Mobile app development වලට ආරම්භයක් | React Native

PoPkiss

Active member
  • Aug 17, 2016
    427
    188
    43
    මම දැනට .Net පැත්තෙන් තමා experience තියෙන්නෙ,ඒත් මට ආසවක් ඇවිත් තියෙ Mobile Dev පැත්ත ඉගෙන ගන්න.

    මම බැලුවෙ React Native ටිකක් එගෙන ගන්න. ඒ උනාට මම React කරලත් නෑ. :( කෙලේන්ම React Native ඉගෙන ගත්තට කමක් නැද්ද?

    අනිත් කාරණය තමා, මම Android ඉගෙන ගන්නම ඕනිද? නැත්නම් React native විතරක් mobile development කරන්න පුලුවන්ද? මොකක්ද කරන්න ඕනි, පොඩ්ඩක් පාත් එක හදාගන්න උදව් කරන්නකො. React Native කියන්නෙ හරියට .Net core වගේ නේද?
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    1,395
    1,345
    113
    No need to have exp in react to do react native, but you need js knowledge. Follow a good instructor and RN docs are super informative.
     
    • Like
    Reactions: TNHM

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    7,450
    4,572
    113
    mage nam opinion eka dan flutter karanna patan ganna.
    අඩො මටත් දැනගන්න ඕනි, React native වලයි Flutter වලයි මොකක්ද බන් වෙනස? ඇන්ඩ්‍රොයිඩ් නොලේජ් එක නැතුව ඉගෙන ගෙන වැඩක් නැද්ද RN or Flutter ? නැත්නම් කෙලින්ම Flutter ඉගෙන ගෙන, Mobile development කරන්න පුලුවන්ද?
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    1,496
    1,118
    113
    Ai bn me technology 1yr wath thiyen naththe.

    Java wage ewa rock solid neh. Aluthen ena ewa igena gena nam iwarayak nathi wei.

    app ekakata oni unama igena ganna eka hondayi mata hithena widihata
     
    • Like
    Reactions: icepack and TNHM

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    10,144
    5,055
    113
    Kottawa
    අඩො මටත් දැනගන්න ඕනි, React native වලයි Flutter වලයි මොකක්ද බන් වෙනස?

    eka nam article/video ekak balala therum ganna mehema kiyanawata wada hodai eka..

    ඇන්ඩ්‍රොයිඩ් නොලේජ් එක නැතුව ඉගෙන ගෙන වැඩක් නැද්ද RN or Flutter ?

    ehema ekak na.. mama RN karaata lokuwata native danne na.. ios nam melo deyak danne na :baffled: eth allagena yanna puluwan..

    නැත්නම් කෙලින්ම Flutter ඉගෙන ගෙන, Mobile development කරන්න පුලුවන්ද?

    ow puluwan..
     
    • Love
    • Like
    Reactions: CorD SaC and TNHM

    icepack

    Well-known member
  • Jun 5, 2008
    2,510
    1,230
    113
    Ai bn me technology 1yr wath thiyen naththe.

    Java wage ewa rock solid neh. Aluthen ena ewa igena gena nam iwarayak nathi wei.

    app ekakata oni unama igena ganna eka hondayi mata hithena widihata
    Matat hitenne dan ena technology wala lifetime eka sahenna adui.

    .net kattiyat blazor kiyala eka introduce karala deela tiyenawa .
     
    • Like
    Reactions: KandyMalli