මේ Freelancer සයිට් එකෙන් වැඩ කරන අයගෙන් උදව්වක් ඕනේ.
මේ සයිට් එකේ හුගාක් අය ස්කෑම් කරනවා නේද?
අපි බිඩ් කලාම ඒ අය දෙන වැඩේ කරන්න කලින් ඒ අයගේ ගිණුමට ගෙවිමක් කරන්න ඕන නෑ නේද?
සිකුරිටි ෆ්රී එකක් විදියට.
මම මේකට අලුත් හින්දා මේ සයිට් එකෙන් කරන අයගෙන් උදව්වක් ඕනේ.