ඕකුන්ට පුදුම ඇම්මක් තිබ්බේ නන්දෙට දීල සැපේ ඉන්න. දැන් හරිනේ.අස්වැන්නත් හතරෙන් පංගුවකට අඩුවෙලා වී කිලෝව රුපියල් 50ට ආණ්ඩුවට දෙන්න උනාම ගොවියට මාර ආතල් එකක් තියෙයි
ඕකුන්ට පුදුම ඇම්මක් තිබ්බේ නන්දෙට දීල සැපේ ඉන්න. දැන් හරිනේ.අස්වැන්නත් හතරෙන් පංගුවකට අඩුවෙලා වී කිලෝව රුපියල් 50ට ආණ්ඩුවට දෙන්න උනාම ගොවියට මාර ආතල් එකක් තියෙයි

news එකේ හැටියට අද පැනල අල්ලපු හාල් ප්‍රමාණය ටොන් 750, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ දවසක හාල් පරිබෝජනය ටොන් 6500.
වේලක් කන්නත් මදි![]()
අනේ මන්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නෙත් අවරුද්දකට වී මෙට්‍රික් ටොන් මිලියන 5 එනවා ඒකෙන් හාල් මෙට්‍රික් ටොන් මිලියන 3 ගන්නවා කියල. කාබනික කේස් නිසා ඉස්සරහට නම් අඩු වෙයි හැබැයි.ලංකාවේ වී නිශ්පාදනය අවුරුද්දකට සාමන්යෙන් මොට්‍රික් ටොන් මිලියන 5 (5 000 000 t) කට කිට්ටුයි. කෝ බන් ඒ හාල් ??
මේ දක්වා ආපු ටික තියෙන්න එපැයි බන්, මුන් මේ හෙන නාට්‍යක් පෙන්නනේ.අනේ මන්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නෙත් අවරුද්දකට වී මෙට්‍රික් ටොන් මිලියන 5 එනවා ඒකෙන් හාල් මෙට්‍රික් ටොන් මිලියන 3 ගන්නවා කියල. කාබනික කේස් නිසා ඉස්සරහට නම් අඩු වෙයි හැබැයි.
එක හොදයි යකෝ
ආණ්ඩුවෙන් 50 ගන්නකොට උන් ගොවියන්ගෙන් 65 ගන්නවා
උන් ගන්නේ නැත්තනම් ආණ්ඩුවට හාල් ගන්න පුළුවන් එතකොට අඩුවට බෙදල දෙන්න පුළුවන්
එක පාරක් ඔහොම කළා නම් හරි
නැත්නම් මේ බඩු මිල පාලනේ කරන්න බැ
අරලිය මහතා 2024 ජන්දයට ඉදිරිපත් වෙනවා කියලා කට කතාවක් තියනවා...
සත්‍ය කට කතාවක් වගේ මේ වෙනදේවල් වල හැටියට...................
ලාභයක් ගන්න බෑ කියලා ගොවියෝත් නිකන් හිටියොත් ???ඉතින් හොදයිනෙ බන්. උන් නොගෙන ඉන්නව කියන්නෙ සම්පූර්ණ තොග රජයට ගන්න පුලුවන්නෙ. ඒක්නේ මේ පාර උනා කියන්නෙ. රජයෙන් 55 ක් දෙද්දි ප්‍රයිවට් උන් 60 ක් දීල ගත්ත කියලනේ කියන්නෙ. අරගෙන උන් ගොඩගහන් ඉන්න එකනේ. රජයට ඔක්කොම අරන් වෙලදපලට දාන එක හොදයි එතකොට පිටින් ගේන්න ඕන නෑ.
වී කිලෝ එකට ඔයිට වඩා අඩුවට උපරිම මිල තියෙද්දිත් ගොවියො වැව්ව කියල අමතක කරන්න එපා.ලාභයක් ගන්න බෑ කියලා ගොවියෝත් නිකන් හිටියොත් ???
අනේද කියන්නෙ ගුපි පාන්ඩු කැලෙ වි කිලෝ එක 28-30, මේ ආන්ඩුවයි ඇවිත් 50 කරේ.වී කිලෝ එකට ඔයිට වඩා අඩුවට උපරිම මිල තියෙද්දිත් ගොවියො වැව්ව කියල අමතක කරන්න එපා.
ඒ ඉස්සර.වී කිලෝ එකට ඔයිට වඩා අඩුවට උපරිම මිල තියෙද්දිත් ගොවියො වැව්ව කියල අමතක කරන්න එපා.
හරි හරි බන් ගොවියො කුඹුරු කරන්නෙ නැ ලබන කන්නෙට ඉවරන්ස් කතාව,මුන් වගේ කුහක වේසිල්ගෙ ගොන් කතා වලට මීට වඩා කියන්ඩ දෙයක් නැ..ඒ ඉස්සර.
දැන් ගොවියා ඔය ගානට වී ටික විකුණලා තමන්ට ඕන කරන දේවල් ගන්න වෙන්නේ ඒ දවස්වල ගානට නෙවෙයි නේ බන්.. කොච්චර බඩු ගණන්ද ??
බොරු නොකිය හිටපන් හුත්තො. 2018 අගෝස්තු වල වී දුන්න රුපියල් 58 ගානෙ.අනේද කියන්නෙ ගුපි පාන්ඩු කැලෙ වි කිලෝ එක 28-30, මේ ආන්ඩුවයි ඇවිත් 50 කරේ.
දුන්න පක මම නොදන්න වි මිල ,බොරු නොකිය හිටපන් හුත්තො. 2018 අගෝස්තු වල වී දුන්න රුපියල් 58 ගානෙ.
උබ වගේ හරකෙක් හිතන් ඉන්නවනම් දැන් ආණ්ඩුව වැඩ පෙන්නල වී මෝල් කාරයෝ ටිකට පාඩමක් ඉගැන්නුවා කියලා පවු බන් උබ.හරි හරි බන් ගොවියො කුඹුරු කරන්නෙ නැ ලබන කන්නෙට ඉවරන්ස් කතාව,මුන් වගේ කුහක වේසිල්ගෙ ගොන් කතා වලට මීට වඩා කියන්ඩ දෙයක් නැ..![]()

යකෝ එතන එක මෝලෙක් ඇමතියෙක් .
