දේශපාලන ගොබ්බයන්නට ජොබ් දෙන තැන කොතැනද එතැන රාජ්ය සේවය නම් වේ.
Wayasa 40+ ewunut innawa oke. Private job අතහැරලා ආපු ewunut innawa pension balan, nkn Inna balan.රු 20 000 ගානේ අලුතෙන් 50 000ක් ගත්ත නේද රාජ්‍ය සේවයට හරියට ජොබක්වත් නැතුව පහුණු කියලා.
උන්ට විතරක් මාසෙකට ගෙවන්න වෙන්ව රු 1 000 000 000 ක් . (බිලියනයක්)
වර්ජනයකට පොලඹවල අස්කරන්න ඕනෙඕවා කියන්න ලේසියි. කරන්නේ කොහොමද කියලත් කියපන්කො plan එකක් එක්ක.
එහෙම කරන්නෙ ඒකේ ලැබෙන දේවල් නිසා...නැත්තන් යයි කෝච්චියේ හිරවෙලාරාජ්ය සේවයේ සුපිරි බව අත්විදින්න රජයේ කාර්යාලයකට වැඩක් කරගන්න යන්න ඕනේ, නැත්තම් දිනපතා දුම්රියෙන් ගමන් කරන්න ඕනේ.
ඔව් ගොඩක් දේවල් වලට මම එකඟයි. හැබැයි අර ලක්ෂ 2 කට වඩා ආදායම හොයල බදු ගෙවන අයට අනිවාර්යයෙන්ම මොනව හරි විශේෂ වරප්‍රසාද දෙන්න ඕන නැත්නම් ඒ මිනිස්සු මහන්සිවෙලා හොඳ ආදායමක් හොයන එකට දඬුවමක් දෙනව වගේ වැඩක් වෙන්නෙ.මේ රට හදන එක මහ ලොකු දෙයක් නෙවේ. . චන්ද වලට වියදන් කරන වයාපාරිකයන්ව වට කරන් කරන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. . නායකයත් කොන්ද කෙලින් තීරන ගන්න පුලුවන් ජීවිතය රට වෙනුවෙන් පරිත්යාග කරන්න පුලුවන් නායකයෙක් වෙන්න වෙනවා. . බලපන් ජානාදිපති වුනේ ඔක්කොම 60 පැනපු නාකි වෙලත් එකෙක්ට බැරිවුනා රට වෙනුවෙන් තමන්ගේ ඉතිරි ආයුශ ටික පූජා කරන්න. .
කරන්න ඕනේ මේ විදියට. .
මුලින්ම සියලුම ආයතන එකතු කරලා ඩේටාබේස් එකක් හදනවා අයි.ඩී නම්බර් එකට. . මේකට හැම දේම ලින්ක් කරනවා. .
වක්‍ර බදු නැති කරනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු ටික විතරක් තියනවා. .
රිජු බදු ඇතිකරනවා ලක්ශ 2ට වඩා ආදායමක් ගන්න හැමෝටම 30% බද්දක්. . බදු නීති ශක්තිමත් කරනවා. . ආදායම් දෙපාර්තුමේන්තුව ශක්තිමත් කරනවා. . ලක්ශ 2ට වඩා උපයන බදු නොගෙවන කෙනෙක් ඉන්න විදියක් නැති කරනවා. .
ලක්ශ 2ක ආදායමක් නොලබන අයට නොමිලේ උගන්නනවා උසස් පෙල වෙනකන්. . ආදායමක් ඇති අයගෙන් වාර්ශික ගාස්තුවක් අයකරනවා. .
කැම්පස් වල ඉගෙනගන්න කැමති හැමෝටම දිර්ග කාලින නයක් ලබාදෙනවා. . ඉගෙන ගත්තට පස්සේ ටික ටික ගෙවන්න ඕනා ඒක. .
ව්ශ්‍රාම වැටුප නැති කරනවා. . EPF/ETF තියෙනවනේ වයසට ගියාම ගන්න. . ඕනනම් අමතරව මාසිකව ගෙවලා වයසට ගියාම ගන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දාලා තියාගත්තැකි. .
රක්ශනයක් දාන්නම බැරි ආදායම් නොලබන මිනිස්සුන්ට නොමිලේ සෞක්ය පහසුකම් ලබාදෙනවා. . අනිත් සියලු දෙනා සෞක්ය රක්ශනයක් ලබාගත යුතුයි. . ඒකෙන් බෙහෙත් ලබාගත යුතුයි. . ලොකු වියදමක් යන දෙයක් නම් රජය ඒ මුදල ලබාදෙනවා. .
ඔක්කොම රාජ්ය ආයතන පරිගනක ගත කරනවා. .
දැනට අයිස් ගගහා ඉන්න අයව නව ආයතන හදලා ඒවට අනුයුක්ත කරනවා. .
පාඩු ලබන ආයතන වල මිල ගනන් වැඩි කරලා ලාබ ලබන මට්ටමට ගේනවා. .
කොළඹට කේන්ද්‍ර වුන රාජ්ය ආයතන සියල්ල කොළඹින් පිටතට ගෙනියනවා. .
ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස් එක නැති කරනවා. .
ජීවත් වීමට අපහසු කෙනෙක් ඉන්නවනම් රජයෙන් මාසික මුදලක් ලබාදෙනවා. .
තව තියෙනවා ඔය ටික කරානම් ඇති. . ඒත් ඔය ටික කරන්න නම් එක්කෝ හමුදා පාලනයකට යන්න වෙයි, නැත්තන් අරගලයක් ජයගන්න වෙයි. .
තව ක්‍රමයක් තියෙනවා වයවස්තාවක් හදලා ඒකට බලය ඉල්ලලා ජානාදි පති වීම. . මේකනම් මේ රටේ වෙන දෙයක් නෙවේ. .
මම කලින් කිව්වා වගේ තමන්ගේ ජිවිතය පරිත්යාග කරන නායකයෙක් බිහිවෙන්න වෙයි. .