Laga thiyaagena thamange lamayinta penna panView attachment 142219
අර පහන්තුඩාව සිද්දියෙන් පස්සේ මාද්‍ය නිවේදනයක් නිකුත්කරලා නේද අසබ්ය දර්ශන ලග තියාගන්න බෑ කියලා. මේක ඇත්තටම ප්රජාතන්ත්රවාදී රටක්ද ? මොන ලබ්බක්ද යකෝ මේ කියන්නේ ? වයස අ. 18ට වැඩි එකෙකුට ඕනෑම ලිංගික දර්ශනයක් නරබන්න , ලගතියාගන්න අයිතිය තියෙන්න ඕනේ. මම දන්නා තරමට ලංකාවේ නීතියේ එහෙම බෑ කියලා පැහැදිලිව කියලා නෑ (මම වරදින්න පුළුවන්). අනික එහෙම නරබපුවහම, ලග තියාගත්තම තියන වැරැද්ද මොකද්ද ? මේ ගැන නීතිමය තත්ව හරියටම දන්නා කෙනෙක් කියන්නකෝ ...
මේවගේ ගොන් ආතල් වලට විරුද්දව 60'වගේ කාලේ පවා බටහිර මිනිස්සු විදි බැහැලා අරගල කරා (ප්‍රංශයේ 69 ශිෂ්‍ය අරගලය). අපේ ගොබ්බයින්ට මේක තමන්ගේ වැඩිහිටි අයිතියක් කියලවත් තේරෙන්නේ නෑ. මේ කාලකන්නි හැත්තයි හොර ගනයෝ ටිකයි මේක ඇෆ්ගනිස්ථානයක් කරලා නවතින්නේ.
okata RATA TA BANINNA ONE D

)