ජනාධිපති වැඩ පෙන්වයි. පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් රජයට පවරා ගනියි

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව පවතින සහල් තොග අද දිනයේදී රජයට පවරා ගැනීමට කටයුතු කළ බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

    ඒ අනුව නිපුන, ලත්පදුර, අරලිය, හිරු, නිව් රත්න යන සහල් මෝල් සතුව පවතින තොග පවරා ගැනීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල ගේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරුණා.

    නිව් රත්න සහල් මෝල සතුව පැවති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේදී එහි හිමිකාරිත්වය විසින් සැලසුම් සහගතව විරෝධතා මතු කළ අතර, නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කර ඇති බවයි අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කර සිටියේ.

    පොළොන්නරුව ප්‍රදේශයේ සියලු මහා පරිමාණ සහල් මෝල් සතුව පැවති වෙළෙඳපොළ වෙත නිකුත් නොකළ සහල් තොග රජයේ පාලන මිළ ගණන් යටතේ පවරා ගැනීමත් සමග සතොස වෙළෙඳසැල් වෙත ප්‍රවාහනය එම අවස්ථාවේදීම ආරම්භ කෙරුණා.

    මෙම සහල් තොග කඩිනමින් පාරිභෝගික ජනතාව නිකුත් කිරිම රජයේ අරමුණ බවයි අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කර සිටින්නේ.

    රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කිරිමෙන් අනතුරුව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යෑම සහ හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට නිකුත් කිරිම පිලිබඳව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විසින් මෙම මෝල් හිමියන් සමග සාකච්ජා කරනු ලැබුවා.

    නමුත් එකඟවූ පරිදි ඔවුන් කටයුතු නොකිරීම නිසා සහල් තොග රජයට පවරාගෙන බෙදාහැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබා දෙනු ලැබුවා.
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    ඕකෙන් වෙන්නේ මොල් හිමියෝ ඊළග කන්නේ හාල් නොගෙන ඉන්නවා. මෝඩ යක්කු තීරන ගන්නේ.

    ඩොලර් නැති නිසා පිටරටින් ගෙනන්නත් බෑ.
    ඉතින් හොදයිනෙ බන්. උන් නොගෙන ඉන්නව කියන්නෙ සම්පූර්ණ තොග රජයට ගන්න පුලුවන්නෙ. ඒක්නේ මේ පාර උනා කියන්නෙ. රජයෙන් 55 ක් දෙද්දි ප්‍රයිවට් උන් 60 ක් දීල ගත්ත කියලනේ කියන්නෙ. අරගෙන උන් ගොඩගහන් ඉන්න එකනේ. රජයට ඔක්කොම අරන් වෙලදපලට දාන එක හොදයි එතකොට පිටින් ගේන්න ඕන නෑ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඕකෙන් වෙන්නේ මොල් හිමියෝ ඊළග කන්නේ හාල් නොගෙන ඉන්නවා. මෝඩ යක්කු තීරන ගන්නේ.

    ඩොලර් නැති නිසා පිටරටින් ගෙනන්නත් බෑ.

    එක හොදයි යකෝ
    ආණ්ඩුවෙන් 50 ගන්නකොට උන් ගොවියන්ගෙන් 65 ගන්නවා
    උන් ගන්නේ නැත්තනම් ආණ්ඩුවට හාල් ගන්න පුළුවන් එතකොට අඩුවට බෙදල දෙන්න පුළුවන්

    එක පාරක් ඔහොම කළා නම් හරි
    නැත්නම් මේ බඩු මිල පාලනේ කරන්න බැ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව පවතින සහල් තොග අද දිනයේදී රජයට පවරා ගැනීමට කටයුතු කළ බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

    ඒ අනුව නිපුන, ලත්පදුර, අරලිය, හිරු, නිව් රත්න යන සහල් මෝල් සතුව පවතින තොග පවරා ගැනීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල ගේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරුණා.

    නිව් රත්න සහල් මෝල සතුව පැවති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේදී එහි හිමිකාරිත්වය විසින් සැලසුම් සහගතව විරෝධතා මතු කළ අතර, නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කර ඇති බවයි අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කර සිටියේ.

    පොළොන්නරුව ප්‍රදේශයේ සියලු මහා පරිමාණ සහල් මෝල් සතුව පැවති වෙළෙඳපොළ වෙත නිකුත් නොකළ සහල් තොග රජයේ පාලන මිළ ගණන් යටතේ පවරා ගැනීමත් සමග සතොස වෙළෙඳසැල් වෙත ප්‍රවාහනය එම අවස්ථාවේදීම ආරම්භ කෙරුණා.

    මෙම සහල් තොග කඩිනමින් පාරිභෝගික ජනතාව නිකුත් කිරිම රජයේ අරමුණ බවයි අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කර සිටින්නේ.

    රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කිරිමෙන් අනතුරුව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යෑම සහ හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට නිකුත් කිරිම පිලිබඳව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විසින් මෙම මෝල් හිමියන් සමග සාකච්ජා කරනු ලැබුවා.

    නමුත් එකඟවූ පරිදි ඔවුන් කටයුතු නොකිරීම නිසා සහල් තොග රජයට පවරාගෙන බෙදාහැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබා දෙනු ලැබුවා.

    කොරයි මේ නහුටා...

    ඩඩ්ලියා පුකෙන් හිනා වෙනවා ඇති
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    එහෙම තමයි සැබෑම ජනතා නායකයෝ. අංක එකට සමස්ත ජනතාව ගැන හිතලා තීන්දු ගන්නේ.
    එහෙම නැතුව මෝඩ සජියගේ කලුකඩ හෙංචය්යන්ටවත් ,බිස්නස් මාෆියා කාරයන්ටවත්
    අහිංසක ජනතාව බිල්ලට ගන්න දෙන්නෑ. ගෝඨාබය මහත්මයා එක්ක සෙල්ලං බෑ.💪💪👌
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,506
    113
    එක හොදයි යකෝ
    ආණ්ඩුවෙන් 50 ගන්නකොට උන් ගොවියන්ගෙන් 65 ගන්නවා
    උන් ගන්නේ නැත්තනම් ආණ්ඩුවට හාල් ගන්න පුළුවන් එතකොට අඩුවට බෙදල දෙන්න පුළුවන්

    එක පාරක් ඔහොම කළා නම් හරි
    නැත්නම් මේ බඩු මිල පාලනේ කරන්න බැ
    වගාව කරපු එකාට පාඩුයිනෙ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    වගාව කරපු එකාට පාඩුයිනෙ.
    ඔය ගානටවත් මුන් ගන්නේ නැ
    ආණ්ඩුවෙන් වී ටික ගන්න ගිය නිසා මුන් වැඩියෙන් දීල අරගෙන ගොඩ ගහ ගත්තා
    මුන්ගේ මාෆියාව
    වී ගොවියන්ගේ කටට පන ඇවිත් තියෙන්නේ එකනේ
    කාලෙකින් මේ වැඩි ගානක් හම්බවෙලා
     
    Similar threads