කරලා බැලුවට අවුලක් නෑ.....සන්තකයේ තබා ගැනීම තමයි වරද.....සන්තකයේ තිබිල Deleteකරලනම් ඒවා recoverකරලා සාක්ෂි විදියට ගන්න බෑ කියල සීන් එකකුත් තියනවා.....

    warrant කතාව නම් practical නෑ....මන් අඳුරන එකෙක්ව කොල්ලුපිටියේ මහදවල් පොලිසියෙන් ඉස්සුවා පෙරේදා වැඩ කරලා කෑමඑකක් ගන්න යන ගමන්....පස්සේ සිද්දිය newsවලත් ඊයේ පෙරේද ගියා...ඇඹිලිපිටියේ සීන් එක ....එකත් අසභ්‍ය ප්‍රකාශන පනතෙන් නඩු වැටෙන වැඩක් මූ කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: tha123

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    මේක හරි. ළඟ තබා ගැනීමත් වරදක් නෙවේ. විකිණීම, ප්‍රදර්ශනය, ලාභ ඉපයීමේ අරමුණ ඇතිව සන්තකයේ තබා ගැනීම වගේ දේවල් වැරදි. හුදු සන්තකයේ තබාගැනීම වරදක් නෙවේ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    මෙතන කියල තියන එකත් හරි මචෝ.....Stream කරලා බැලුවට අවුලක් නෑ.....සන්තකයේ තබා ගැනීම තමයි වරද.....සන්තකයේ තිබිල Deleteකරලනම් ඒවා recoverකරලා සාක්ෂි විදියට ගන්න බෑ කියල සීන් එකකුත් තියනවා.....

    warrant කතාව නම් practical නෑ....මන් අඳුරන එකෙක්ව කොල්ලුපිටියේ මහදවල් පොලිසියෙන් ඉස්සුවා පෙරේදා වැඩ කරලා කෑමඑකක් ගන්න යන ගමන්....පස්සේ සිද්දිය newsවලත් ඊයේ පෙරේද ගියා...ඇඹිලිපිටියේ සීන් එක ....එකත් අසභ්‍ය ප්‍රකාශන පනතෙන් නඩු වැටෙන වැඩක් මූ කරලා තියෙන්නේ
    මේක මහා මන්දබුද්දික නීතියක් නේ .

    මම මගේ බිරිදගේ නිරුවත් රුපයක් මගේ PC එකේ තියාගන්නවා (එයාගේ කැමැත්තෙන් ගත්තු)

    හේතුව : මේ රුපයේ / වීඩියෝවේ ඉන්නේ මගේ පෙම්වතිය , පසුව බිරිද ! මම කැමතියි මගේ ජිවිත සහකාරිය වන මගේ ආදරණිය, සුන්දර බිරිදගේ තරුණ ශරීරයේ මතක සටහනක් මගේ ලග මැරෙනකම්ම තියාගන්න. එය මගේ පුද්ගලානුබද්ද (subjective) ආශාවක් ! මොකද අපි වයසට යනවනේ, එතොකොට මට අනාගතේ දී අද මම දකින රුව එලෙසම දකින්න බෑ. ....

    මේක අහුවුනොත් මම වරදිකරුද ???
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    පහන්තුඩුවත් නාට්ටියක්ද කියලා සැකයි ඕයි මේ ලොක් ඩවුන් කාලේ... හැමතැනම, නිව්ස් වලයි කතා කරන්නේ ඕක. 🥱
    නාට්‍ය හා රංග කලාව..සීනි,පොහොර බලපන් සතියකට එකක් එනවා..
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මම තමයි හොදටම කරේ , ආඅ !

    මම තමයි හොදටම කරේ , ආඅ !
    මම තමයි හොදටම කරේ , ආඅ !

    මම තමයි හොදටම කරේ , ආඅ !
    මම තමයි හොදටම කරේ , ආඅ !
    මම තමයි හොදටම කරේ , ආඅ !
    මම තමයි හොදටම කරේ , ආඅ !
    මම තමයි හොදටම කරේ , ආඅ !
    මම තමයි හොදටම කරේ , ආඅ !
    මම තමයි හොදටම කරේ , ආඅ !
    මම තමයි හොදටම කරේ , ආඅ !
    මම තමයි හොදටම කරේ , ආඅ !
    මම තමයි හොදටම කරේ , ආඅ !
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රසිද්ධ ස්ථානවල කරල බැරුවැති
    පියාඹන මාලු චිත්‍රපටයෙ ගයේශ ප්‍රසිද්ධ ස්ථානයක ගැහුව කියල ගන්න බැරිද? එතකොට අර මෝචරියෙ සෙක්ස් කරන සීන් එකක් තිබ්බෙ.

    මෙකෙ වැරැද්ද උනේ තට්ටයො කුලප්පු වෙච්ච එක
     
    • Like
    Reactions: HKavinda

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පහන්තුඩුවත් නාට්ටියක්ද කියලා සැකයි ඕයි මේ ලොක් ඩවුන් කාලේ... හැමතැනම, නිව්ස් වලයි කතා කරන්නේ ඕක. 🥱

    උන්ම කරපු ?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එතකොට සෙනසුරාදා හිරු මෙගා ඉස්ටාර් බැලුවත් අල්ලන් යනවද..

    ITNඑකේ 'ආව්වා' aavvaa බලන එවුන් කොහොමත් අල්ලයි