yohani 100m yakow

KayBxReturns

Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    liyaganna berida . mistake ekakda kauda danne ? oka ithin oya uba kiana tharam pupen hinawenna tharam nan lokuuu seen ekak neme..ubala wage eunta hera :lol: :lol: .

    mokada oka balannama hariyata yana eka oke music eka feel karanawa erenna , ubala wage wate cheeththa nan hoyanne ne :P

    ane me owata nam enna epa harithe. dakka nisa kiwwe habai,

    OzVmKZL.png


    mokada thama image ekak attach karaganna berithe?

    5mltv0.jpg

    ------ Post added on Sep 11, 2021 at 1:27 PM

    <a href="https://imgflip.com/i/5mltv0"><img src="https://i.imgflip.com/5mltv0.jpg" title="made at imgflip.com"/></a><div><a href="https://imgflip.com/memegenerator">from Imgflip Meme Generator</a></div>

    Me mokatha me? thama image ekak attach karaganna berithe?

    D4CTev6.png

    ------ Post added on Sep 11, 2021 at 1:28 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,707
    48,980
    113
    සේදවත්ත
    ඕක හිට් වෙන්න කිසිම හේතුවක් නෑ ඉන්දිය මාකට් එකම එක පාරක් හරි බලපු එක . ජනගහනය වැඩි කරටක් බැලුවම විව්ස් යනවා සරලයි. අනික අපේ උන් කන්න බොන්න රෙන්න ඔක්කම වෙලාවේ මේක ආයේ ආයේ අහනවා සරලයි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    iraj ewat gihin tibe

    ඕකගෙ views ගැන නම් මට කවදාවත් ලොකු විස්වාසයක් තිබුනේ නැහැ...
    මට නම් පෙනුන විදියට සින්දු කියන එක කොහොම උනත් සෝෂල් මීඩියා වල සෙල්ලම් දාන්න නම් පොරට හොඳට පුළුවන්.
    ලංකාවේ සෝෂල් මීඩියා සෙල්ලම හොඳට මාස්ටර් කරපු එකෙක්.
    අනෙත් එක උගේ සින්දු වල හැම තැනම ඌ මිනිස්සුන්ගේ ඔලුවට ඔබන්න උත්සහ ගන්නවා ඌ ආසියාවේ ප්‍රසිද්ද පොරක් කියල.




    balapan muge details review eka. yako mechchara :eek:


    hammata!
    ape un sinhala basawata bena bena inna kale...
    ------ Post added on Oct 2, 2021 at 3:35 AM
     
    • Like
    Reactions: dimuthmike