හවස අපේ මාමා කෙනෙක් කෝල් එකක් අරන් කියනවා කොල්ලා online පංති ගිහින් නෑලු මාසෙකින් හවස පන්තියෙන් කිව්වලු ළමයා ඇයි පංති එන්නේ නැත්තේ කියලා..data එහෙම දැම්මලු මාසෙටම ඇති වෙන්න.. ඇඩුවත් එක්ක දුක මහන්සි වෙලා ළමයි හදන්නේ එහෙම එකේ ඇයි මෙහෙම කරන්නේ කියලා..
මම හිතනවා ළමයි මේ කාලේ සැහෙන්න නරක වෙලා කියලා.. මොන දේවල් කරත් ඉගෙන ගන්න ඕනේ නේ.
දැන් මට දැන ගන්න ඕනේ mobile එක monitor කරන්න පුළුවන් විදි මොනවාද. එක use කරන කෙනා දැන ගන්නේ නැතුව කරන්න පුලුවන්ද බැරිද කියල.
phone එක අතට ගන්න පුළුවන් app එකක් උනත් දාන්න පුළුවන්.
මේ කාලේ හැමෝටම වැදගත් වෙයි.