Poco F3 256Gb from Genius Mobile

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Poco F3 256Gb from Genius Mobile එකෙන් ගන්න බැලුවෙ වෙන ග න්න තැනක් නෑ.

    මේ Genius Mobile කියන තැනින් PHone ගත්ත අය ඉන්නවද? මෙයාල විශ්වාසද?
    Mun Xiaomi Genxt warranty eka denawa.
    So awlk wenna baa.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බලපන්කො නොලබීම කියන්නේ F3 එකේ සුදු පාට එක නෑ කියපන්. සුදු පාට එක තමයි පට්ට fingerprints හිටින්නෑ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,879
    1
    12,182
    113
    අදාළ නෑ නේ
    බලපන්කො නොලබීම කියන්නේ F3 එකේ සුදු පාට එක නෑ කියපන්. සුදු පාට එක තමයි පට්ට fingerprints හිටින්නෑ.
    oya phone ekatath mona paata ekakda ganne kiyala aapahu thread ekak daapan :lol: :lol: :lol:
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Poco F3 256Gb from Genius Mobile එකෙන් ගන්න බැලුවෙ වෙන ග න්න තැනක් නෑ.

    මේ Genius Mobile කියන තැනින් PHone ගත්ත අය ඉන්නවද? මෙයාල විශ්වාසද?
    Genius aulak naa machan.mama 4n dekak Aran tiyenewa ungen

    the only letdown is the camera :(
    Math use karanawa.Camera eka kiyana taram aul naa ban.mage anith phone eka mi9t eke camera ekata wada quality.selfie camera nam tikak quality adui
    ------ Post added on Sep 19, 2021 at 12:10 AM