Questions Wireless Bluetooth Game Controller

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    අඩේ මචන්ලා මේ වගේ Wireless Bluetooth Game Controller (Android Support) එකක් ගන්න තැනැක් නැද්ද බං ? ගොඩක් තැන්වල Out of Stock :( දන්න කියන තැනක් තියෙනවානම් කියපංකෝ..

    Gamepad.jpg
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,040
    2,273
    113
    Srilanka
    Xbox one controller ekak gennuwa eth Bluetooth weda nee bn aparade.
    wired dn play karanne. hebei patta comfortable athata