මෙන්න මචන් සුපිරි youtube channel එකක් පටන් අරන් තියනව torana එකෙන්.. ඔක්කොම කොහෙවත් හොයාගන්න නැති පරණ නාට්‍ය දාගෙන යනවා Torana අයිති කරු.. ලංකවේ පලවෙනිම ටෙලිනාට්‍ය වන දිමුතු මුතු පවා තියන්ව්..
පුළුවන් නම් channel එකට subscribe කරලා සපෝර්ට් එකක් දෙන්න torana එකට...
channel ලින්ක්
TORANA DIGITAL CONTENT
දිමුතු මුතු ටෙලිනාට්‍ය..
පුළුවන් නම් channel එකට subscribe කරලා සපෝර්ට් එකක් දෙන්න torana එකට...
channel ලින්ක්
TORANA DIGITAL CONTENT
දිමුතු මුතු ටෙලිනාට්‍ය..
Last edited: