Air rifle රිලවුන් පැන්නීමට

hin putha

Active member
  • Jun 3, 2015
    320
    80
    28
    ganna eka anuwa tama thomas lage 25hai gane eke nm laga thibbot merenawa . hebei ekekta thiyala baya karagattama anik eun enne neh
     
    • Like
    Reactions: TNHM

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා බන්... වදුරො රෑනක් ඉන්නවා වහලෙට පනිනවා හැමදාම... ශීට් කැඩිල රෙපෙයාර් කලා ලගදිත්...

    ලොකු ගානක් දීල ඕකක් අරගෙන වැඩකුත් නෑ... මේකට විසදුමක් කියන්නකෝ දන්න කෙනෙක්..
     
    • Like
    Reactions: TNHM

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,599
    10,158
    113
    මටත් ගන්න ඕනෙ...හැබැයි සත්තු මැරෙන්න බෑ...උන් දිව්වම ඇති.. :yes: :lol:
    එක පාර මැරෙනවනම් එකක් ! ඒත් ඕකෙන් වෙන්නෙ තැලිල එතන කුණු වෙන එක ! වෙන විදියක් බලන්න ,
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Air gun eke pallet eka podi nisa hil karan yanna balanawa . Infect wela passe widawala marenne.. patta paw godak sidda wenawa. Ee nisa catapult ekak ganin e bay ali eke ehema tynawa hoda items.. wadurage puka nil wenna dunna nam aye masa ganakata anne naha.leader wa balala uuge passa paththta diyan. Ehema nathnam waduri raana anna kalin scoutla ewanawa 2k witara. Ungen ekekta tiyapan..
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    oken thiyanna ba ban okunta wadinna.oke thiyenawa bullet ekak flat head ekak thiyena.anna eka use karann,okun oya gun eka dekkama baya wenawa eketa hari shot eka hamba wunoth.
     
    • Like
    Reactions: TNHM

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    එයාර්ද මෙයාර්ද කියලා නෑ සෙල්ලම් රයිෆල් එකක් පෙන්නුවත් රිලවු ඇරු කියලා පැනලා මාරු වෙනවා.
     
    • Like
    Reactions: TNHM

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ගොරිල්ල වෙස් මුහුනක් ගනින්.වැඩේ ගොඩක් සාර්තක්යිලු.මට පාවිච්චි කරපු කෙනෙක් කිව්වේ.
    මමත් දැකලා තියනවා රිලව් ඉන්න පළාත් වල මේ වෙස් මුණ එල්ලලා තියනවා . මම මේ ගැන දැනගන හිටියේ නෑ නේ...

    1631897517073.png
     
    • Like
    Reactions: TNHM

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    උඹල ඔහෙ එලවන වදුරො, රිලව් මෙහෙ ඇවිත් අපෙ ගස් විනාස කරනවා
    කෙසෙල් කැනක්, පොල් ගෙඩියක් ඉතුරු වෙන්නෙ නෑ.
    ඉස්සර මේ පැත්තෙ හිටියෙම නෑ. මේ ලගදි පාත්වෙලා තියෙන්නෙ
    අහස් කූරු ගැහුවත් උන් ගනන් ගන්නෙ නෑ,
    කඩවත තෝමස් එකෙන් මමත් රයිෆල් එකක් ගන්නවා ලගදිම
     
    • Like
    Reactions: TNHM

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    Oluwata wadunoth marenawa. Danata dennek maruna, dan laga aththakata thiyanne baya karanna.
    Kiyada me rifle eka? Pupurana saddayak enne naneda trigger karaddi?

    ape gedetta wnaduru enawa- eka dawasak mam eliyata behela kegehuwwa- un mam diha bala bala un atare mokakda kata wuna. Passe un okkoma apu pettama giya. Den un enne ne. :P
    Thowa dakkama un bayawennati tadi kalu ketha gorillek kiyala
    ------ Post added on Sep 18, 2021 at 7:31 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Kiyada me rifle eka? Pupurana saddayak enne naneda trigger karaddi?


    Thowa dakkama un bayawennati tadi kalu ketha gorillek kiyala
    ------ Post added on Sep 18, 2021 at 7:31 AM
    Pupurana saddayak na piston eka barrel eke wadina sadde enawa. Bullet ekak danne nathuwa fire kaloth sadde wadi
     
    • Like
    Reactions: TNHM

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    Pupurana saddayak na piston eka barrel eke wadina sadde enawa. Bullet ekak danne nathuwa fire kaloth sadde wadi
    man eka parak ara army eken karana laya leisure hotel gihin shoot kala e ehenam uba kiyan ekak wenna one.. yakada podi bullet ekak denne, aim ekata tiyena kole hila karan yano hena powerfull , kiyada oka?
     
    • Like
    Reactions: TNHM

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    1631936256079.png


    15M විතර දුර ඉදලා flat head pellets වලින් තිබ්බොත් ඔය කියන තරම් සිරුරට හානියක් වෙනවද ? ඇතුලට බැහැලා හිරවෙයිද ?
     
    • Like
    Reactions: TNHM