Help - Hutch Internet on Dongle

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Hutch sim ඩොන්ගල් එකකට දාල යූස් කරනකොට Internet Connection බ්ලොක් කරනවා.
    මේකට මොකුත් කරන්න බැරිද??
    උන්ට කතා කලාම කිවුවේ ෆෝන්ස් වල යූස් කරන්න තමයි පැකේජස් ටික තියෙන්නෙ..
    ඩොන්ගල් වල යූස් කරන්න එපා කියලා..

    JaZZ.jpg

    මේක තමයි යූස් කරපු ඩොන්ගල් එක.

    ෆෝන් එකෙන් හොට්ස්පොට් නොදා Cliq පැකේජ් එක යූස් කරන්න රවුටර් එකක් හරි තියෙනවද??
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    මටත් කිව්වා ඔය කතාව Hutch කියන්නේ Mobile Netwook එකක් කිව්වා එයාලා Dongle පැමණිලි බාර ගන්නේ නෑ කිව්වා Phone එකට දාලා Use කරන්න කිව්වා. මමනම් කෙලින් ම කිව්වා මම එහෙනම් වෙන Netwook එකකට මාරු වෙනවා කියලා.
     
    • Like
    Reactions: Puzhi

    lilman

    Well-known member
  • May 10, 2009
    40,183
    53,193
    113
    Colombo
    Hutch sim ඩොන්ගල් එකකට දාල යූස් කරනකොට Internet Connection බ්ලොක් කරනවා.
    මේකට මොකුත් කරන්න බැරිද??
    උන්ට කතා කලාම කිවුවේ ෆෝන්ස් වල යූස් කරන්න තමයි පැකේජස් ටික තියෙන්නෙ..
    ඩොන්ගල් වල යූස් කරන්න එපා කියලා..

    View attachment 144499
    මේක තමයි යූස් කරපු ඩොන්ගල් එක.

    ෆෝන් එකෙන් හොට්ස්පොට් නොදා Cliq පැකේජ් එක යූස් කරන්න රවුටර් එකක් හරි තියෙනවද??

    theoretically kathawa hari.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    රවුටර් වලට දාලා වැඩ නෑ මන් බැලුවා දවසක්
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ඩොන්ගල් එකට සිම් එක දැම්ම කියලා උන් හොයාගන්නේ කොහොමද බන්..:confused: Signal bands වෙනස්ද බන්..??