Squad for the ICC Men's T20WorldCup 2021

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    මිනෝද් ගොබ්බයා වෙනුවට චන්දිමාල් දාපු එකනං ලොකු දෙයක්.ODI වල හොදටම ගැහුවට අවිශ්කයා T20 නං ෆේල් බං.චන්දිමාල් + kjp ඕපන් ඇවිල්ලා බානුකයා 1 ඩවුන් ඇවිල්ලා ධනංජය ද සිල්වා 2 down ඇවිල්ලා ඊටපස්සෙ අසලංක ගැහුවනං හරි
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මිනෝද් ගොබ්බයා වෙනුවට චන්දිමාල් දාපු එකනං ලොකු දෙයක්.ODI වල හොදටම ගැහුවට අවිශ්කයා T20 නං ෆේල් බං.චන්දිමාල් + kjp ඕපන් ඇවිල්ලා බානුකයා 1 ඩවුන් ඇවිල්ලා ධනංජය ද සිල්වා 2 down ඇවිල්ලා ඊටපස්සෙ අසලංක ගැහුවනං හරි
    Chandimal open karanna mongalda ban avishka iddi
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    Chandimal open karanna mongalda ban avishka iddi
    අවිශ්කයා T20 ෆේල් බං.ඌ T20 හරියන්නෑ බලපන්කො උගෙ strike rate එහෙම.මැච් ගානක් ගහලත් එක 50ක් නෑ
     
    • Like
    Reactions: adowhybn