ජපන් යන්න

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Japan kochchara lassana unath japponta kisima athal ekak danna therenne naa wada wada wada
    මම නම් හිතන්නේ මචෝ. ආතල් එක . මිනිස්සු අනුව වෙනස් වෙනවා... සමහර එකෙක් හොදට බොන එක ආතල්. තව එකෙක්ට ඒක වෙන විදියක්...ආතල් ගන්න උන් ගන්නව බං ඉතින්. මෙහේ හිටිය කියලත් අපි ඉතින් ගන්නවයේ ලොකු ආතල් එකක්
     
    • Like
    Reactions: wqe123

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,817
    113
    JAPAN
    මම නම් හිතන්නේ මචෝ. ආතල් එක . මිනිස්සු අනුව වෙනස් වෙනවා... සමහර එකෙක් හොදට බොන එක ආතල්. තව එකෙක්ට ඒක වෙන විදියක්...ආතල් ගන්න උන් ගන්නව බං ඉතින්. මෙහේ හිටිය කියලත් අපි ඉතින් ගන්නවයේ ලොකු ආතල් එකක්
    ඒක එක සන්ස්කෘති අනුව වෙනස් මචන්.
     
    • Like
    Reactions: wqe123 and niyomax

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    danna widihata temporally newattuwa. covid nisa.

    eeta passe, govenment eken ewana eka nawattanna hadanne.

    oka Japan wala handle karanne IMJapan kiyala company ekak. Lankawe ewun ekka deal karanna amaruiulu. Loku ewun comis gahanawa. wedata ena ewun wedi padi illanawa. Lankawe 15-20 padi gatta ewun mehe ewith degree size salary illala hena kachal eka. IM Japan wala weda karana kenek kiwwa langadima lankawe quota ekata shot eka hambeno kiyala.
    ------ Post added on Sep 13, 2021 at 4:05 PM
    ඔව් මචන් Human Resocia එක නම් තාවකාලිකව නවත්තල තියෙන්නේ covid නිසා.

    SSWRP එකට නම් තවම ලංකාවෙන් එවන්නේ නෑ නේ. ජපානේ ඉඳල මාරු වෙච්ච අයයි වෙන රටවල් වලට ගිහින් exam කරලා ආපු අයයි තමා ඉන්නේ. IMJapan එක වෙනයි.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,817
    113
    JAPAN
    ජපානෙට කවද හරි ආවොත් කවදාවත් හොරකන් කරන්න එපා මචන්.මේක මිනිස්සුන්ගෙ විශ්වාසෙ මත ගොඩක් ඩීල් වෙන රටක්.කොලේක ගහන සීල් එක(හන්කො එක)මත මෙහේ මිනිස්සු හෙන විශ්වාසයක් තියනව.

    ඉක්මන් සල්ලි කොටයි
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඔව් වෙන්න පුළුවන්. එත් උබ කියනවද කෙනෙකුට භාෂාව නැතිව ඇවිල්ල ජපානේ ගේමක් ගහන්න පුළුවන් කියලා.
    අනික උබ විශේෂ දෙයක් දන්නා කෙනෙක් නම් එත් පුළුවන්. අපේ university වලින් යන එව්වෝ එහෙම නේ...........
    ඔව් පුළුවන්. මම ජපානෙට එද්දී මට ජපන් අකුරක් බෑ. අරිගතෝ කියන්න විතරයි දන්නේ. දැනටත් මට ජපන් බෑ. ගෙදර ගත්තට පස්සේ අසල්වාසීන් එක්ක කතා කරලා දැන් යන්තම් ගැට ගහගන්න පුළුවන්. හැබැයි මේ වෙනකම් මගේ හැම වැඩක්ම තනියෙන් කරගන්න පුළුවන් උනා ගේමක් නැතුව. ජපානේ සිස්ටම් එක හදල තියෙන්නේ මිනිස්සුන්ට උදව් කරන්න. නිත්‍යානුකුල විදියට ජිවත් උනොත් කිසිම කරදරයක් නැතුව ජිවත් වෙන්න පුළුවන් රටක්.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,817
    113
    JAPAN
    ඔව් පුළුවන්. මම ජපානෙට එද්දී මට ජපන් අකුරක් බෑ. අරිගතෝ කියන්න විතරයි දන්නේ. දැනටත් මට ජපන් බෑ. ගෙදර ගත්තට පස්සේ අසල්වාසීන් එක්ක කතා කරලා දැන් යන්තම් ගැට ගහගන්න පුළුවන්. හැබැයි මේ වෙනකම් මගේ හැම වැඩක්ම තනියෙන් කරගන්න පුළුවන් උනා ගේමක් නැතුව. ජපානේ සිස්ටම් එක හදල තියෙන්නේ මිනිස්සුන්ට උදව් කරන්න. නිත්‍යානුකුල විදියට ජිවත් උනොත් කිසිම කරදරයක් නැතුව ජිවත් වෙන්න පුළුවන් රටක්.
    ඔව් මචන් බාසව නැතුව ගේමක් ගහන්න පුලුවන්.උබ කිව්ව වගේ නීතියානුකූල ඉන්නවනම්.ඒ වගේම මෙහේ මිනිස්සුන්ගෙ සිස්ටම් එකට අනුගත වෙනව නම්.

    හැබැයි හරියට බාසාව බැරි වෙන එකේ සමහර අවාසිත් තියෙනව
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ජපානෙට කවද හරි ආවොත් කවදාවත් හොරකන් කරන්න එපා මචන්.මේක මිනිස්සුන්ගෙ විශ්වාසෙ මත ගොඩක් ඩීල් වෙන රටක්.කොලේක ගහන සීල් එක(හන්කො එක)මත මෙහේ මිනිස්සු හෙන විශ්වාසයක් තියනව.

    ඉක්මන් සල්ලි කොටයි
    6000万
    loan ekak ganna eka gena oyage adahasa mokakda. amaruwe weteida maawa.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Japan kochchara lassana unath japponta kisima athal ekak danna therenne naa wada wada wada
    කවුද එහෙම කියන්නේ... දැන් ඔයා කියන ආතල් එක කියන්න බලන්න.

    ආතල් විවිධාකාරයි. ජපානේ හැමෝටම තමන්ට කැමති ආතල් එකක් ගන්න අවශ්‍ය දේවල් තියනවා. බොන උන් බොනවා, ට්‍රිප් යන්න ආස උන් එහෙම යනවා, වෙන රටවල් වල ඇවිදින උන් එහෙම යනවා, කෑම්ප් කරන උන් එහෙම, වාහන වලට ආස උන් එහෙම, මියුසික් නම් එහෙම, බඩු හොයන උන් එහෙම
    හැබැයි වැඩේ කියන්නේ ලංකාවේ වගේ තමන්ගේ ආතල් එක ප්‍රදර්ශනය කරන්න යන්නේ නෑ. FB insta එකට ෆොටෝ දාන්න ට්‍රිප් යන්නේ නෑ. වට පිටේ උන්ට පේන්න වාහන් ගන්නේ නෑ. යාලුවෝ කරන පලියට ඒ දේ කරන්නේ නෑ. ඉතින් පිටින් බලන උන්ට පෙන්නේ උන් වැඩ කරන ටික විතරයි.
     
    • Like
    Reactions: wqe123

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    6000万
    loan ekak ganna eka gena oyage adahasa mokakda. amaruwe weteida maawa.
    කින්රි එක, පඩිය, කාලය, ඉන්ෂුවරන්ස් එක අනුව තීරණය වෙන්නේ මචන්..

    ජිතකු එකක් නම්, ගෙවන්න පුළුවන් නම් අවුලක් නෑ
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,817
    113
    JAPAN
    කින්රි එක, පඩිය, කාලය, ඉන්ෂුවරන්ස් එක අනුව තීරණය වෙන්නේ මචන්..
    මූලිකවම උබේ නෙන්ශූ .කොල 6000ක් ගන්න උබේ නෙන්ශූ එක අඩුම කොල 850ක්වත් ඕනෙ බන්.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඔව් මචන් බාසව නැතුව ගේමක් ගහන්න පුලුවන්.උබ කිව්ව වගේ නීතියානුකූල ඉන්නවනම්.ඒ වගේම මෙහේ මිනිස්සුන්ගෙ සිස්ටම් එකට අනුගත වෙනව නම්.

    හැබැයි හරියට බාසාව බැරි වෙන එකේ සමහර අවාසිත් තියෙනව
    ඔව් මචන්. ඒක ඇත්ත. සමහර තැන් වලදී පොඩ්ඩක් හිර වෙනවා. මට මේ වෙනකන් අවුලක් තිබ්බේ නෑ. දැන් බබා ඉන්න නිසා, එයාව ඉස්කෝලේ එහෙම දාන කොට ජපන් ඕන වෙනවනේ, ඒක නිසා දැන් පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගන්නවා.

    මූලිකවම උබේ නෙන්ශූ .කොල 6000ක් ගන්න උබේ නෙන්ශූ එක අඩුම කොල 850ක්වත් ඕනෙ බන්.
    මුට නෙන්ෂු එක කොල 1000 පැනල තියනවා බන්..
    ------ Post added on Sep 13, 2021 at 5:19 PM
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,817
    113
    JAPAN
    ඔව් මචන්. ඒක ඇත්ත. සමහර තැන් වලදී පොඩ්ඩක් හිර වෙනවා. මට මේ වෙනකන් අවුලක් තිබ්බේ නෑ. දැන් බබා ඉන්න නිසා, එයාව ඉස්කෝලේ එහෙම දාන කොට ජපන් ඕන වෙනවනේ, ඒක නිසා දැන් පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගන්නවා.
    එල එල මගෙත් ලොක්ක හොයුකුඑන් යනව පොඩ්ඩ නම් තාම නෑ.ඕව ගානට හැදිල එනව බන් කාලයක් යද්දි

    එහෙනම් හින්නක් නෑ.ගනින්.හැබැයි ලෝන් එක ශින්සා එකට කලින් ක්‍රෙඩිට් කාඩ් එහෙම වැඩිය යූස් කරන්න් එපා ස්පෙසලි කෑශින්ගු
    ------ Post added on Sep 13, 2021 at 5:21 PM
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    එල එල මගෙත් ලොක්ක හොයුකුඑන් යනව පොඩ්ඩ නම් තාම නෑ.ඕව ගානට හැදිල එනව බන් කාලයක් යද්දි
    එල මචන්, ඔයා කොහෙද ඉන්නේ? කැමති නම් මට මැසේජ් එකක් දාන්න වෙලාවක සෙට් වෙමු.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,817
    113
    JAPAN
    මම ඕසකා ඉන්නේ.. උමේදා එකියට ඇවිත් අල මල්ලි කවුද කියල අහන්න, එකෙක්වත් දන්නේ නෑ
    හ හා එල එල, අපි උනිවර්සල් ආව මචන් දැන් මාස තුනකට වගේ කලින්.
    වෙලාවක සෙට් වෙමු.එල
    උබ තෝකියෝ ඩිස්නි ආවොත් වරෙන් සෙට් වෙමු.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,316
    7,209
    113
    කොළ කීයක් පඩි හම්බෙනවද කියලා බලන්න ඉස්සරලම.
    කොළ 20ක් වත් ඕනා ගේම ගහන්න නම්

    ඒ කිව්වේ ටිකට්, ඉන්න, යන්න කෑම, බෝඩිම් ඔක්කොටොම.
    කොළ 10න් ජීවත් වෙන අය ඉන්නවා නැත්තේ නැහැ. එත් එතකොට එක කාමරේ අඩි 10 x 10 වගේ අඩුම 5-6 දෙනෙක් (බොහෝ විට 8ක් විතර ) ඉදලා. පරිප්පු එක්ක බත්, එක්කොඅ චිකන් හොදි එක්ක බත් තුන් වේලම ලෙව කාලා ඉදලා. තව එතකොට කොම්බිනි වලින් විසි කරන කෑම අරන් කාල. (විසි කරන කිව්වට මෙහෙ පෙරේරා & සන් වලට වඵා හොදා) කෝච්චියෙන් හොරෙන් ගිහින්. වගේ ස්ටෝරි ගොඩක් එක්ක.

    එක ඕනි ගිරි (බත් බෝල්, ලාබ දායීම කෑම එක ) එකක් 200 -400 වෙනවා. ඒවායින් දෙකක් වත් ඕනා බඩේ පැත්තට කන්න. ඒ කියන්නේ වෙල් 3තම ඕක කෑවොත් 400-600 x 3 = 1200 හෝ 1800ක්. මාසෙට කෑමට අඩුම 36,000ක්. බෙන්තො (ලන්ච් බොක්ස් වගේ සීන් එකක්, අපි හන්දියේ කඩෙන් බත් පාර්සලේ තමා) එකක් ගත්තොත් 350-900 අතර. හිතමුකෝ 500 කියලා එතකොට කෑමට කොළ 4-5ක් ඕනා

    ආණ්ඩුවෙන් යවන ඒවා ට කොළ 20ක් ෂුවර් නෑ. අනික වෙන ජොබ් බෑ කියලා තියනවා නීති. එකත් බලපං.
    දෙක කොහෙද ඉන්න වෙන්නේ. ටෝක්යෝ කිට්ටුව උනොත් බෙන්තො එකක් 100-200ක් වත් වැඩියි දුර පති වලට වඩා.... බෝඩිම් ගාස්තු ඩබල්

    බාශාව බැරිනම හම්බෙන්නේ චාටර් ජොබ්. ඒ කියන්නේ වාහන හෝදන්න. ලංකාවේ එව්වෝ ගාව හොර වැඩ, එලොලු කොටු, ෆාර්ම් වගේ එව්වා. ඒවා සීතල කාලෙට, වහින කාලෙට (මාස 6-8ක් ම ) අමාරුයි කරන්න. සමහර පති වල රෑට -10 වගෙත් යානවා.

    හිතන්න එපා N5 පාස් කිව්වම භාෂා ඔස්තාර් කියල. අකුරු හොඩි 3ක් ඔක්කොම අකුරු 2000ක් විතර. N5 එකාට වඩා 1 වසර යන පොඩි එකා දන්නවා. මල්, පලතුරු ගණන් කරන්නේ එක විදිහක්, කුරුල්ලෝ එක විදිහක්, මුදල් තව විදිහක්, කඩෙන් කෑම ගන්නේ තව විදිහක්. ඔහොම ගණන් කරන විදි විතරක් 10ක් විතර තියනවා. චීන , ජපන් භාෂාව තරම් කම්ප්ලේක්ස් නැතිව ඇති වෙන ඒවා.

    පැයට පාර්ට් ටයිම් රේට් එක 800 - 1200 වගේ සමන්යක් යනවා. එතකොට 200,000ක් හොයන්න දවස් 25ක් වැඩ කලොත් දවසට පැය 7-10ක් වැඩ කරන්න වෙනවා. ගාන තීරණය වන්නේ රැකියාව හා භාෂාව මත.. එත් එකට එක තැනක ඔක්කොම කරන්න වෙන්නේ නැහැ. ඉතින් තැන් දෙකක් වත් කරන්න වෙනවා. ඒ කියන්නේ යන්න එන්න කාලේ මුදල් නාස්ති වෙනවා.... ස්ටුඩන්ට් ලා ඉන්නවා දවසට තැන් 3ක වැඩ කරන ඔය ගාන හොයන්න.....

    ටික කාලයක් ගියහම පුරුදු වෙනවා අඩුවට ඇදුම් ගන්න, කෑම ගන්න ක්‍රම හොයාගන්න. උදා එකම චොකලට් එක 89, 98, 90, 107, 120 වගේ නානාප්‍රකාර කඩ වල නානාප්‍රකාර මිලට තියනවා. 100 කඩේ චොකලට එකක් 100+7 = 107 හැබැයි එකම දොන්කිහොතේ කියන කඩේ බැලුවොත් 89. එකටත් ලංකා පාස්පෝර්ට් එක පෙන්නලා ඕන නම් ටැක්ස් අඩු කරගන පුළුවන් මෙහෙ ගෙන්න වගේ නම්....... එත් අර කියපු අවම ගාන බෙන්ච් මාර්ක් එකක් කියලා හිතපන්. මොකද කිසි දෙයක් එහෙ නිකන් නෑ.............

    අර උඩින් කියලා තියන කොම්පැනි වර්කර් කියන වයිට් කොලර් ජොබ් එකක සෙට් උනොත් නම් කොළ 400-500ක් starting ෂුවර්....
    හැබැයි එතකොට උ කන්න ඕනා අඩුම 900-1200 වෙන තැන් වලින්. අදින්න ඕනා branded ඇදුම්. සෙට් එකක් කොළ 7-8 වෙනවා. සෙට් 3-4 ක් බෑග් ඔක්කොම එක්ක ගත්තාම කොළ 25-40 වත් යනවා......

    හොදට හොයලා බලලා කරපන්. අන්න හද කියලා. හද තරු වලට වඩා ලගයි. හරි සෞම්‍යයි කිව්වට එක පාර තීරණය කරන්න එපා. හොදට හොයලා බලලා වියදම් කරන ඒවා ගැනත් හිතලා බලලා කරපන්....
    කට්ටක් නැතිව කිසි දෙයක් නිකන් නම් එහෙ හම්බෙන්නේ නැහැ. හැබැයි පුතෝ අවුරුදු 10ක් හරියට ඉදලා කොටි 7-8ක් වත් ඉතුරු නොකර අවා කියන්නේ උ කාල බීලා නාස්ති කරලා. මොකද ඔය කාලේ හියපු අය ඔය ගේම ගහල තමා ආවේ..........
    ජය..........................
    dang… totally different lifestyle
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    කින්රි එක, පඩිය, කාලය, ඉන්ෂුවරන්ස් එක අනුව තීරණය වෙන්නේ මචන්..

    ජිතකු එකක් නම්, ගෙවන්න පුළුවන් නම් අවුලක් නෑ

    මූලිකවම උබේ නෙන්ශූ .කොල 6000ක් ගන්න උබේ නෙන්ශූ එක අඩුම කොල 850ක්වත් ඕනෙ බන්.

    ඔව් මචන්. ඒක ඇත්ත. සමහර තැන් වලදී පොඩ්ඩක් හිර වෙනවා. මට මේ වෙනකන් අවුලක් තිබ්බේ නෑ. දැන් බබා ඉන්න නිසා, එයාව ඉස්කෝලේ එහෙම දාන කොට ජපන් ඕන වෙනවනේ, ඒක නිසා දැන් පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගන්නවා.

    මුට නෙන්ෂු එක කොල 1000 පැනල තියනවා බන්..
    ------ Post added on Sep 13, 2021 at 5:19 PM
    nenshu eka nam tikak wediyen tiyei. bank eken qwa ( smbc/mufj) 8000k OK kiyala.
    jutaku thamai.
    積水ハウスwalin geyak hadanna beluwe.

    athin 1000k dala 7000k yanawa wedeta.

    terumak tiyenawada kiyala kalpana karanne. me maseta kalin contract sign karoth 住宅ローン控除 ekak tiyneawa awurudu 13 kata. nethnam 10k wenawa eka.

    teeranayak ganna beruwa inne. hethuwa denata inne 5万/月 mansion ekakaka. (company eken 8万) gewanawa.

    issaraha gena hithuwama mokakda karanna ona kiyala hitha ganna behe.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,817
    113
    JAPAN
    nenshu eka nam tikak wediyen tiyei. bank eken qwa ( smbc/mufj) 8000k OK kiyala.
    jutaku thamai.
    積水ハウスwalin geyak hadanna beluwe.

    athin 1000k dala 7000k yanawa wedeta.

    terumak tiyenawada kiyala kalpana karanne. me maseta kalin contract sign karoth 住宅ローン控除 ekak tiyneawa awurudu 13 kata. nethnam 10k wenawa eka.

    teeranayak ganna beruwa inne. hethuwa denata inne 5万/月 mansion ekakaka. (company eken 8万) gewanawa.

    issaraha gena hithuwama mokakda karanna ona kiyala hitha ganna behe.
    Idama tsubo kiyakda?kola 8000k nisaa loku idamaka geyak hadaa ගනින් මචන්