Freelancer~සාර්ථකයිද?

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ Freelancer සයිට් එකෙන් වැඩ කරන අයගෙන් උදව්වක් ඕනේ.
    මේ සයිට් එකේ හුගාක් අය ස්කෑම් කරනවා නේද?
    අපි බිඩ් කලාම ඒ අය දෙන වැඩේ කරන්න කලින් ඒ අයගේ ගිණුමට ගෙවිමක් කරන්න ඕන නෑ නේද?
    සිකුරිටි ෆ්‍රී එකක් විදියට.

    මම මේකට අලුත් හින්දා මේ සයිට් එකෙන් කරන අයගෙන් උදව්වක් ඕනේ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Ow mage bid walatath indian karayo tikak oka kala. Godak indian un innawa ape salli kadanna balagena
    ඔව්, එහෙම වෙන්න ඇති. අපි අලුත් අය හින්දා අපිට රස්සාවලට බිඩ් කරන්න පුලුවන් කම තියෙනවා නේද.
     
    • Like
    Reactions: kinkon

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Ow , 85% Genuine Clients.
    එහෙනම් උත්සහ කරලා බලන්න ඕනේ, ස්තුතියි මචන්...
    වර්ක් එකක් කරන්න කලින් ගෙවිමක් එහෙම කරන්න ඕන නෑ නේද...

    ow upwork patta.. loku ganan walin gewana ewun innawa.. wadath sure ... gon athal adui...

    indian eunge orders gan nathi taramata hodai ona eka ka.. 80%kma guu case...
    අනේ මන්දා බං, ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ...
    ස්තුතියි ඒ ගැන කියලා දුන්නාට....
    ------ Post added on Sep 17, 2021 at 3:31 PM
     
    • Like
    Reactions: kinkon and YoloZ

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Upwork try karanna mchn, clientla th hondai, hondata requirement balala, ube deliveryth wistara karala orders wada patan ganna, matath awlak giya client requirements hariyata hoyan nathuwa wadak aran.
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Upwork try karanna mchn, clientla th hondai, hondata requirement balala, ube deliveryth wistara karala orders wada patan ganna, matath awlak giya client requirements hariyata hoyan nathuwa wadak aran.
    හරි මචන්, දැනුවත් කලාට ස්තුතියි. මම කරලා මොනවා හරි දැන ගන්න තිබ්බා නම් අහන්නම්...
     
    • Like
    Reactions: kinkon

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Freelancer all scammers now.
    Yes, machan, so that's why i thought to see another way. Thank you

    එහෙනම් හරි මචන්. මොනවා හරි දැන ගන්න තිබ්බා නම් අහන්නම් එළ බං.
    ------ Post added on Sep 17, 2021 at 5:10 PM
     
    • Like
    Reactions: kinkon and YoloZ