ආණ්ඩුවේ මෝල් වැටලීම අසාර්ථකයි! ඩඩ්ලි අඩුවට දෙන්න බෑ කියයි

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    01. hamuduruwo madihath wenna ona business karayonta neme. sasane wenuwen ho adu gane national interest ekak wenuwen
    02. Anduwa price ekak dila tiyeddi wedi ganata ganna eka e company wala kapati kamak.
    03. anduwata konda tiyenna ona yanna, ubala kiyata gattat rice controlled price ekata deepan nettam okkoma rajasanthaka karanawa kiyala.
    04. Anduwa kivva wage stocks anduwata ganna ona boru pada show noda.

    Gota anthima balu wela inne me nadakam nisa
    උන් thamai රට කන්නේ කාලකන්නි සෙට් eka
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උබලගේ ජෙපි කුහක මොලේ කොච්චර පොඩියිද කියනවා නම් දෙන්නෙක්ට ත්‍රෙඩ් එකක් ඕපන් කරන් කතා කරන්නලු :lol:
    දේශපාලනේ ඕනි නෑ අඩු ගානේ එළකිරියේ සිස්ටම් එක වැඩ කරන විදියවත් පොඩ්ඩක් ඉගෙන ගනින්.
    රට හදන්න කලින් අන්තර්ජාල සාක්ෂරතාවය හදාගනින්.
    අන්තර්ජාල සාක්ෂරතාව එලකිරියෙ නීති අරව මේවා වැඩක් නෑ... මම ඇහුවෙ උඹෙන් අපි වෙනම ත්‍රෙඩ් එකක පොයින්ට් වලට කතා කරමු. අනෙක් අයට බලාගන්න පුළුවන් උඹේ පොයින්ට් වලට කතා කරන හැටි.. බැරිනම් බෑ කියපන් අවුලක් නෑ... ලොක්කටත් බෑ කියලා අපි දන්න එකේ... ඕක ගැන හිතන්න එපා එච්චර.

    පසුව ලියමි - ආයෙ කියනවා උඹ ඉරෝසාන්ම වෙන්න ඇති.. ඒත් වෙන එකවුන්ට් වලින් දෙන්න එපා... කැතයි නේ
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63

    අකවුන්ට් දෙකක මිනිස්සු දෙන්නෙක් අදුරගන්න බැරි උබල කොහොමද බං දේසපාලනේ ගැන කතා කරන්නේ.
    පොයින්ට්ස්වලට කතා කරන්න ඕනි නම් චැට් එකක් දාපන් ඉරෝසන් එක්ක.
    ත්‍රෙඩ්ස් තියෙන්නේ සාමාජිකයන් බහුතරයකට අදහස් දක්වන්න.
    ජහපාලනේ කාලේ *කේ පොල් මුඩ්ඩක් ගහන් හිටපු එවුන් එනවා අපිට දේසපාලනේ කියාදෙන්න :lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අකවුන්ට් දෙකක මිනිස්සු දෙන්නෙක් අදුරගන්න බැරි උබල කොහොමද බං දේසපාලනේ ගැන කතා කරන්නේ.
    පොයින්ට්ස්වලට කතා කරන්න ඕනි නම් චැට් එකක් දාපන් ඉරෝසන් එක්ක.
    ත්‍රෙඩ්ස් තියෙන්නේ සාමාජිකයන් බහුතරයකට අදහස් දක්වන්න.
    ජහපාලනේ කාලේ *කේ පොල් මුඩ්ඩක් ගහන් හිටපු එවුන් එනවා අපිට දේසපාලනේ කියාදෙන්න :lol:
    හරි නාකි මයිනගෙ ඇට දෙක උරන්න දෙන්නෙක් ඉන්නවා දැං... 8-) 8-) 8-)
     
    • Haha
    Reactions: rockmon

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,711
    27,236
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොකද නැත්තෙ උන්ද කැබිනට් ඇමති, අනික උබ කියනවනම් හරි හමන් ඇමතිකමක් තිබ්බෙ නැ කියල ඒකෙත් වරද තොපේ ,තොපේ පක්ශෙනෙ ආණ්ඩුව..🤭🤭🤭

    ආණ්ඩුවේ හරි වැරැද්ද නොදනී.
    ෆොනී වැරැදී නැති බව දනී.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේකට උත්තරයක් ඕන..

    හාල් මෝල් හිමියෝ වැඩි මිළට ගොවීන්ගෙන් හාල් ගන්න ඵකට පලි හාමුදුරුවරුද?අාණ්ඩුවද?
    පලි මෝල් අයිති කාරයෝ. වැඩ් මිලට වී ගන්නේ වැඩ් මිලට විකුණන්නනේ. සල්ලි වලට විකිණෙන හාමුදුරුවෝ කීදෙනෙක් ඉන්නවද?

    අනේ ඔය වෙල් විදානේට රකින්න පුළුවන් ආරස්සාව. :lol:
    සවේන්ද්‍ර, ප්‍රසන්න, ජගත්, ගෝටාබය, මහින්ද මහත්තයල නැත්නම් කලවැද්දා කොරයි යුද්දේ.
    රෙද්ද අස්සට බෝම්බ ගහල යනකන් දැක්කේ නැති එකෙක්නෙ ඕකා.
    කුලියට ලියන්න මේ දවස් වල ගාන කීයද?
    ------ Post added on Sep 9, 2021 at 1:35 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩාවල සහල් ලබාගැනීම සඳහා ඊයේ (08 වැනිදා) ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් පමණක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට ලබා දීමට වී මෝල් හිමියෝ එකඟ වී ඇත.

    නිව් රත්න සහල් මෝලෙන් සහල් ලබාගැනීමට යාමේදී මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කර බාධා එල්ල කර තිබේ. ‘‘දේශීය ආයතනවලට කරදර නොකරන ලෙසත් සහල් බලහත්කාරයෙන් ලබා නොගන්නා ලෙසත් මහා සංඝතරන්ය ඉල්ලා සිටියහ. මෙම ස්ථානයට විමර්ශන නිලධාරීන් පැමිණෙන විට නිව් රත්න සහල් ලොරි අටක සහල් පුරවා තිබූ අතර එක් සේවකයකු එම ලොරිවල තිරිංග ගලවා ඉවත් කිරීමට සූදානම් වුවද පොලිසිය එය ව්‍යර්ථ කළේය. කෙසේ වෙතත් විවිධ බාධා මධ්‍යයේ ලොරි දහයකට ප්‍රමාණවත් සහල් ලබාදීමට නිව් රත්න සහල් කර්මාන්ත ශාලා හිමිකරු එකඟ වී ඇත.

    දැන් වැටලුවම උන් එකග වෙන්නත් ඕනිද හාල් ටික ගෙනියන්න? 🤭 🤭

    කෝල් එකක් දීල ඇහුව නන් ඉවරනෙ. අපරාදෙ කැමරා ටිකයි නිළධාරීන් ටිකයි ගිය වාහන වල තෙල් ටික. 🤭 🤭 🤭 🤭
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    අන්තර්ජාල සාක්ෂරතාව එලකිරියෙ නීති අරව මේවා වැඩක් නෑ... මම ඇහුවෙ උඹෙන් අපි වෙනම ත්‍රෙඩ් එකක පොයින්ට් වලට කතා කරමු. අනෙක් අයට බලාගන්න පුළුවන් උඹේ පොයින්ට් වලට කතා කරන හැටි.. බැරිනම් බෑ කියපන් අවුලක් නෑ... ලොක්කටත් බෑ කියලා අපි දන්න එකේ... ඕක ගැන හිතන්න එපා එච්චර.

    පසුව ලියමි - ආයෙ කියනවා උඹ ඉරෝසාන්ම වෙන්න ඇති.. ඒත් වෙන එකවුන්ට් වලින් දෙන්න එපා... කැතයි නේ
    eli.JPG

    මේ වගේ මානසිකත්වයක් තියන උන් එක්ක කතා කරලා වෙලාව නාස්ති කරන එකත් අපරාදේ. මුන්ගේ හැටියෙනම හිතා ගන්න පුළුවන් මේ ආණ්ඩුවට චන්දෙ දුන්නු උන් ගැන. ලංකාව ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවේ හරි වැරැද්ද නොදනී.
    ෆොනී වැරැදී නැති බව දනී.
    සහරාන් කෙලිනකන් ෆොනි නොදැන සිට්බව රටම දනි..🤣🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    පලි මෝල් අයිති කාරයෝ. වැඩ් මිලට වී ගන්නේ වැඩ් මිලට විකුණන්නනේ. සල්ලි වලට විකිණෙන හාමුදුරුවෝ කීදෙනෙක් ඉන්නවද?

    කුලියට ලියන්න මේ දවස් වල ගාන කීයද?
    ------ Post added on Sep 9, 2021 at 1:35 PM
    239946437_206571974852878_3919058381246105067_n.jpg
     
    • Haha
    Reactions: dilann

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    පලි මෝල් අයිති කාරයෝ. වැඩ් මිලට වී ගන්නේ වැඩ් මිලට විකුණන්නනේ. සල්ලි වලට විකිණෙන හාමුදුරුවෝ කීදෙනෙක් ඉන්නවද?

    කුලියට ලියන්න මේ දවස් වල ගාන කීයද?
    ------ Post added on Sep 9, 2021 at 1:35 PM

    එක අහපන් පරාජිතගේ මීඩියා යුනිට් එකෙන්

    View attachment 143115
    මේ වගේ මානසිකත්වයක් තියන උන් එක්ක කතා කරලා වෙලාව නාස්ති කරන එකත් අපරාදේ. මුන්ගේ හැටියෙනම හිතා ගන්න පුළුවන් මේ ආණ්ඩුවට චන්දෙ දුන්නු උන් ගැන. ලංකාව ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ

    අපිට කලකිරීමක් තියෙන්නේ තොපි වගේ එවුන් ටිකක් එක්ක රටක් හදන්න උත්සාහ කරන්න හදන එක ගැන

    රට රැකපු නායකයට තියෙන ගෞරවේ බලෙන් ගන්න බෑ. තොපේ රනිල්ගේ ෆොටෝ එකක් හොදයි ටොයිලට් එකේ එල්ලන්න
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    එක අහපන් පරාජිතගේ මීඩියා යුනිට් එකෙන්

    අපිට කලකිරීමක් තියෙන්නේ තොපි වගේ එවුන් ටිකක් එක්ක රටක් හදන්න උත්සාහ කරන්න හදන එක ගැන

    රට රැකපු නායකයට තියෙන ගෞරවේ බලෙන් ගන්න බෑ. තොපේ රනිල්ගේ ෆොටෝ එකක් හොදයි ටොයිලට් එකේ එල්ලන්න
    බයි අන්දෝනා. :lol: :rofl:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    View attachment 143101

    වැක්සීන් වලට නං ප්‍රහාරෙ දුන්නා වෙලාවට..

    @erozan ඉජු ඉජු.. 🤣🤣
    ඔන්න බලපන් ඉලගට ගොවියො වී හන්ගනව ,අන්ඩුවට වී ගොවියන්ගෙන් අරන් ආන්ඩුව ගානෙ කොටල දෙන්න වෙන්නෙ,එක්කො මොල් කරයො සල්ලි දීල ගොවියන්ගෙ ගෙවල්වල තියයි වී , අනික හම එකටම පුලුවන්ඩ සතොස
    පොලිමෙ ඉදල හාල් ගන්න.මොඩ යක්කු
    එතකොට එලවලු??
    ඔය විහිලු නෑතුව හරි සප්ලයි චෙන් එකක් හඩුවනන් ඉවරයි ඔක්කොමල එක්ක

    ------ Post added on Sep 9, 2021 at 1:54 PM
     
    • Like
    Reactions: shenat

    එච්චර සිස්ටම් එකක් හදන්න මොලයක් තියෙන එකෙක් කොහේද බං පාර්ලිමේන්තුවෙ... එහෙනම් ලමයින්ට ඉගෙන ගන්න ක්‍රමයක් හදනව නෙ.. අඩුම නිකන් ලැබෙන වැක්සින් එක ගහන්න ක්‍රමයක් හදනව නෙ.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩාවල සහල් ලබාගැනීම සඳහා ඊයේ (08 වැනිදා) ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් පමණක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට ලබා දීමට වී මෝල් හිමියෝ එකඟ වී ඇත.

    ජනාධිපතිවරයාගේ උපදෙස් මත අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඇතුළු විමර්ශන නිලධාරීන් පොලිසිය, ස.තො.ස. හා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ලබාගැනීම ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ආරම්භ කරන ලදී.

    ලබා ගන්නා සහල් ස.තො.ස. වෙත රැගෙන ඒම සඳහා ස.තො.ස. ආයතනය සතු ලොරි 70ක්ද රැගෙන ගිය නමුත් ලොරි 39කට ප්‍රමාණවත් සහල් පමණක් ලැබුණු බව අනාවරණය වේ.

    නිපුන සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි හයකට, අරලිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි විස්සකට, නිව් රත්න සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි දහයකට සහ සූරිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි තුනකට ප්‍රමාණවත් සහල් ලැබී තිබේ. සම්බා, කීරි සම්බා සහ නාඩු සහල් තොග මෙලෙස ලැබී ඇත. ලබා ගත් සහල් ස.තො.ස. මගින් අලෙවි කර දින දහයක් ඇතුළත මුදල් ගෙවන බවට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය වී මෝල් හිමියන්ට පොරොන්දු වී ඇත. සහල් පාලන මිලට වඩා රුපියල් 3-5ත් අතර අඩු මුදලකට ලබාගෙන ඇත. අරලිය සහල් කර්මාන්ත ශාලාවේදී එහි හිමිකරු ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කර ඇත්තේ වී සඳහා ඉහළ මිලක් ගෙවීම හේතුවෙන් සහල් අඩු මිලකට ලබාදිය නොහැකි බවයි. තමන් මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව ඔහු කරුණු පැහැදිලි කර රටේ නීතියට ගරු කරමින් සහල් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

    නිව් රත්න සහල් මෝලෙන් සහල් ලබාගැනීමට යාමේදී මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කර බාධා එල්ල කර තිබේ. ‘‘දේශීය ආයතනවලට කරදර නොකරන ලෙසත් සහල් බලහත්කාරයෙන් ලබා නොගන්නා ලෙසත් මහා සංඝතරන්ය ඉල්ලා සිටියහ. මෙම ස්ථානයට විමර්ශන නිලධාරීන් පැමිණෙන විට නිව් රත්න සහල් ලොරි අටක සහල් පුරවා තිබූ අතර එක් සේවකයකු එම ලොරිවල තිරිංග ගලවා ඉවත් කිරීමට සූදානම් වුවද පොලිසිය එය ව්‍යර්ථ කළේය. කෙසේ වෙතත් විවිධ බාධා මධ්‍යයේ ලොරි දහයකට ප්‍රමාණවත් සහල් ලබාදීමට නිව් රත්න සහල් කර්මාන්ත ශාලා හිමිකරු එකඟ වී ඇත.

    සහල් ලබාගැනීමට පෙර අත්‍යවශ්‍ය සේවා කොමාසාරිස් ජනරාල් කාර්යාලය මහා පරිමාණ වී මෝල්වල ඇති සහල් හා වී තොග පිළිබඳ වාර්තාවක් පොළොන්රුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබාගෙන තිබේ. එම වාර්තාවට අනුව මහා පරිමාණ වී මෝල් හතරක වී කිලෝග්‍රෑම් මිලියන 136ක් ඇති බව අනාවරණය වී තිබේ.

    -අරුණ
    සහල් අඩු කරන්න ඕනි නෑ පුන්නක්කුයි තනකොලයි අඩු කරානම් හරි
     
    • Like
    Reactions: IMMuhandiram

    Similar threads