ලංකවේ සුපිරි youtube channel එකක්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න මචන් සුපිරි youtube channel එකක් පටන් අරන් තියනව torana එකෙන්.. ඔක්කොම කොහෙවත් හොයාගන්න නැති පරණ නාට්‍ය දාගෙන යනවා Torana අයිති කරු.. ලංකවේ පලවෙනිම ටෙලිනාට්‍ය වන දිමුතු මුතු පවා තියන්ව්..

    පුළුවන් නම් channel එකට subscribe කරලා සපෝර්ට් එකක් දෙන්න torana එකට...

    channel ලින්ක්
    TORANA DIGITAL CONTENT

    දිමුතු මුතු ටෙලිනාට්‍ය..

    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එතකොට එයාලගේ සයිට් එකට මොකද වෙන්නේ
    එකත් කරගෙන යාවි. එකේ ෆිල්ම් ටික විතරක් තියේවි.. corona කෙස් එක නිසා torana එකේ අයිති කරු ඔක්කොම youtube දාන්න හිතිලා හැමෝටම නිකන් බලන්න..
    සුපිරි වැඩක් සිරාවටම
    අනිවා..
    done kalegaana..obathumage channel1th sub kala..bel1th ebuwa.old is gold
    එල මචන්..

    hissa Nagodawithanatai
    ති. නා. සල්ලි වලට දෙනවා. මෙය දැන් ඔක්කොම නිකන් දෙනවා.. film සමහර ඒවත් දානවා කිව්වා..
    ------ Post added on Sep 10, 2021 at 8:35 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Tissa Nagodawitana kiyana ekaa thama innawada ba. 1800 ganan wala idan TV eke film yaddi Ti.Na kiyala yanawa. uge lagada koheda lankawe film baagayakma thiyanne

    ඔව් ටොරානා කුමාර් ගාව තියන ඔක්කොම දානවා කිව්වා.. බරගානක් ..
    torana kumar kiyanne kawda
    ------ Post added on Sep 10, 2021 at 8:45 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Tissa Nagodawitana kiyana ekaa thama innawada ba. 1800 ganan wala idan TV eke film yaddi Ti.Na kiyala yanawa. uge lagada koheda lankawe film baagayakma thiyanne

    torana kumar kiyanne kawda
    ------ Post added on Sep 10, 2021 at 8:45 PM
    තිස්ස නාගොඩවිතාන දැන් මැරිලා.. මගේ හිතේ එයාගේ පුතාල තමයි දැන් කරන්නේ..

    කුමාර් කොතලාවල කියන්නේ torana අයිතිකරු. මේ ඉන්නේ හොද මනුස්සය..

    https://www.facebook.com/KumarKotelawela
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    තිස්ස නාගොඩවිතාන දැන් මැරිලා.. මගේ හිතේ එයාගේ පුතාල තමයි දැන් කරන්නේ..

    කුමාර් කොතලාවල කියන්නේ torana අයිතිකරු. මේ ඉන්නේ හොද මනුස්සය..

    https://www.facebook.com/KumarKotelawela
    apo lamai karanawanam aathmeta youtube daana ekak na. wawan kannama balai
     
    • Like
    Reactions: Kalegana