නන්දසේන ගේ දීය නැමේ වාර්තාව

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    20210907_142830.jpg

    20210907_143237.jpg

    20210907_143243.jpg
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ලංකාවට ෆයිසර් එන්නත හම්බුනේ ඇමරිකානු ආධාර මත. ඒ කියන්නේ ඕක මේ රටේ සියළුම ජනතාවට පොදුවේ අයිති එකක්. යම් කිසි දේශපාලන බලවෙතෙකුට අයිති එකක් නෙමෙයි. මේ එන්නත ලබා දීමේදී සිදුවන මේ වගේ අකටයුතුකම් ගැන USAID එකට කිව්වා නං හරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොක මොක ලොල් , සුද්ද දුන්න එන්නත් 25000ක් නම් පිනට..🤣🤣🤣🤣🤣අනිත්ව ඔක්කොම සල්ලි දිල ගේන්නෙ සුද්ද අධාර කොරන්නෙ නැ..සුද්දගෙ නැති හොද කියවනව මුන් එසේ මෙසේ වහල්ලු නෙමේ මුන්..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    මන්නාරමේ ෆයිසර් දුන්නේ ඇයි ? තීකුණාමල වාරය නිසා කියලා කියන්න නම් එපා වට පඩයෝ 🤣🤣🤣
    මන්නාරමේ ඉන්නෙත් මිනිස්සු හින්ද, මහනුවරට මොඩර්න දුන්නෙ ඒත් මිනිස්සු හින්ද කොළඹට ඇස්ටසෙනික දුන්නෙ ඒත් මිනිස්සු හින්ද, හම්බන්තොටට පයිසර් දුන්නෙත් ඒත් මිනිස්සු හින්ද..
    ------ Post added on Sep 7, 2021 at 7:08 PM
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මොක මොක ලොල් , සුද්ද දුන්න එන්නත් 25000ක් නම් පිනට..🤣🤣🤣🤣🤣අනිත්ව ඔක්කොම සල්ලි දිල ගේන්නෙ සුද්ද අධාර කොරන්නෙ නැ..සුද්දගෙ නැති හොද කියවනව මුන් එසේ මෙසේ වහල්ලු නෙමේ මුන්..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    එන්නත් 25,000 ක්ම පිනට දීලද? මම ඒක දැනන් හිටියේ නැහැ. මම හිතුවේ දෙතුන් දාහක් දෙන්න ඇති කියලා. ස්තුතියි දත්ත ලබා දුන්නට මිත්‍රයා.
     
    • Like
    • Haha
    Reactions: SDCR and TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන්නත් 25,000 ක්ම පිනට දීලද? මම ඒක දැනන් හිටියේ නැහැ. මම හිතුවේ දෙතුන් දාහක් දෙන්න ඇති කියලා. ස්තුතියි දත්ත ලබා දුන්නට මිත්‍රයා.
    ඔව් සුද්ද 25000 ක් දුන්න පිනට,රුසියාවෙන් 100000+ දුන්න පිනට, ඉන්දියාවෙන් ලක්ශ 6ක් දුන්න පිනට, චින දෙයියො වගේ ලක්ශ 20ක් විතර පිනට දුන්න..
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ඔව් සුද්ද 25000 ක් දුන්න පිනට,රුසියාවෙන් 100000+ දුන්න පිනට, ඉන්දියාවෙන් ලක්ශ 6ක් දුන්න පිනට, චින දෙයියො වගේ ලක්ශ 20ක් විතර පිනට දුන්න..
    ස්තුතියි මිත්‍රයා වැඩිපුර දත්තත් ලබා දුන්නට. කොහොම උනත් ඒ දත්ත අනුව මතය ආපු ගැටලුව තමයි ඇයි මේ ඉතාම අඩු ප්‍රමාණයක් නොමිලේ ලැබුන ෆයිසර් එන්නත ලබා ගන්න ලංකාවේ අය මෙච්චර උනන්දු කියලා.

    දේශපාලන බලවතුන් පවා තමුන්ගේ පළාතට ඒක තමයි දෙන්න හදන්නේ. ඇයි අර ඊට වඩා වැඩි වශයෙන් හම්බුන එන්නතට එතරම් සැලකිලි නැත්තේ? ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ගත්තු එන්නත මොකක්ද?
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්තුතියි මිත්‍රයා වැඩිපුර දත්තත් ලබා දුන්නට. කොහොම උනත් ඒ දත්ත අනුව මතය ආපු ගැටලුව තමයි ඇයි මේ ඉතාම අඩු ප්‍රමාණයක් නොමිලේ ලැබුන ෆයිසර් එන්නත ලබා ගන්න ලංකාවේ අය මෙච්චර උනන්දු කියලා.

    දේශපාලන බලවතුන් පවා තමුන්ගේ පළාතට ඒක තමයි දෙන්න හදන්නේ. ඇයි අර ඊට වඩා වැඩි වශයෙන් හම්බුන එන්නතට එතරම් සැලකිලි නැත්තේ? ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ගත්තු එන්නත මොකක්ද?
    උනන්දුව ඉතින් මෝඩකම , සුද්දගෙ හින්ද ලොකුය් කියල හිතන එක🤣🤣🤣🤣 පේනවනෙ පයිසර් විතරක් බස්සපු ඊශ්යල්වලට වෙලා තියෙන දේ, ඊට වඩා සයිනොපාම් ගහපු UAE හොදයි..

    මම නම් දන්නෙ නැ ජනාධිපති අගමැති ගත්ත එන්නත් මොනාද කියල උබට ඕන නම් ගිහින් අහ ගනින්
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    උනන්දුව ඉතින් මෝඩකම , සුද්දගෙ හින්ද ලොකුය් කියල හිතන එක🤣🤣🤣🤣 පේනවනෙ පයිසර් විතරක් බස්සපු ඊශ්යල්වලට වෙලා තියෙන දේ, ඊට වඩා සයිනොපාම් ගහපු UAE හොදයි..

    මම නම් දන්නෙ නැ ජනාධිපති අගමැති ගත්ත එන්නත් මොනාද කියල උබට ඕන නම් ගිහින් අහ ගනින්
    thanks bro. කොහොම උනත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇමතිතුමා ඇතුළු අනෙකුත් බලවතුන් 'සුද්දගේ හින්දා ලොකුයි' කියලා හිතලා, හම්බන්තොටට ෆයිසර් එන්නත ගත්තා කියලා මම නං හිතන්නේ නැහැ.

    කොහොම උනත් දන්නා දේ මේකයි සහ නොදන්නා දේ මේකයි කියලා කෙලින්ම කිව්වට ස්තුතියි මිත්‍රයා. ශ්‍රී ලාංකිකයෙක් විදියට රටේ ජනපති, අගමැති ලබා ගත්තු කෝවිඩ් එන්නත් මොනවද කියලා දැන ගන්න මට අයිතියක් ඇති කියලා නං මම විශ්වාශ කරනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thanks bro. දන්නා දේ මේකයි සහ නොදන්නා දේ මේකයි කියලා කෙලින්ම කිව්වට. කොහොම උනත් ශ්‍රී ලාංකිකයෙක් විදියට රටේ ජනපති, අගමැති ලබා ගත්තු කෝවිඩ් එන්නත් මොනවද කියලා දැන ගන්න මට අයිතියක් ඇති කියලා නං මම විශ්වාශ කරනවා.
    ඒක තමයි මම කිවෙ ගිහින් අහ ගනින් කියල..
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උනන්දුව ඉතින් මෝඩකම , සුද්දගෙ හින්ද ලොකුය් කියල හිතන එක🤣🤣🤣🤣 පේනවනෙ පයිසර් විතරක් බස්සපු ඊශ්යල්වලට වෙලා තියෙන දේ, ඊට වඩා සයිනොපාම් ගහපු UAE හොදයි..

    මම නම් දන්නෙ නැ ජනාධිපති අගමැති ගත්ත එන්නත් මොනාද කියල උබට ඕන නම් ගිහින් අහ ගනින්
    උඹේ අම්මාගේ කිම්බට එදා මැදි මුලනේ බල්ලෝ ටික ඒ බලු පයි ඉන්ජෙක්ෂන් ටික ගැහුවේ නැතිනම් මේ වගේ හැලි අද නෑනේ
     
    • Like
    Reactions: TNHM

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,115
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොක මොක ලොල් , සුද්ද දුන්න එන්නත් 25000ක් නම් පිනට..🤣🤣🤣🤣🤣අනිත්ව ඔක්කොම සල්ලි දිල ගේන්නෙ සුද්ද අධාර කොරන්නෙ නැ..සුද්දගෙ නැති හොද කියවනව මුන් එසේ මෙසේ වහල්ලු නෙමේ මුන්..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    මන්නාරමේ ඉන්නෙත් මිනිස්සු හින්ද, මහනුවරට මොඩර්න දුන්නෙ ඒත් මිනිස්සු හින්ද කොළඹට ඇස්ටසෙනික දුන්නෙ ඒත් මිනිස්සු හින්ද, හම්බන්තොටට පයිසර් දුන්නෙත් ඒත් මිනිස්සු හින්ද..
    ------ Post added on Sep 7, 2021 at 7:08 PM
    Colombo, Sri Lanka — The United States donated over 100,000 doses of the Pfizer-BioNTech COVID-19 vaccine to Sri Lanka today. These vaccines, delivered through COVAX, will help save lives and increase the COVID-19 vaccination coverage in Sri Lanka so essential to ending the pandemic.

    https://lk.usembassy.gov/u-s-donates-over-10000-pfizer-biontech-vaccines-to-sri-lanka/

    This vaccine delivery is in addition to over 1.5 million Moderna doses donated by the U.S. to Sri Lanka on July 16. As the global leader in public health assistance, the United States has donated $2 billion to the COVAX facility, an international initiative accelerating the research, development, and distribution of safe, effective, and high-quality vaccines to countries around the world. COVAX has already delivered 209 million vaccines to 138 countries. The U.S. is its largest single contributor.
    මොකෝ බන් හොයන්නෙ බලන්නෙ නැතුව ලිඳට පනින්නෙ
     
    • Like
    Reactions: TNHM and Fallujah

    මේ මොකක්ද @erozan bro.

    මොක මොක ලොල් , සුද්ද දුන්න එන්නත් 25000ක් නම් පිනට..🤣🤣🤣🤣🤣අනිත්ව ඔක්කොම සල්ලි දිල ගේන්නෙ සුද්ද අධාර කොරන්නෙ නැ..සුද්දගෙ නැති හොද කියවනව මුන් එසේ මෙසේ වහල්ලු නෙමේ මුන්..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: TNHM

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මොක මොක ලොල් , සුද්ද දුන්න එන්නත් 25000ක් නම් පිනට..🤣🤣🤣🤣🤣අනිත්ව ඔක්කොම සල්ලි දිල ගේන්නෙ සුද්ද අධාර කොරන්නෙ නැ..සුද්දගෙ නැති හොද කියවනව මුන් එසේ මෙසේ වහල්ලු නෙමේ මුන්..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    මන්නාරමේ ඉන්නෙත් මිනිස්සු හින්ද, මහනුවරට මොඩර්න දුන්නෙ ඒත් මිනිස්සු හින්ද කොළඹට ඇස්ටසෙනික දුන්නෙ ඒත් මිනිස්සු හින්ද, හම්බන්තොටට පයිසර් දුන්නෙත් ඒත් මිනිස්සු හින්ද..
    ------ Post added on Sep 7, 2021 at 7:08 PM
    උබ මාධ්‍ය ප්‍රකාශකද?. දීගෙන එන්නේ හැම එකටම.
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Colombo, Sri Lanka — The United States donated over 100,000 doses of the Pfizer-BioNTech COVID-19 vaccine to Sri Lanka today. These vaccines, delivered through COVAX, will help save lives and increase the COVID-19 vaccination coverage in Sri Lanka so essential to ending the pandemic.

    https://lk.usembassy.gov/u-s-donates-over-10000-pfizer-biontech-vaccines-to-sri-lanka/

    This vaccine delivery is in addition to over 1.5 million Moderna doses donated by the U.S. to Sri Lanka on July 16. As the global leader in public health assistance, the United States has donated $2 billion to the COVAX facility, an international initiative accelerating the research, development, and distribution of safe, effective, and high-quality vaccines to countries around the world. COVAX has already delivered 209 million vaccines to 138 countries. The U.S. is its largest single contributor.
    මොකෝ බන් හොයන්නෙ බලන්නෙ නැතුව ලිඳට පනින්නෙ
    ලක්ශයක් නම් දුන්නෙ නැ උන් දුන්නෙ 25000යි, ඉතුරු 75000 කවද හරි දෙන්ඩ හිතාගෙන ඇති එහෙනම්.🤣🤣🤣🤣

    මොඩර්න් හම්බුනේ WHO හරහ බන්,සුද්දගෙත් තියෙන්නෙ පකේ වේස මායම් WHO එකේ ඒවත් උන්ගෙ ගොඩට දාගෙන..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    ලක්ශයක් නම් දුන්නෙ නැ උන් දුන්නෙ 25000යි, ඉතුරු 75000 කවද හරි දෙන්ඩ හිතාගෙන ඇති එහෙනම්.🤣🤣🤣🤣

    මොඩර්න් හම්බුනේ WHO හරහ බන්,සුද්දගෙත් තියෙන්නෙ පකේ වේස මායම් WHO එකේ ඒවත් උන්ගෙ ගොඩට දාගෙන..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    Ubatada Baara dunne ? Ganan karala ganna epai yako..un 100,000 lu, uba 25,000i lu..