ජනාධිපති වැඩ පෙන්වයි. පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් රජයට පවරා ගනියි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩඩ්ලියා ඕක නම් අතාරින්නෑ පුතෝ. මොකක්හරි ගේමක් දෙනවා බලපන්කෝ. :lol:

    රටේ ඔක්කොම වී ආණ්ඩුවට මිලදී ගන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද :lol: ඊලග පාර පොහොර හිගය නිසා අස්වැන්නත් අඩු වෙනවා. මෝල් කාරයෝ වී ගත්තෙත් නැත්තන් කෙල වෙලාම යනවා. මේ පාරට වඩා ලොකු ප්‍රශ්නයක් මහ කන්නය ඉවර උනාම එනවා. බලපන්කෝ ඉලග අවුරුද්දේ මාර්තු වගේ වෙනකොට. මුන්ට ඊලගට ගොවියොන්ගේ ගෙවල් ගානේ තමයි යන්න වෙන්නේ වී පවරා ගන්න :D
    කෙලවෙනකන්ම බලාගෙන ඉදපල්ල අනේ මන්ද උබලත්, කුහකකමේ උපරිම තැන හාල් කිලෝ එක වැඩි උනාමත් වැරදියි අඩු කරන්ඩ පවර ගත්තමත් වැරදියි, 🤭 🤭 🤭
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,398
    2,384
    113
    රටින් හාල් ගෙන්න හදන්නේ...කැරි තම්බියෙක් deal එක ගත්තාම හරි ඕක කරන්න හදන්නේ....කමක් නෑ යුද්දේ දින්නනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mehema gihin gihin dawasaka ubalage ganuth rajayata gani... :P
    කොහොමත් අලුත් පනත ආවට පස්සෙ වැඩි මිලට විකිනිලි ඉවරයි, පාලන මිලක් දැම්මොත් එතනින් එහා විකුනන්ඩ වෙන්නෙම නැ., අපේ ආණ්ඩුව සුපිරිම පනතක් ගේන්නෙ..
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    2ED5008E-BE0B-4917-841E-C34068AEBA6F.jpeg

    ටෞකන නරි නාටක මෙව්වා...
     
    • Haha
    Reactions: KBE_KevinSpacey

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    කෙලවෙනකන්ම බලාගෙන ඉදපල්ල අනේ මන්ද උබලත්, කුහකකමේ උපරිම තැන හාල් කිලෝ එක වැඩි උනාමත් වැරදියි අඩු කරන්ඩ පවර ගත්තමත් වැරදියි, 🤭 🤭 🤭
    අමුතුවෙන් කෙල වෙන්න දෙයක් නෑ.. වෙන්න යන දේ කිව්වේ. එක්කෝ මෝල් පිටින්ම රජයට ගන්න ඕන. මොකද රජයට මෝල් තියෙනවද මාස 6කට රටට ඇතිවෙන්න වී අරගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටින් හාල් ගෙන්න හදන්නේ...කැරි තම්බියෙක් deal එක ගත්තාම හරි ඕක කරන්න හදන්නේ....කමක් නෑ යුද්දේ දින්නනේ.
    උබලනෙ බන් තම්බ් එක්ක ඩීල් දාල කෙලෝ ගත්තෙ , බලාගෙන ගියාම මුන් හාල් වැඩි කියල අඩල තියෙන්නෙ බොරුවට ඩඩ්ලිගෙ හාල් 300 ගියත් ගන්ඩ හිතන් ඉදල තියෙන්නෙ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අමුතුවෙන් කෙල වෙන්න දෙයක් නෑ.. වෙන්න යන දේ කිව්වේ. එක්කෝ මෝල් පිටින්ම රජයට ගන්න ඕන. මොකද රජයට මෝල් තියෙනවද මාස 6කට රට ඇතිවෙන්න වී අරගන්න.
    එහෙම අවශ්යතාවයක් නැ ශනික හිගයට තියෙන ටික ගන්නව , ඊට පස්සෙ පනත එනව, ලෙල්ල හුටන් තමයි වැඩි මිලට විකුනන ඕනම එකක්ට... :lol::lol:
    ------ Post added on Sep 8, 2021 at 9:57 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113
    ආණ්ඩුවෙන් 50-55 අතර වී මිලක් දීලා තියෙන්නේ හාල් 95-120 අතර වගේ දෙන්න ඕන නිසානේ
    ඒගනට වැඩියෙන් 60-70 අතර තරඟෙට වී ගත්තාම කොහොමත් රජයේ පාලන මිලට දෙන්න බැහැ
    උන් 60-70 ගද්දි ගොවියොත් වී අලෙවි මණ්ඩලේට වී දෙන්නෙත් නෑ
    ඊට පස්සෙ තොග හංගගෙන අධික ලාභ තියාගෙන විකුණන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවෙන් 50-55 අතර වී මිලක් දීලා තියෙන්නේ හාල් 95-120 අතර වගේ දෙන්න ඕන නිසානේ
    ඒගනට වැඩියෙන් 60-70 අතර තරඟෙට වී ගත්තාම කොහොමත් රජයේ පාලන මිලට දෙන්න බැහැ
    උන් 60-70 ගද්දි ගොවියොත් වී අලෙවි මණ්ඩලේට වී දෙන්නෙත් නෑ
    ඊට පස්සෙ තොග හංගගෙන අධික ලාභ තියාගෙන විකුණන්නවා
    :yes: :yes: ඔය සෙල්ලම ගිය කන්නෙත් දැම්ම, මේ කන්නෙ පටන් ගත්තෙම වැඩි ගානට ගන්ඩ එපා කියල, කියන දේ නාහන උන්ට පාඩමක් ඉගැන්නුවාම හරි,ලබන කන්නෙ හරි හැදෙයිනෙ..
     
    • Like
    Reactions: King kekille

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Sini walata
    කොහොමත් අලුත් පනත ආවට පස්සෙ වැඩි මිලට විකිනිලි ඉවරයි, පාලන මිලක් දැම්මොත් එතනින් එහා විකුනන්ඩ වෙන්නෙම නැ., අපේ ආණ්ඩුව සුපිරිම පනතක් ගේන්නෙ..
    @erozan ai BN sininwalta mehema kare naththe... 85ta genapuwane 125 ta Dan denne... 95ta wage denta thibunane...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,356
    19,453
    113
    Colombo
    හාල් නැහැ ඊගාව පාරට නම්. පට්ට අඩු පලදාවක් මේ පාර අපේ කුඹුරු වල තිබ්බෙත්.

    එහෙම කියන්න බැ බන්
    පලාතෙන් පළාත වෙනස්
    මේ පැත්තේ වෙනදට වඩා හොදයි
    පලදාව අඩුත් නැ ගානත් වැඩියෙන් දුන්න

    අපේ කුඹුරු පට්ට පාඩුයි, පාඩුයි කියන්නෙ අතින් පාඩුයි. මම කුඹුර කරන්නෙ ආතල් එකට සහ ගෙදරට කන්න බෙහෙත් ගහ්නෙ නැතුව හාල් ගන්න නිසා ගානක් නැහැ, විකුනලා කීයක් හරි හොයා ගන්න ඉඳපු එවුන් අනාතයි, ගොඩක් එවුන් කුඹුර හාන මැශින් එකට සල්ලි දෙන්නෙත් ගොයම් කැපුවට පස්සෙ, එහෙම එවුන් ඉතින් පවු.
    ගියසැරේ වී මලු 50ක් තිබ්බ කුඹුරෙ මේ සැරේ වී මලු 8යි තිබ්බෙ, කපන මැශින් එකට 8500ක් දෙන්න ඕන, අපිට එක කන්නෙක ඉඳන් අනික් කන්නෙ වෙනකල් ගෙදරට කන්නම වී මලු 8ක් යනවා, මේ සැරේ වී ටික සේරම ඉතින් අපිට තියා ගන්න වෙනවා. හැම තැනම මෙහෙම තමයි කියලා කපන මැශින් එකේ ආපු එකා නං කිවුවෙ
    පෝර නැතුව කාබනික පෝර දාල හදනකොට මෙහෙම තමයි,
    කලින් සැරේ අපිත් වී දුන්නෙ 65ට මට මතක විදියට.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    කබ්‍රාල් ගේ, අර්ජුන් මහේන්ද්‍රන් ගේ පඩිය යටගන්න
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    :yes: :yes: ඔය සෙල්ලම ගිය කන්නෙත් දැම්ම, මේ කන්නෙ පටන් ගත්තෙම වැඩි ගානට ගන්ඩ එපා කියල, කියන දේ නාහන උන්ට පාඩමක් ඉගැන්නුවාම හරි,ලබන කන්නෙ හරි හැදෙයිනෙ..
    යාලුවන්ට එහෙම ඇස්‍ රතු වෙන පාඩම් උගන්නයි කියල උබ හිතනවද?
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අපේ කුඹුරු පට්ට පාඩුයි, පාඩුයි කියන්නෙ අතින් පාඩුයි. මම කුඹුර කරන්නෙ ආතල් එකට සහ ගෙදරට කන්න බෙහෙත් ගහ්නෙ නැතුව හාල් ගන්න නිසා ගානක් නැහැ, විකුනලා කීයක් හරි හොයා ගන්න ඉඳපු එවුන් අනාතයි, ගොඩක් එවුන් කුඹුර හාන මැශින් එකට සල්ලි දෙන්නෙත් ගොයම් කැපුවට පස්සෙ, එහෙම එවුන් ඉතින් පවු.
    ගියසැරේ වී මලු 50ක් තිබ්බ කුඹුරෙ මේ සැරේ වී මලු 8යි තිබ්බෙ, කපන මැශින් එකට 8500ක් දෙන්න ඕන, අපිට එක කන්නෙක ඉඳන් අනික් කන්නෙ වෙනකල් ගෙදරට කන්නම වී මලු 8ක් යනවා, මේ සැරේ වී ටික සේරම ඉතින් අපිට තියා ගන්න වෙනවා. හැම තැනම මෙහෙම තමයි කියලා කපන මැශින් එකේ ආපු එකා නං කිවුවෙ
    පෝර නැතුව කාබනික පෝර දාල හදනකොට මෙහෙම තමයි,
    කලින් සැරේ අපිත් වී දුන්නෙ 65ට මට මතක විදියට.
    ඔව් බන්. අපිත් ගෙදර කන්න තමා කුඹුරු කරන්නේ. වටේම කුඹුර ටිකට එකම සෙතේ තමා උනේ මේ පාර. අපේ පලදාව නම් ටිකක් තිබ්බා අනිත් ඒවාත් එක්ක බලද්දි. සමහර උන්ට වී මලු දෙකයි. කැරිම වැඩේ උනේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ඇයි බන් රටේ හාල් හිඟද? අර ආමිකාරයෙක් කිව්ව නේද ඕනෙ තරම් හාල් තියෙනව කියල
    ආමි කාරය කිව්වෙ හාල් තියෙන ප්‍රමාණෙ ඩේට බේස් එකේ තියෙනව කියල, එහෙම කියල හාල් ඉවර වෙනකොට ඩේට බේස් එකට හාල් උනන්නෙ නෑ කියන එක තේරුම් ගන්න් ඕනෙ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අපේ කුඹුරු පට්ට පාඩුයි, පාඩුයි කියන්නෙ අතින් පාඩුයි. මම කුඹුර කරන්නෙ ආතල් එකට සහ ගෙදරට කන්න බෙහෙත් ගහ්නෙ නැතුව හාල් ගන්න නිසා ගානක් නැහැ, විකුනලා කීයක් හරි හොයා ගන්න ඉඳපු එවුන් අනාතයි, ගොඩක් එවුන් කුඹුර හාන මැශින් එකට සල්ලි දෙන්නෙත් ගොයම් කැපුවට පස්සෙ, එහෙම එවුන් ඉතින් පවු.
    ගියසැරේ වී මලු 50ක් තිබ්බ කුඹුරෙ මේ සැරේ වී මලු 8යි තිබ්බෙ, කපන මැශින් එකට 8500ක් දෙන්න ඕන, අපිට එක කන්නෙක ඉඳන් අනික් කන්නෙ වෙනකල් ගෙදරට කන්නම වී මලු 8ක් යනවා, මේ සැරේ වී ටික සේරම ඉතින් අපිට තියා ගන්න වෙනවා. හැම තැනම මෙහෙම තමයි කියලා කපන මැශින් එකේ ආපු එකා නං කිවුවෙ
    පෝර නැතුව කාබනික පෝර දාල හදනකොට මෙහෙම තමයි,
    කලින් සැරේ අපිත් වී දුන්නෙ 65ට මට මතක විදියට.
    mokak da bn ee kiwwa harupe? :rolleyes2: :unsure:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,356
    19,453
    113
    Colombo
    mokak da bn ee kiwwa harupe? :rolleyes2: :unsure:
    මම කුඹුර කරන්නෙ ආදායමක් බලාපොරොත්තුවෙන් නෙමයි, කුඹුර කරන්න ලොකු මහන්සියක් වෙන්න ඕනත් නැහැ ගෙදර ලඟ තියෙන්නෙ ඒක නිසා ආතල් එකටත් එක්ක කුඹුර කරන්නෙ, අපිම කරන කුඹුර නිසා අනවශ්‍ය විදියට තෙල් බෙහෙත් ගහන්නෙ නැහැ ඒක නිසා හාල් ශුවර්. ගෙදරට වී මලු 8ක් වගේ යනවා ඊලඟ කන්නෙ කපනකල් කන්න
    සාමාන්‍යෙන් මේ කුඹුරෙ වී මලු 35-60 අතර කලින් ගත්තා, වැඩි වී ටික විකුනනවා, ගිය සැරේ වේලලා ඉවර වෙද්දි වී මලු 50ක් තිබ්බා(හරියටම 49ද කොහෙද). මේ කන්නෙ කැපුවෙ ඊයෙ, වී මලු 8යි තිබ්බෙ, වේලෙනකොට 6-7ක් විතර වෙයි. ඉතින් මේ සැරේ ඉතින් අපිට විකුනන්න වැඩිපුර වී නැහැනේ
    ඒක මම කිවුවෙ
    තෙරියා?
     
    • Like
    Reactions: ML1987 and 20412

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,894
    1
    56,915
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කුඹුර කරන්නෙ ආදායමක් බලාපොරොත්තුවෙන් නෙමයි, කුඹුර කරන්න ලොකු මහන්සියක් වෙන්න ඕනත් නැහැ ගෙදර ලඟ තියෙන්නෙ ඒක නිසා ආතල් එකටත් එක්ක කුඹුර කරන්නෙ, අපිම කරන කුඹුර නිසා අනවශ්‍ය විදියට තෙල් බෙහෙත් ගහන්නෙ නැහැ ඒක නිසා හාල් ශුවර්. ගෙදරට වී මලු 8ක් වගේ යනවා ඊලඟ කන්නෙ කපනකල් කන්න
    සාමාන්‍යෙන් මේ කුඹුරෙ වී මලු 35-60 අතර කලින් ගත්තා, වැඩි වී ටික විකුනනවා, ගිය සැරේ වේලලා ඉවර වෙද්දි වී මලු 50ක් තිබ්බා(හරියටම 49ද කොහෙද). මේ කන්නෙ කැපුවෙ ඊයෙ, වී මලු 8යි තිබ්බෙ, වේලෙනකොට 6-7ක් විතර වෙයි. ඉතින් මේ සැරේ ඉතින් අපිට විකුනන්න වැඩිපුර වී නැහැනේ
    ඒක මම කිවුවෙ
    තෙරියා?
    අස්වැන්නත් හතරෙන් පංගුවකට අඩුවෙලා වී කිලෝව රුපියල් 50ට ආණ්ඩුවට දෙන්න උනාම ගොවියට මාර ආතල් එකක් තියෙයි
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    අපේ කුඹුරු පට්ට පාඩුයි, පාඩුයි කියන්නෙ අතින් පාඩුයි. මම කුඹුර කරන්නෙ ආතල් එකට සහ ගෙදරට කන්න බෙහෙත් ගහ්නෙ නැතුව හාල් ගන්න නිසා ගානක් නැහැ, විකුනලා කීයක් හරි හොයා ගන්න ඉඳපු එවුන් අනාතයි, ගොඩක් එවුන් කුඹුර හාන මැශින් එකට සල්ලි දෙන්නෙත් ගොයම් කැපුවට පස්සෙ, එහෙම එවුන් ඉතින් පවු.
    ගියසැරේ වී මලු 50ක් තිබ්බ කුඹුරෙ මේ සැරේ වී මලු 8යි තිබ්බෙ, කපන මැශින් එකට 8500ක් දෙන්න ඕන, අපිට එක කන්නෙක ඉඳන් අනික් කන්නෙ වෙනකල් ගෙදරට කන්නම වී මලු 8ක් යනවා, මේ සැරේ වී ටික සේරම ඉතින් අපිට තියා ගන්න වෙනවා. හැම තැනම මෙහෙම තමයි කියලා කපන මැශින් එකේ ආපු එකා නං කිවුවෙ
    පෝර නැතුව කාබනික පෝර දාල හදනකොට මෙහෙම තමයි,
    කලින් සැරේ අපිත් වී දුන්නෙ 65ට මට මතක විදියට.
    පොහොර නවත්තලා අස්වැන්න අඩු කරන ගමන් පාලන මිලක් දානවා. පුක මහල බඩ යන් බෙහෙත් දෙනවා කියන්නේ ඕවට
     
    Similar threads