Chandimal open karanna mongalda ban avishka iddiමිනෝද් ගොබ්බයා වෙනුවට චන්දිමාල් දාපු එකනං ලොකු දෙයක්.ODI වල හොදටම ගැහුවට අවිශ්කයා T20 නං ෆේල් බං.චන්දිමාල් + kjp ඕපන් ඇවිල්ලා බානුකයා 1 ඩවුන් ඇවිල්ලා ධනංජය ද සිල්වා 2 down ඇවිල්ලා ඊටපස්සෙ අසලංක ගැහුවනං හරි
අවිශ්කයා T20 ෆේල් බං.ඌ T20 හරියන්නෑ බලපන්කො උගෙ strike rate එහෙම.මැච් ගානක් ගහලත් එක 50ක් නෑChandimal open karanna mongalda ban avishka iddi
අවිශ්කයා T20 ෆේල් බං.ඌ T20 හරියන්නෑ බලපන්කො උගෙ strike rate එහෙම.මැච් ගානක් ගහලත් එක 50ක් නෑ