Mobile app development වලට ආරම්භයක් | React Native

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇන්ඩ්‍රොයිඩ් නොලේජ් එක නැතුව ඉගෙන ගෙන වැඩක් නැද්ද RN or Flutter ? නැත්නම් කෙලින්ම Flutter ඉගෙන ගෙන, Mobile development කරන්න පුලුවන්ද?
    මේකට උත්තරයක් දෙන්නම්. උද්දහරනයක් ගන්නකො අපි අන්ද්රොයිඩ් වල audio ඩිවයිස් එකට ඇක්සස් කරනවා කියල. එතකොට ඔයා නේටිව් කරනකොට කෙලින්ම ඇක්සස් කරන්න පුළුවන්නේ . flutter වල වෙන්නේ අර ලයිබ්රි වලට wrapper එකක් ගහල plugin විදිහට තමා පාවිච්චි කරන්නේ. එකට අපි කියනවා MethodChannel කියල එකක් . එකෙන් අර නේටිව් ලයිබ්‍රරි එකට රෙෆ් කරගෙන මෙතොඩ් invoke කරලා දෙනවා.

    ඉතින් ඔයාට ඔය වගේ plugins එකක් හදාගන්න නම් නේටිව් දැනගන්න ඕනේ. නැත්නම් ඔයාගේ වැඩේට ඕනේ කරන plugins ලක්ෂ ගානක් තියනව් අහපුව. ඒවා ගෙන වැඩේ කරගන්න තියෙන්නේ. (95% ක් ම හදපු plugins වලින් ඕනේ වැඩක් කරගන්න පුළුවන් )

    https://flutter.dev/docs/development/platform-integration/platform-channels
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112

    ආ...පැහැදිලියි අයියේ තෑන්ක්ස් :love:
     
    • Like
    Reactions: HAneo

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මේකට උත්තරයක් දෙන්නම්. උද්දහරනයක් ගන්නකො අපි අන්ද්රොයිඩ් වල audio ඩිවයිස් එකට ඇක්සස් කරනවා කියල. එතකොට ඔයා නේටිව් කරනකොට කෙලින්ම ඇක්සස් කරන්න පුළුවන්නේ . flutter වල වෙන්නේ අර ලයිබ්රි වලට wrapper එකක් ගහල plugin විදිහට තමා පාවිච්චි කරන්නේ. එකට අපි කියනවා MethodChannel කියල එකක් . එකෙන් අර නේටිව් ලයිබ්‍රරි එකට රෙෆ් කරගෙන මෙතොඩ් invoke කරලා දෙනවා.

    ඉතින් ඔයාට ඔය වගේ plugins එකක් හදාගන්න නම් නේටිව් දැනගන්න ඕනේ. නැත්නම් ඔයාගේ වැඩේට ඕනේ කරන plugins ලක්ෂ ගානක් තියනව් අහපුව. ඒවා ගෙන වැඩේ කරගන්න තියෙන්නේ. (95% ක් ම හදපු plugins වලින් ඕනේ වැඩක් කරගන්න පුළුවන් )

    https://flutter.dev/docs/development/platform-integration/platform-channels
    niyameta theruna mchn(y)
     
    • Love
    Reactions: HAneo

    LakshanDev

    Junior member
  • Jun 27, 2021
    46
    80
    18
    Nugegoda
    මම දැනට .Net පැත්තෙන් තමා experience තියෙන්නෙ,ඒත් මට ආසවක් ඇවිත් තියෙ Mobile Dev පැත්ත ඉගෙන ගන්න.

    මම බැලුවෙ React Native ටිකක් එගෙන ගන්න. ඒ උනාට මම React කරලත් නෑ. :( කෙලේන්ම React Native ඉගෙන ගත්තට කමක් නැද්ද?

    අනිත් කාරණය තමා, මම Android ඉගෙන ගන්නම ඕනිද? නැත්නම් React native විතරක් mobile development කරන්න පුලුවන්ද? මොකක්ද කරන්න ඕනි, පොඩ්ඩක් පාත් එක හදාගන්න උදව් කරන්නකො. React Native කියන්නෙ හරියට .Net core වගේ නේද?
    mobile app development wala kotas 2 k tiyenawa.ekak Native developing ( Java for android and Object-c for ios ) anith eka thamai Hybrid developing ( both ios & android using React-Native,Flutter,Ionic...).Native Apps godak welawata enne hardware based and Hybrid Apps godak welawata develop karanne UI eka main karagena.
    Oya meeta kalin mobile app develop karala nathnum mulinma Native App walin patan ganna,e kiyanne java or kotlin pawicchi karala podi android app ekak hadanna.oyata .Net puluwan num .Net walin API ekak hadala java walin call karala server side eka ganath igena ganna.
    Native Apps hadana hati gana hoda idea ekak aragena eeta passe yanna hybrid pattata -> React-Native or Flutter.

    Good Luck 👍👍
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    up

    මේකට උත්තරයක් දෙන්නම්. උද්දහරනයක් ගන්නකො අපි අන්ද්රොයිඩ් වල audio ඩිවයිස් එකට ඇක්සස් කරනවා කියල. එතකොට ඔයා නේටිව් කරනකොට කෙලින්ම ඇක්සස් කරන්න පුළුවන්නේ . flutter වල වෙන්නේ අර ලයිබ්රි වලට wrapper එකක් ගහල plugin විදිහට තමා පාවිච්චි කරන්නේ. එකට අපි කියනවා MethodChannel කියල එකක් . එකෙන් අර නේටිව් ලයිබ්‍රරි එකට රෙෆ් කරගෙන මෙතොඩ් invoke කරලා දෙනවා.

    ඉතින් ඔයාට ඔය වගේ plugins එකක් හදාගන්න නම් නේටිව් දැනගන්න ඕනේ. නැත්නම් ඔයාගේ වැඩේට ඕනේ කරන plugins ලක්ෂ ගානක් තියනව් අහපුව. ඒවා ගෙන වැඩේ කරගන්න තියෙන්නේ. (95% ක් ම හදපු plugins වලින් ඕනේ වැඩක් කරගන්න පුළුවන් )

    https://flutter.dev/docs/development/platform-integration/platform-channels
    supppaaaaaaaaa
    ------ Post added on Sep 20, 2021 at 8:34 AM
     
    • Like
    Reactions: hodakolla

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,380
    4,005
    113
    Matat hitenne dan ena technology wala lifetime eka sahenna adui.

    .net kattiyat blazor kiyala eka introduce karala deela tiyenawa .
    ow bn. Anika libraries ehema mara ikmanata change wenwa. app update kranna oni nitharama