බාර් ඇරීම

ඇත්තටම බාර් අරින්න කිව්වේ/අවසර දුන්නේ කවුද?

  • පර්සි තුමා

    Votes: 0 0.0%
  • මහ සුරාබද්දා

    Votes: 0 0.0%

  • Total voters
    13

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    බාර් ඇරියට කවුරුත් අරින්න කිව්වෙ නෑ කියල කතාවක් ඇහුනා බන්. උඹල හිතෙන විදියට ආන්ඩුවේ ලොකු ලොක්කන්ගේ ඇස් වහලා බාර් අරින්න ඇත්තෙ කවුද :rolleyes:

    242496247_225637259593339_2730994811143023378_n.jpg



     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    සිරිසේන සජිත්ගේ AI බොත්තම ඔබපු නිසා තමයි බාර් ඇරුනේ.
    පන් ගොකයට කොච්චර කිව්වත් අහන්නේ නැ දන්නේ නැති ඒවා ඔබන්න එපා කියලා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,956
    152,902
    113
    මටත් ඕකව තමා ෂුවර් නැත්තෙ :angry:
    ෆ්‍රෙඩියයි, ෂැගියයි තමයි මටත් කිව්වේ. උන් දෙන්නා කිව්වනම් ඉතින් ආයේ දෙකක් නෑ රතු ඇස්කොට්ම තමයි. :yes:
     
    • Haha
    Reactions: hasithayad