ජපන් යන්න

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    👌👍👍

    මං කියන්නෙ භාෂාව ගැන බන්.
    අපි හොදයි කිව්වට ඒ මිනිස්සු ඒ භාෂා වලින් අපිට වඩා ඉහලට ගිහින් නැද්ද.
    වටකුරු ලස්සන, ශබ්ද නෙමේ බන් පාවිච්චි කරලා කරන දේවල්.
    අපි සිංහල හොදයි කිව්වට සමහර තේරුම් අපිට වඩා හොදට ඉංග්‍රීසි භාෂාවේ එක්ස්ප්‍රස් කරන්න පුලුන්වන්. (ආදරය, සමහර තේරුම්.)
    උදා : අපිට ඔක්කොම හොරු, හැබැයි ඉංග්‍රීසි වල හොරු ජාති ගොඩයි.
    i like you කිව්වොත් සිංහලෙන් අහපු එකා බලනවා මු මොකටද එන්නේ කියල. සුද්දෙකුට කිව්වොත්, එක ගොඩක් වෙලාවට තව යාලුවෙක් හදාගනිල්ලක්.
    මම දකින විදිහට නම් අපි අපේ දේ හොදයි කියනවා. වැරද්දක් නෑ. හැබැයි අනිත් දේවල් ඉගෙනගත්තාම ඒවයෙත් අපේ ඒවායේ නැති හොද දේවල් තියනවා.....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක

    මගේ අදහස නං ඉංග්‍රීසි වලට වඩා සියුම්, වෙනස් දේවල් කියන්න පුලුවන් සිංහලෙන්. කියන විදියටම, ලියන්න පුලුවන්, ලියන විදියටම කියන්න පුලුවන්. ගොඩක් භාෂා වල එහෙම බෑ. ඉංග්‍රීසි වලත් බෑ.

    ඔය උබ කිව්ව එක තව විස්තර ඇතුව කියන්න. මොනවද හොරු ජාති ගොඩ? සිංහලෙන් ඒවට වචන නැද්ද?
    I like you කිව්වම කවුද අමුතු විදියට බලන්නෙ? ඒක පැහැදිලි මදි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ අදහස නං ඉංග්‍රීසි වලට වඩා සියුම්, වෙනස් දේවල් කියන්න පුලුවන් සිංහලෙන්. කියන විදියටම, ලියන්න පුලුවන්, ලියන විදියටම කියන්න පුලුවන්. ගොඩක් භාෂා වල එහෙම බෑ. ඉංග්‍රීසි වලත් බෑ.

    ඔය උබ කිව්ව එක තව විස්තර ඇතුව කියන්න. මොනවද හොරු ජාති ගොඩ? සිංහලෙන් ඒවට වචන නැද්ද?
    I like you කිව්වම කවුද අමුතු විදියට බලන්නෙ? ඒක පැහැදිලි මදි.
    robber, burglar, housebreaker, cat burglar, shoplifter, pickpocket, sneak thief, mugger, larcenist, stealer, pilferer, poacher, and a lot more.......

    මම ඔයාට කැමතියි. කියලා වැඩිය අදුනන්නේ නැති කෙනෙක්ට සිංහලෙන් කිව්වොත් කොහොම වෙයිද... ඔෆිස් එකේ නිතර එකට වැඩ කරන්නේ නැති කෙනෙක්ට කිව්වොත් මොනා වෙයිද.
     
    • Like
    Reactions: Master malli

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    මන් දාන්න යලුවෙක් ජපන් ඉඳල කතා කරා උන් වැඩ කරන තැන බර වැඩ ඔක්කොම දෙන්නේ වෙන රටවල් වල එවුන්ට තමයි..

    කිව්වා විදිහට අනිවා භාශාව තියෙන්න ඕනේ අනික ප්‍රධානම දේ වැඩේ ඩබල් එකේ කරන්න ඕනේ....අපේ ලංකාවෙන් ගිය පොඩි කොල්ලෝ පාර්ට් ටයිම් කරන්න එනවා ලු

    හෙමින් වැඩ කරනවා දැක්ක ගමන් මේල් එකක් එවනවා භාෂාව බැරි නිසා අස්කරනවා කියල....ඔය වගේ සින් යනවා ඇතුලේ.. හැබැයි ජප්පොන්ට සෙට් උනොත් සෙට් උනාම තමයි ලු... වැඩ කරනවානම් උබ ට සලකනවා එච්චරයි බලන්නේ + භාෂාව කොලේ සුදුසුකම් තිබ්බට උන් ගණන් ගන්නේ නෑ නෝමල් ජොබ් ගැන කිව්වේ
     
    • Like
    Reactions: wqe123

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,817
    113
    JAPAN

    මචන් සාමාන්‍යෙන් වෛට් කොලර් ජොබ් එකකට යන්න අඩුම ඉන්ටර්විව් තුනක්වත් තියෙනව ජැපෑන් වල.
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    හෙමින් වැඩ කරනවා දැක්ක ගමන් මේල් එකක් එවනවා භාෂාව බැරි නිසා අස්කරනවා කියල....ඔය වගේ සින් යනවා ඇතුලේ..
    මේ වගේ එකක් මාත් අහල තියෙනවා.

    මේ කියන කෙනා වැඩ කරලා තියෙන්නේ restaurant එකක kitchen එකේ. එයාට කරන්න තිබිල තියෙන්නේ එළවලු, පලතුරු සුද්ද කරලා, කපන එක. පහත් වෙලා එක දිගට සෑහෙන වෙලාවක් වැඩ කරපු නිසා නැගිට්ටලු කොන්ද දිග ඇරගන්න. ඒ වෙලාවේ දැකලා හොඳටම බැනල තියෙනවා, ආපහු එහෙම වුනොත් job එක නැති වෙන තරමට.

    ඉතින් ඔයා කම්මැලි නැති වුනත් ඒ රටේ විදිහට වැඩ කරන්න බලාගෙන තමයි යන්න ඕන.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    මචන් සාමාන්‍යෙන් වෛට් කොලර් ජොබ් එකකට යන්න අඩුම ඉන්ටර්විව් තුනක්වත් තියෙනව ජැපෑන් වල.
    අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට සෙට් උනා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්... ඉන්ටවිවී 4ක් තිබ්බ දෙකක් ම චෙක් කරේ භාෂාව ගැන

    මන් අහගෙන කියනවන කන්ජි පුළුවන් නම් හොඳයි ලු හිරඟනා කතගනා වලට වඩා.. මන් දන්නේ නෑ මොනාද කියල ( ඒවං මේ සුතං)
     
    • Like
    • Haha
    Reactions: niyomax and wqe123

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    robber, burglar, housebreaker, cat burglar, shoplifter, pickpocket, sneak thief, mugger, larcenist, stealer, pilferer, poacher, and a lot more.......

    ඔය සමහර වචන එකිනෙකට සමානයිනෙ. ඔක්කොටම සිංහල වචනෙ හොරා නෙවෙයිනෙ.

    මම ඔයාට කැමතියි. කියලා වැඩිය අදුනන්නේ නැති කෙනෙක්ට සිංහලෙන් කිව්වොත් කොහොම වෙයිද... ඔෆිස් එකේ නිතර එකට වැඩ කරන්නේ නැති කෙනෙක්ට කිව්වොත් මොනා වෙයිද.

    ඒක බන් කල්චර් එකේ ප්‍රශ්නයක් මිසක් භාෂා ප්‍රශ්නයක් නෙවෙයිනෙ.
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ.මගෙ වයස 33 .ජපන් වගේ රටකට ගිහින් ජොබක් කරන්න අදහසක් තියෙනවා.ඉගෙනීම පැත්තෙන් ලොකු සුදුසු කමක් නෑ.ඕලෙවල් හොදට තියෙනවා.ඒ ලෙවල් බයෝ වලින් බයෝ විතරයි තියෙන්නේ.ස්ටුඩන්ට් වීසා යන්න අමාරුයි වයස නිසා.ඒජන්සි වලින් ජපන් යවනව පොඩි ජොබ් වලට .එහෙම යන එක හොඳයිද .ගිහිල්ලා ගේමක් ගහගන්න පුලුවන් වෙයිද.එහෙම නැතුව හොඳ රටකට යන්න විඩියක් තියෙනවද.මිඩ්ල් ඊස්ට් යන්න කැමති නෑ මචන්.දන්න කෙනක් අදහක් දෙන්න....තැන්කු මචන්ලා

    යන්න එපා බං
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මම උඩින් කියලා තියනදේ කීයෙන් කීදෙනාද කට ඇරලා කියන්නේ....
    භාෂාව දන්නවා නම් මොනා ම හරි කරගන්න පුළුවන්....
    bashawa poddak wath beruwa weda daana ewunuth innawa. Man wage :p
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය සමහර වචන එකිනෙකට සමානයිනෙ. ඔක්කොටම සිංහල වචනෙ හොරා නෙවෙයිනෙ.
    නෑ බන් ඔය ඔක්කොටොම එකට එකක් වෙනස් එක ලගින් යන තේරුම් තියනව.... අපිට ඔක්කොම එක උනාට....
    ඒක බන් කල්චර් එකේ ප්‍රශ්නයක් මිසක් භාෂා ප්‍රශ්නයක් නෙවෙයිනෙ.
    කල්චර් එක නිසා භාෂාවන් හසුරවන්න අවශ්‍ය උනේ නැති උනාට සමහර ප්‍රකාශන අපේ සිංහලෙනුත් කරන්න බෑ....... මම කිව්වේ උබ හොදයි කිව නිසා. ඕක ලස්සන වගේ. ශාපෙක්ෂයි. උබට ලස්සන කෙනා, වෙන කෙනෙකුට ලස්සන නැති වගේ. අපිට අපේ එක තමා හොදම ලොකුම.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    bashawa poddak wath beruwa weda daana ewunuth innawa. Man wage :p
    ඔව් වෙන්න පුළුවන්. එත් උබ කියනවද කෙනෙකුට භාෂාව නැතිව ඇවිල්ල ජපානේ ගේමක් ගහන්න පුළුවන් කියලා.
    අනික උබ විශේෂ දෙයක් දන්නා කෙනෙක් නම් එත් පුළුවන්. අපේ university වලින් යන එව්වෝ එහෙම නේ...........
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    exam එක ලියන්න ඕන මචන්, අර කොරියන් එක වගේ. හැබැයි තවම ලංකාවේ exam එක තියන්නේ නෑ. ලබන අවුරුද්දේ පටන් ගන්නවා කියල කියනවා, එහෙම උනොත් ඇප්ලයි කරන්න.

    Software පැත්තේ ගොඩක් අය මට මැසේජ් එවල තියනවා.. කොලිෆිකේෂන් තියනවා නම් මෙන්න මෙතනින් පොඩ්ඩක් බලන්න. මට ලංකාවේ කිහිපදෙනෙක් හම්බුවෙලා තියනවා මෙතනින් ආපු.

    https://gitcareer.resocia.jp/
    ------ Post added on Sep 12, 2021 at 9:54 PM
    danna widihata temporally newattuwa. covid nisa.

    eeta passe, govenment eken ewana eka nawattanna hadanne.

    oka Japan wala handle karanne IMJapan kiyala company ekak. Lankawe ewun ekka deal karanna amaruiulu. Loku ewun comis gahanawa. wedata ena ewun wedi padi illanawa. Lankawe 15-20 padi gatta ewun mehe ewith degree size salary illala hena kachal eka. IM Japan wala weda karana kenek kiwwa langadima lankawe quota ekata shot eka hambeno kiyala.
    ------ Post added on Sep 13, 2021 at 4:05 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    නෑ බන් ඔය ඔක්කොටොම එකට එකක් වෙනස් එක ලගින් යන තේරුම් තියනව.... අපිට ඔක්කොම එක උනාට....

    ඒක නං පිළිගන්න බෑ. ඉංග්‍රීසී තේරුම් දාපන් එතකොට මං සිංහල වචනෙ කියන්නං. හැම එකටම තියෙනව කියන්න බෑ ගොඩක් ඒවට ඇති. ඔය වගේම වචන සිංහලෙත් තියෙනවා ඉංග්‍රීසී වල වචන නැති.

    අර මම කලින් කියපු එකට උබ උත්තර දුන්නෙ නෑ. සිංහලෙන් කියන එක ඒ විදියටම ලියන්න පුළුවන්, ලියන එක ඒ විදියටම කියන්න පුළුවන්. ඉංග්‍රීසී වල එහෙම බෑ. එහෙම බැරි භාෂා ගොඩක් තියෙනවා.

    කල්චර් එක නිසා භාෂාවන් හසුරවන්න අවශ්‍ය උනේ නැති උනාට සමහර ප්‍රකාශන අපේ සිංහලෙනුත් කරන්න බෑ.......

    මොනවද උදාහරණ?
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඔව් වෙන්න පුළුවන්. එත් උබ කියනවද කෙනෙකුට භාෂාව නැතිව ඇවිල්ල ජපානේ ගේමක් ගහන්න පුළුවන් කියලා.
    අනික උබ විශේෂ දෙයක් දන්නා කෙනෙක් නම් එත් පුළුවන්. අපේ university වලින් යන එව්වෝ එහෙම නේ...........
    kohethma behe.
    Wife nisa mul tika allan giya. Chance ekak set wela Tsukuba Uni MSc kara. Research institue wala part time kara. den deyyane kiyala kadden joba karan inno.

    wife ta monawa hari unoth mama sada anathai.
     
    • Like
    Reactions: niyomax and wqe123

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට සෙට් උනා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්... ඉන්ටවිවී 4ක් තිබ්බ දෙකක් ම චෙක් කරේ භාෂාව ගැන

    මන් අහගෙන කියනවන කන්ජි පුළුවන් නම් හොඳයි ලු හිරඟනා කතගනා වලට වඩා.. මන් දන්නේ නෑ මොනාද කියල ( ඒවං මේ සුතං)
    languages වගේම ටෙක්නිකලුත් පුලුවන් ඇති බං. නැත්නම් මෙහේ ඉදන් ගොඩ දාන එකත් ගේමක්නේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒක නං පිළිගන්න බෑ. ඉංග්‍රීසී තේරුම් දාපන් එතකොට මං සිංහල වචනෙ කියන්නං. හැම එකටම තියෙනව කියන්න බෑ ගොඩක් ඒවට ඇති. ඔය වගේම වචන සිංහලෙත් තියෙනවා ඉංග්‍රීසී වල වචන නැති.
    ඔය තියන හොරා වචන ටිකට දාපන් කෝ බලන්න
    අර මම කලින් කියපු එකට උබ උත්තර දුන්නෙ නෑ. සිංහලෙන් කියන එක ඒ විදියටම ලියන්න පුළුවන්, ලියන එක ඒ විදියටම කියන්න පුළුවන්. ඉංග්‍රීසී වල එහෙම බෑ. එහෙම බැරි භාෂා ගොඩක් තියෙනවා.
    එක හරි භාෂා ඔක්කොගෙම එක තියනවා. ජපන් භාෂාවේ ල නෑ. ඉංග්‍රීසි වැල ඥ නෑ... සිංහල එහෙම ගත්තමා ගොඩක් ඇඩ්වාන්ස්.
    මොනවද උදාහරණ?
    i like you

    kohethma behe.
    Wife nisa mul tika allan giya. Chance ekak set wela Tsukuba Uni MSc kara. Research institue wala part time kara. den deyyane kiyala kadden joba karan inno.
    wife ta monawa hari unoth mama sada anathai.
    එකනේ කිව්වේ. මාත් ගියහම සර්වයිව් වෙන්නේ ඔය වගේ එකකින් තමා ගොඩක්..............
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ වගේ එකක් මාත් අහල තියෙනවා.

    මේ කියන කෙනා වැඩ කරලා තියෙන්නේ restaurant එකක kitchen එකේ. එයාට කරන්න තිබිල තියෙන්නේ එළවලු, පලතුරු සුද්ද කරලා, කපන එක. පහත් වෙලා එක දිගට සෑහෙන වෙලාවක් වැඩ කරපු නිසා නැගිට්ටලු කොන්ද දිග ඇරගන්න. ඒ වෙලාවේ දැකලා හොඳටම බැනල තියෙනවා, ආපහු එහෙම වුනොත් job එක නැති වෙන තරමට.

    ඉතින් ඔයා කම්මැලි නැති වුනත් ඒ රටේ විදිහට වැඩ කරන්න බලාගෙන තමයි යන්න ඕන.
    Japan kochchara lassana unath japponta kisima athal ekak danna therenne naa wada wada wada
     
    • Like
    Reactions: wqe123