වැක්සීන් එක ගහලා ලේ එනවා නවත්තන්න දෙන පුලුන් කෑල්ල ඩස්බින් එකට විසික් කරලා යන්න තරම් හැදියාවක් නැති මීහරක් ටිකක් එක්ක ලීක්වාන් යූ වලෙන් නැගිටලා ආවත් මේ රට හැදිල්ල බොරු.
I preference for the option 1 bro.meca ettac
Options 2y tiyenne.
Option 01 : wena ratakata migrate wena eka
Option 02 : Ehema bari nam, mehe idagena rate bahutharaya menna me wage kiyala awaboda karagena. thamanta match wena elakiri porawal tikak witarak asraya karala podi podi circles wala jivath wena eka. bahutharaya wenas karanna amarui
ඒක කොහොමත් කරනවනේ බං. මේ රටේ ජෙනුවින් මිනිස්සු ඉන්නේ හරිම අඩුවෙන්. ගොඩක්ම ආයතන වල පියන්ගේ ඉඳන් චෙයාමන් වෙනකන් ඉන්න උන් අවස්තාව ලැබුනොත් හොරා කනවා.රට හදන්න නම් හැමෝම එකට සහයෝගයෙන් හොරා කන්න ඕනී ! ජනතාවත් ඇතුලුව![]()
ලංකාවේ ඉන්නවා නම් කවදාවත් ම අවංක වෙන්න එපාඒක කොහොමත් කරනවනේ බං. මේ රටේ ජෙනුවින් මිනිස්සු ඉන්නේ හරිම අඩුවෙන්. ගොඩක්ම ආයතන වල පියන්ගේ ඉඳන් චෙයාමන් වෙනකන් ඉන්න උන් අවස්තාව ලැබුනොත් හොරා කනවා.
ඒ උනාට වංක වෙලා මිනිස්සුන්ට කැරි වැඩ කලාම සැනසිල්ලෙ නින්ද යනවද බං?ලංකාවේ ඉන්නවා නම් කවදාවත් ම අවංක වෙන්න එපා
හ්ම්ම්ම්... පොඩි පන්ති වලින් එන පකයින්ගේ තරම දැන් පේනවනේ බං. 2000 න් පස්සෙ ඉපදුනු උන්ගේ තරම.ගම්වල ඔය වගෙ බෙසික් එවුන් වැඩියි. මේව හදන්න පොඩිපන්තිවල ඉඳල හැදියාව, ආචාරශීලීකම වගෙ දේවල් උගන්නන්න ඕනෙ. එතකොට ඊලඟ පරම්පරාවවත් හැදෙයි
^Thisගම්වල ඔය වගෙ බෙසික් එවුන් වැඩියි. මේව හදන්න පොඩිපන්තිවල ඉඳල හැදියාව, ආචාරශීලීකම වගෙ දේවල් උගන්නන්න ඕනෙ. එතකොට ඊලඟ පරම්පරාවවත් හැදෙයි
True. වෙන රටකට යන එක තමා හොඳම ඕප්ශන් එක^This
අපි ඔහොම කිව්වට අපේ ගෙවල්වල වැඩිහිටියොත් ඔය කිසි ගානක් නැතිව පොදු තැන්වල කුණු අතහරින එක වාහනේ ජනේලෙන් එළියට කුණු විසිකරන එක කරනවා, ඒක පත්තියං වෙලා තියෙන්නේ කරල කරලම
Generation Z වගේ ඉඳන් ඕක කරන එක ගොඩක් අඩුයි
ඇෆ්ගනිස්ථානෙ වගේ එකක් වුණොත් මිසක් ඒ ඔප්ෂන් එක ගන්නෙ නෑ කියල දැනට නම් හිතන් ඉන්නේTrue. වෙන රටකට යන එක තමා හොඳම ඕප්ශන් එක
සිම්බාබ්වේ වල වෙනිසියුලාවේ උනු වගේ දෙයක් උනොත්?ඇෆ්ගනිස්ථානෙ වගේ එකක් වුණොත් මිසක් ඒ ඔප්ෂන් එක ගන්නෙ නෑ කියල දැනට නම් හිතන් ඉන්නේ![]()
මේ හැම මඟුලක්ම මීඩියා වලින් හදන්න පුලුවන්. ඒත් උන් පෙන්නන පොන්න පහේ ටෙලි නාට්‍ය & අනික් උට්ටේ ප්‍රෝග්‍රෑම් නිසා මිනිස්සු වල්මත් වෙලා ඉන්නේ. නිවුස් අරගෙන බැලුවත් පෙන්නන්නේ මොකෙක් හරි එකෙක් සියදිවි හානිකරගත්තු එකක්, වතුරේ ගිලිලා මැරුණු ඒවා, පාතලේ එවුන් වෙඩි තියාගත්තු ඒවා වගේ පොන්න උට්ටවල්. කිසිම ධනාත්මක දෙයක් පෙන්නන්නේ නෑ.