කාලින ප්‍රශ්නයක්...පොඩි ළමයි Mobile Phone..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,075
    990
    113
    හවස අපේ මාමා කෙනෙක් කෝල් එකක් අරන් කියනවා කොල්ලා online පංති ගිහින් නෑලු මාසෙකින් හවස පන්තියෙන් කිව්වලු ළමයා ඇයි පංති එන්නේ නැත්තේ කියලා..data එහෙම දැම්මලු මාසෙටම ඇති වෙන්න.. ඇඩුවත් එක්ක දුක මහන්සි වෙලා ළමයි හදන්නේ එහෙම එකේ ඇයි මෙහෙම කරන්නේ කියලා..
    මම හිතනවා ළමයි මේ කාලේ සැහෙන්න නරක වෙලා කියලා.. මොන දේවල් කරත් ඉගෙන ගන්න ඕනේ නේ.

    දැන් මට දැන ගන්න ඕනේ mobile එක monitor කරන්න පුළුවන් විදි මොනවාද. එක use කරන කෙනා දැන ගන්නේ නැතුව කරන්න පුලුවන්ද බැරිද කියල.

    phone එක අතට ගන්න පුළුවන් app එකක් උනත් දාන්න පුළුවන්.

    මේ කාලේ හැමෝටම වැදගත් වෙයි.
     

    sevenryder

    Junior member
  • Aug 22, 2021
    87
    79
    18
    Parental Control Dapan mchan phone ekata. App gana nam danne naha bng. Mehema dammoth malata lamayata araganna baha. App ithin sure naha bng owa ehe mehe karala mokak hari karaganna puluwan ada kale ewunta. Parental control walatath ithin ammatai thaththataith Samsung or iphone or android phone ekak thiyenna oneh lamayage phone eke control karanna. Ammatai thaththatai melo danumak nathnam owa gana ithin sorry thamai machan. Parent Control thamai Genuine widiha.

    Android
    https://support.google.com/googleplay/answer/1075738?hl=en

    Samsung (Same as android)
    https://www.samsung.com/us/support/answer/ANS00086102/

    iphone
    https://support.apple.com/en-us/HT201304

    Android App eka (Google Family Link) - https://play.google.com/store/apps/details?id=com.google.android.apps.kids.familylinkhelper&hl=en_US
     
    Last edited:

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,075
    990
    113
    Parental Control Dapan mchan phone ekata. App gana nam danne naha bng. Mehema dammoth malata lamayata araganna baha. App ithin sure naha bng owa ehe mehe karala mokak hari karaganna puluwan ada kale ewunta. Parental control walatath ithin ammatai thaththataith Samsung or iphone or android phone ekak thiyenna oneh lamayage phone eke control karanna. Ammatai thaththatai melo danumak nathnam owa gana ithin sorry thamai machan. Parent Control thamai Genuine widiha.

    Android
    https://support.google.com/googleplay/answer/1075738?hl=en

    Samsung (Same as android)
    https://www.samsung.com/us/support/answer/ANS00086102/

    iphone
    https://support.apple.com/en-us/HT201304

    Android App eka (Google) - https://play.google.com/store/apps/details?id=com.google.android.apps.kids.familylinkhelper&hl=en_US
    Thankz machan...
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,154
    1,513
    113
    දැන් inbuild ඇන්ඩ්‍රොයිඩ් වලම එනවාdigital wellbeing and parents controll option eka eken denatath mage mallige phone eka dagena inne eke apita time ekak set Karala anit EPP disable karanna e vage time ekat vitarak Veda karanna set Karala denna puluvan , denatamat MN moota Faraz eka block Karala thiyenne e vage uta use karanna vinadi ganakata set karannath puluvan .. aniwa configure Karala diyan.machan den podi ev8lun okkoma ivarai ...
    Screenshot_20210907-230526~2.png
    Screenshot_20210907-230454~2.png
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    2,107
    3,488
    113
    Tv eka smart ekak nam screen mirroring daala balanna puluwan screen eka.
    Screen record ekak daala phone eka dunna nam hari neh podi ekaata.
    Thawa podi deyak. Ai podi ekaata horen karanna yanne oya wade ? Uuta uge salli walin phone ekak gaththa kaaleka uuta ona dewal karanna dennam kiyapan.
    Amma thaththa ekka innakal a widiyata inna kiyapan.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,631
    9,463
    113
    තාම එකයි ද ?
    මම class sessions 600 කට වඩා cut කරලා තියෙනවා 10 වසරේ ඉදන් AL වෙනකම්.
    එකක් කට් කරා කියලා ලොකු දෙයක් නැ. කොල්ලෝ ඔහොම තමයි.

    ඕනේ නම් parental control දාන්න කියන්න.
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,075
    990
    113
    තාම එකයි ද ?
    මම class sessions 600 කට වඩා cut කරලා තියෙනවා 10 වසරේ ඉදන් AL වෙනකම්.
    එකක් කට් කරා කියලා ලොකු දෙයක් නැ. කොල්ලෝ ඔහොම තමයි.

    ඕනේ නම් parental control දාන්න කියන්න.
    mulu masema dawas 16 wage
     
    • Like
    Reactions: TNHM

    sevenryder

    Junior member
  • Aug 22, 2021
    87
    79
    18
    Game ehema gahanawanam machan limit karapan dawasakata 45 mins to 1 hour wage. sampurnenma nodee innath epa.