තරුණයා

Dukkgannarala

Member
Sep 16, 2021
8
17
3
මම අවුරුදු 26 ක තරුනයෙක් , මගෙ ස්කිල් එක තියෙන්නෙ හොටෙල් ෆීල්ඩ් එකේ , උයන්න කරන්න නම් බෑ , බාර් වේටර් වගේ උන්නෙ .. බෝම්බෙ ගැහුවත් හරි කොරෝනා ආවත් හරි මට ජොබ් එකෙන් ඉදිරියට යන්න බැරි උනා , ජොබත් නැති උනා , mama ඒලෙවල් වලට ෆේස් කලා , පාස් උනේ කඩ්ඩ විතරයි C තියනව , ඕලෙවල් 4/8 යි , ඉංග්‍රීසි , සිංහල , බුද්දාගම , ඉතිහාසය , විතරයි තියෙන්නෙ , මට කරන්න පුලුවන් ජොබ් තියෙන්නෙ මොනවාද ? ඔන්ලයින් හරි කමක් නෑ පොඩි ඉන්කම් එකක් හරි එන විදියට ඉන්න ඕන ,, සතේ අතේ නෑ විලි ලැජ්ජයි බන් , අදහස් දක්වන්නලාකො අසරනයි !
 
Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    ලොකු hospital වල cheff සහ ඔයාට හරියන ජාතියේ රස්සා තියන්ව
    Mini 3 🌟 hotel වගේ තමා ඔය ලංකා, නවලෝක ආසිරි ඒවගේ kitchen :dull:
     
    Dukkgannarala

    Member
    Sep 16, 2021
    8
    17
    3
    mehemai bn nkn gdr inna epa me tike podi jobak hoyganin

    nathnm Rumeniya yanna try krpn bn me dws wala burutha pitin ynwa

    ubata bar eke jobak hoyganna bari wena ekak na
    මොන වගෙ පොඩි ජොබ් ද බන් , හොටෙල් ඔක්කම වහලා නේ , අලුතෙන් ගන්නෙත් නෑ දැන් , කිසිම තැනකට අලුතෙන් ගන්නෙ නැති තරම් නේද

    ලොකු hospital වල cheff සහ ඔයාට හරියන ජාතියේ රස්සා තියන්ව
    Mini 3 🌟 hotel වගේ තමා ඔය ලංකා, නවලෝක ආසිරි ඒවගේ kitchen :dull:
    වේකන්සි තිබේද ?
    ------ Post added on Sep 16, 2021 at 3:59 PM
     
    • Like
    Reactions: TNHM and hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොන වගෙ පොඩි ජොබ් ද බන් , හොටෙල් ඔක්කම වහලා නේ , අලුතෙන් ගන්නෙත් නෑ දැන් , කිසිම තැනකට අලුතෙන් ගන්නෙ නැති තරම් නේද
    Rata gynam gemak gahnnna plwnn bn mehe wage neme
     
    • Like
    Reactions: TNHM

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    nikan enna ake theuma na bike akak tyanavanan jobak hoyaganakan uber eates hari duvanna.mn dakka pizza hut ake parttime deliveryvalata kattiya ellanava.nathan vahanayak tyanavanan uber pickme duvanna.nikan enna akan wenna salli keeyakvath athata anne nathi aka witharai
     
    Dukkgannarala

    Member
    Sep 16, 2021
    8
    17
    3
    nikan enna ake theuma na bike akak tyanavanan jobak hoyaganakan uber eates hari duvanna.mn dakka pizza hut ake parttime deliveryvalata kattiya ellanava.nathan vahanayak tyanavanan uber pickme duvanna.nikan enna akan wenna salli keeyakvath athata anne nathi aka witharai
    බයික් එකක්වත් නෑ බන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,888
    113
    Bump

    පොඩ්ඩක් මිඩිල් ඊස්ට් රටකට පනින්න ට්‍රයි එකක් දියන්.කටාර් වගේ.සල්ලි ටිකක් හොයන් ඇවිල්ලා මෙහෙ මොනවාහරි පටන් ගනින්.