මන්නාරමේ ෆයිසර් දුන්නේ ඇයි ? තීකුණාමල වාරය නිසා කියලා කියන්න නම් එපා වට පඩයෝ
මොක මොක ලොල් , සුද්ද දුන්න එන්නත් 25000ක් නම් පිනට..ලංකාවට ෆයිසර් එන්නත හම්බුනේ ඇමරිකානු ආධාර මත. ඒ කියන්නේ ඕක මේ රටේ සියළුම ජනතාවට පොදුවේ අයිති එකක්. යම් කිසි දේශපාලන බලවෙතෙකුට අයිති එකක් නෙමෙයි. මේ එන්නත ලබා දීමේදී සිදුවන මේ වගේ අකටයුතුකම් ගැන USAID එකට කිව්වා නං හරි.
මන්නාරමේ ඉන්නෙත් මිනිස්සු හින්ද, මහනුවරට මොඩර්න දුන්නෙ ඒත් මිනිස්සු හින්ද කොළඹට ඇස්ටසෙනික දුන්නෙ ඒත් මිනිස්සු හින්ද, හම්බන්තොටට පයිසර් දුන්නෙත් ඒත් මිනිස්සු හින්ද..මන්නාරමේ ෆයිසර් දුන්නේ ඇයි ? තීකුණාමල වාරය නිසා කියලා කියන්න නම් එපා වට පඩයෝ![]()
එන්නත් 25,000 ක්ම පිනට දීලද? මම ඒක දැනන් හිටියේ නැහැ. මම හිතුවේ දෙතුන් දාහක් දෙන්න ඇති කියලා. ස්තුතියි දත්ත ලබා දුන්නට මිත්‍රයා.මොක මොක ලොල් , සුද්ද දුන්න එන්නත් 25000ක් නම් පිනට..අනිත්ව ඔක්කොම සල්ලි දිල ගේන්නෙ සුද්ද අධාර කොරන්නෙ නැ..සුද්දගෙ නැති හොද කියවනව මුන් එසේ මෙසේ වහල්ලු නෙමේ මුන්..
![]()
ඔව් සුද්ද 25000 ක් දුන්න පිනට,රුසියාවෙන් 100000+ දුන්න පිනට, ඉන්දියාවෙන් ලක්ශ 6ක් දුන්න පිනට, චින දෙයියො වගේ ලක්ශ 20ක් විතර පිනට දුන්න..එන්නත් 25,000 ක්ම පිනට දීලද? මම ඒක දැනන් හිටියේ නැහැ. මම හිතුවේ දෙතුන් දාහක් දෙන්න ඇති කියලා. ස්තුතියි දත්ත ලබා දුන්නට මිත්‍රයා.
ස්තුතියි මිත්‍රයා වැඩිපුර දත්තත් ලබා දුන්නට. කොහොම උනත් ඒ දත්ත අනුව මතය ආපු ගැටලුව තමයි ඇයි මේ ඉතාම අඩු ප්‍රමාණයක් නොමිලේ ලැබුන ෆයිසර් එන්නත ලබා ගන්න ලංකාවේ අය මෙච්චර උනන්දු කියලා.ඔව් සුද්ද 25000 ක් දුන්න පිනට,රුසියාවෙන් 100000+ දුන්න පිනට, ඉන්දියාවෙන් ලක්ශ 6ක් දුන්න පිනට, චින දෙයියො වගේ ලක්ශ 20ක් විතර පිනට දුන්න..
උනන්දුව ඉතින් මෝඩකම , සුද්දගෙ හින්ද ලොකුය් කියල හිතන එකස්තුතියි මිත්‍රයා වැඩිපුර දත්තත් ලබා දුන්නට. කොහොම උනත් ඒ දත්ත අනුව මතය ආපු ගැටලුව තමයි ඇයි මේ ඉතාම අඩු ප්‍රමාණයක් නොමිලේ ලැබුන ෆයිසර් එන්නත ලබා ගන්න ලංකාවේ අය මෙච්චර උනන්දු කියලා.
දේශපාලන බලවතුන් පවා තමුන්ගේ පළාතට ඒක තමයි දෙන්න හදන්නේ. ඇයි අර ඊට වඩා වැඩි වශයෙන් හම්බුන එන්නතට එතරම් සැලකිලි නැත්තේ? ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ගත්තු එන්නත මොකක්ද?
thanks bro. කොහොම උනත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇමතිතුමා ඇතුළු අනෙකුත් බලවතුන් 'සුද්දගේ හින්දා ලොකුයි' කියලා හිතලා, හම්බන්තොටට ෆයිසර් එන්නත ගත්තා කියලා මම නං හිතන්නේ නැහැ.උනන්දුව ඉතින් මෝඩකම , සුද්දගෙ හින්ද ලොකුය් කියල හිතන එකපේනවනෙ පයිසර් විතරක් බස්සපු ඊශ්යල්වලට වෙලා තියෙන දේ, ඊට වඩා සයිනොපාම් ගහපු UAE හොදයි..
මම නම් දන්නෙ නැ ජනාධිපති අගමැති ගත්ත එන්නත් මොනාද කියල උබට ඕන නම් ගිහින් අහ ගනින්
ඒක තමයි මම කිවෙ ගිහින් අහ ගනින් කියල..thanks bro. දන්නා දේ මේකයි සහ නොදන්නා දේ මේකයි කියලා කෙලින්ම කිව්වට. කොහොම උනත් ශ්‍රී ලාංකිකයෙක් විදියට රටේ ජනපති, අගමැති ලබා ගත්තු කෝවිඩ් එන්නත් මොනවද කියලා දැන ගන්න මට අයිතියක් ඇති කියලා නං මම විශ්වාශ කරනවා.
උඹේ අම්මාගේ කිම්බට එදා මැදි මුලනේ බල්ලෝ ටික ඒ බලු පයි ඉන්ජෙක්ෂන් ටික ගැහුවේ නැතිනම් මේ වගේ හැලි අද නෑනේඋනන්දුව ඉතින් මෝඩකම , සුද්දගෙ හින්ද ලොකුය් කියල හිතන එකපේනවනෙ පයිසර් විතරක් බස්සපු ඊශ්යල්වලට වෙලා තියෙන දේ, ඊට වඩා සයිනොපාම් ගහපු UAE හොදයි..
මම නම් දන්නෙ නැ ජනාධිපති අගමැති ගත්ත එන්නත් මොනාද කියල උබට ඕන නම් ගිහින් අහ ගනින්
ෂෙරොන්ට මැසේජ් එකක් දැම්මා.ඒක තමයි මම කිවෙ ගිහින් අහ ගනින් කියල..
Colombo, Sri Lanka — The United States donated over 100,000 doses of the Pfizer-BioNTech COVID-19 vaccine to Sri Lanka today. These vaccines, delivered through COVAX, will help save lives and increase the COVID-19 vaccination coverage in Sri Lanka so essential to ending the pandemic.මොක මොක ලොල් , සුද්ද දුන්න එන්නත් 25000ක් නම් පිනට..අනිත්ව ඔක්කොම සල්ලි දිල ගේන්නෙ සුද්ද අධාර කොරන්නෙ නැ..සුද්දගෙ නැති හොද කියවනව මුන් එසේ මෙසේ වහල්ලු නෙමේ මුන්..
මන්නාරමේ ඉන්නෙත් මිනිස්සු හින්ද, මහනුවරට මොඩර්න දුන්නෙ ඒත් මිනිස්සු හින්ද කොළඹට ඇස්ටසෙනික දුන්නෙ ඒත් මිනිස්සු හින්ද, හම්බන්තොටට පයිසර් දුන්නෙත් ඒත් මිනිස්සු හින්ද..
------ Post added on Sep 7, 2021 at 7:08 PM
මේ මොකක්ද @erozan bro.Colombo, Sri Lanka — The United States donated over 100,000 doses of the Pfizer-BioNTech COVID-19 vaccine to Sri Lanka today. These vaccines, delivered through COVAX, will help save lives and increase the COVID-19 vaccination coverage in Sri Lanka so essential to ending the pandemic.
https://lk.usembassy.gov/u-s-donates-over-10000-pfizer-biontech-vaccines-to-sri-lanka/
This vaccine delivery is in addition to over 1.5 million Moderna doses donated by the U.S. to Sri Lanka on July 16. As the global leader in public health assistance, the United States has donated $2 billion to the COVAX facility, an international initiative accelerating the research, development, and distribution of safe, effective, and high-quality vaccines to countries around the world. COVAX has already delivered 209 million vaccines to 138 countries. The U.S. is its largest single contributor.
මොකෝ බන් හොයන්නෙ බලන්නෙ නැතුව ලිඳට පනින්නෙ
මොක මොක ලොල් , සුද්ද දුන්න එන්නත් 25000ක් නම් පිනට..අනිත්ව ඔක්කොම සල්ලි දිල ගේන්නෙ සුද්ද අධාර කොරන්නෙ නැ..සුද්දගෙ නැති හොද කියවනව මුන් එසේ මෙසේ වහල්ලු නෙමේ මුන්..
![]()
උබ මාධ්‍ය ප්‍රකාශකද?. දීගෙන එන්නේ හැම එකටම.මොක මොක ලොල් , සුද්ද දුන්න එන්නත් 25000ක් නම් පිනට..අනිත්ව ඔක්කොම සල්ලි දිල ගේන්නෙ සුද්ද අධාර කොරන්නෙ නැ..සුද්දගෙ නැති හොද කියවනව මුන් එසේ මෙසේ වහල්ලු නෙමේ මුන්..
මන්නාරමේ ඉන්නෙත් මිනිස්සු හින්ද, මහනුවරට මොඩර්න දුන්නෙ ඒත් මිනිස්සු හින්ද කොළඹට ඇස්ටසෙනික දුන්නෙ ඒත් මිනිස්සු හින්ද, හම්බන්තොටට පයිසර් දුන්නෙත් ඒත් මිනිස්සු හින්ද..
------ Post added on Sep 7, 2021 at 7:08 PM
ලක්ශයක් නම් දුන්නෙ නැ උන් දුන්නෙ 25000යි, ඉතුරු 75000 කවද හරි දෙන්ඩ හිතාගෙන ඇති එහෙනම්.Colombo, Sri Lanka — The United States donated over 100,000 doses of the Pfizer-BioNTech COVID-19 vaccine to Sri Lanka today. These vaccines, delivered through COVAX, will help save lives and increase the COVID-19 vaccination coverage in Sri Lanka so essential to ending the pandemic.
https://lk.usembassy.gov/u-s-donates-over-10000-pfizer-biontech-vaccines-to-sri-lanka/
This vaccine delivery is in addition to over 1.5 million Moderna doses donated by the U.S. to Sri Lanka on July 16. As the global leader in public health assistance, the United States has donated $2 billion to the COVAX facility, an international initiative accelerating the research, development, and distribution of safe, effective, and high-quality vaccines to countries around the world. COVAX has already delivered 209 million vaccines to 138 countries. The U.S. is its largest single contributor.
මොකෝ බන් හොයන්නෙ බලන්නෙ නැතුව ලිඳට පනින්නෙ
Ubatada Baara dunne ? Ganan karala ganna epai yako..un 100,000 lu, uba 25,000i lu..ලක්ශයක් නම් දුන්නෙ නැ උන් දුන්නෙ 25000යි, ඉතුරු 75000 කවද හරි දෙන්ඩ හිතාගෙන ඇති එහෙනම්.
මොඩර්න් හම්බුනේ WHO හරහ බන්,සුද්දගෙත් තියෙන්නෙ පකේ වේස මායම් WHO එකේ ඒවත් උන්ගෙ ගොඩට දාගෙන..![]()