මම අවුරුදු 26 ක තරුනයෙක් , මගෙ ස්කිල් එක තියෙන්නෙ හොටෙල් ෆීල්ඩ් එකේ , උයන්න කරන්න නම් බෑ , බාර් වේටර් වගේ උන්නෙ .. බෝම්බෙ ගැහුවත් හරි කොරෝනා ආවත් හරි මට ජොබ් එකෙන් ඉදිරියට යන්න බැරි උනා , ජොබත් නැති උනා , mama ඒලෙවල් වලට ෆේස් කලා , පාස් උනේ කඩ්ඩ විතරයි C තියනව , ඕලෙවල් 4/8 යි , ඉංග්රීසි , සිංහල , බුද්දාගම , ඉතිහාසය , විතරයි තියෙන්නෙ , මට කරන්න පුලුවන් ජොබ් තියෙන්නෙ මොනවාද ? ඔන්ලයින් හරි කමක් නෑ පොඩි ඉන්කම් එකක් හරි එන විදියට ඉන්න ඕන ,, සතේ අතේ නෑ විලි ලැජ්ජයි බන් , අදහස් දක්වන්නලාකො අසරනයි !
