මගෙ නහයට ඔය හු@# දාන්න එපා .😂 අම්මට 😂💔

ncw1982

Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    මගෙ නහයට ඔය හු@# දාන්න එපා .
    😂

    අම්මට
    😂
    💔


     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    පොඩි එකාට බැනලා වැඩක් නෑ මචන් ගෙදර නිතර දෙවේලේ භාවිතා වෙන වචන තමයි ඌත් කියන්නේ. ඒ උනාට පොඩි එකාව බය කරලා වගේ මට නම් පෙන්නේ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    මමත් කටින් නොකිවුවට ඔය මඟුල නහයට දාපු වෙලේ කුනුහරප වැලක් ඔලුවට ආවා
    පොඩි ඒකානම් දැන්ම හදාගත්තොත් දෙමාපියන්ට අනාගතේට හොඳයි