මේකට උත්තරයක් දෙන්නම්. උද්දහරනයක් ගන්නකො අපි අන්ද්රොයිඩ් වල audio ඩිවයිස් එකට ඇක්සස් කරනවා කියල. එතකොට ඔයා නේටිව් කරනකොට කෙලින්ම ඇක්සස් කරන්න පුළුවන්නේ . flutter වල වෙන්නේ අර ලයිබ්රි වලට wrapper එකක් ගහල plugin විදිහට තමා පාවිච්චි කරන්නේ. එකට අපි කියනවා MethodChannel කියල එකක් . එකෙන් අර නේටිව් ලයිබ්රරි එකට රෙෆ් කරගෙන මෙතොඩ් invoke කරලා දෙනවා.ඇන්ඩ්රොයිඩ් නොලේජ් එක නැතුව ඉගෙන ගෙන වැඩක් නැද්ද RN or Flutter ? නැත්නම් කෙලින්ම Flutter ඉගෙන ගෙන, Mobile development කරන්න පුලුවන්ද?
ඉතින් ඔයාට ඔය වගේ plugins එකක් හදාගන්න නම් නේටිව් දැනගන්න ඕනේ. නැත්නම් ඔයාගේ වැඩේට ඕනේ කරන plugins ලක්ෂ ගානක් තියනව් අහපුව. ඒවා ගෙන වැඩේ කරගන්න තියෙන්නේ. (95% ක් ම හදපු plugins වලින් ඕනේ වැඩක් කරගන්න පුළුවන් )
https://flutter.dev/docs/development/platform-integration/platform-channels

කෙලේන්ම React Native ඉගෙන ගත්තට කමක් නැද්ද? 