Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    Takas.lk badu nam sure habai
    Man 2015 sony Xperia z2 ekak gaththa eke eddi screen eke white dot ekak thibba unta kiuwata passe aye 2 days walin thawa new phone ekak euwa
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Takas.lk badu nam sure habai
    Man 2015 sony Xperia z2 ekak gaththa eke eddi screen eke white dot ekak thibba unta kiuwata passe aye 2 days walin thawa new phone ekak euwa
    මෙතන කතා කරන්නේ වෙන දෙයක්නේ මචං බඩු ෂුවර් වෙන්න ඕනනේ ඕතරයිස්ඩ් ඩීලර්ගෙන්අරන් එවනකොට. ඉතින් අවුලක් ගියොත් වොරන්ටි ගේමක් නෑ උන්ට.

    මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ වෙනමම දෙයක්.
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    menna 2017 set una patta offer ekak.. market price tibbe 27-28i athara me monitor eka

    1632212004084.png
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,089
    4,860
    113
    ane manda bn mage M3 eka gannakotath ohoma katha godak kiwwa but dan 6 months wage aran mokuth awulak giye na
    M3 update ekakin device brick una neda?

    so you think custom roms are more stable than the official one, my experience is official roms are far more stable compared to any custom rom.
    yes machan, i'm also using MIA2 from 2018, I shifted to PE(custom rom) early 2019. Feels good and no boot issues.
    ------ Post added on Sep 21, 2021 at 2:10 PM
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    මෙතන කතා කරන්නේ වෙන දෙයක්නේ මචං බඩු ෂුවර් වෙන්න ඕනනේ ඕතරයිස්ඩ් ඩීලර්ගෙන්අරන් එවනකොට. ඉතින් අවුලක් ගියොත් වොරන්ටි ගේමක් නෑ උන්ට.

    මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ වෙනමම දෙයක්.
    Takas eke nam ganan wadi Thama phones daraz eke thama aduma man xiaomi redmi note 10 pro 64gb 6gb ekak gaththa rs43000 giye agent warranty
    tmp-cam-444435766010810249.jpg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,175
    36,047
    113
    මැදමහනුවර
    මුන් ස්ටොක් තියන් ඉන්න උන් නෙමේ ඕඩර් එකක් ආවම කඩේට දුවල අරන් තමයි යවන්නේ. ඒ නිසා මුන් මැජික් එකක් කරන්නෑ උබලටත් හොයාගන්න පුලුවන් නෝමල් ප්‍රයිස් එකට.
    උන්ගෙ ඉන්නවද තකහනියක් කඩේදුවන්න බලාගෙන එකෙක්?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,102
    1
    31,636
    113
    - උඩරට -
    මට poco f3 8gb/256gb එකක් ගන්න ඕන වෙලා මම ඒජන්ට් ගෙන් 90කට ගත්ත.
    ඕක දැකල කසින් කෙනෙක්ටත් ගන්න ඕන වෙලා ගන්න යද්දි බඩු out of stock.

    ඊට පස්සේ Ikman.lk එකට වඩා ෂුවර් කියල takas.lk එකේ බැලුව. මෙන්න බලපන් ගනන්.
    agent මුන්ට දෙනව කියල හිතමු 84ට. මුන් එක Phone එකකින් 26,669/- ගහනව. යකාගෙ මාජින් එකක් නේ බං.

    View attachment 144566


    නිකන් රවුම් ගනනුත් නෙමේ තියෙන්නේ නිකන් රුපියල් 669කුත් දාල. උන් දන්නව මිනිස්සු ගෙවනව කියල.

    වෙන රටවල නම් Online store වල බඩු අඩුයි ගගන් මොකද රීටේල් ස්ටෝර් එකක් කරන් යන එක කොස්ට් වැඩි නිසා සහ ඒ වියදම් Online store එකක් කරන එකෙන් ඉතිරි වෙන නිසා මුන්ගෙ ඒක අනිත් පැත්ත. agent ලඟ තියෙන ගානටත් වඩා වැඩයි. සාමාන්‍යයෙන් වෙන්නේ agent ලඟ තමයි ගනන් වැඩිම.

    අනිත් එක මුන්ගෙ තියෙන විශේෂත්වය මොකකද් මුන් ස්ටොක් තියා ගන්නෑ Order එකක් ආවම ගිහින් අරන් තමයි එවන්නේ.

    මට තේරෙන්නෑ මිනිස්සු මුන්ගෙන් බඩු ගන්නෙ ඇයි කියල.

    මම ඉස්සරත් දැකපු දෙයක් මුන්ගෙ බඩු පට්ට විදියට ගනන් වැඩි.

    උබලත් මුන්ගෙන් බඩුවක් ගන්න කලින් ඒකෙ දාල තියෙන ගාන 4ට බෙදර 3න් වැඩි කරල ගනින් එක් තමයි නෝමල් වෙළඳපොල වටිනාකම. මුන් ස්ටොක් තියන් ඉන්න උන් නෙමේ ඕඩර් එකක් ආවම කඩේට දුවල අරන් තමයි යවන්නේ. ඒ නිසා මුන් මැජික් එකක් කරන්නෑ උබලටත් හොයාගන්න පුලුවන් නෝමල් ප්‍රයිස් එකට.
    ටකාස් එකේ අයිතිකාරයා උබ උනා නම් උබ කරන්නෙත් ඕකම තමා.. මා‍ෆියාව :lol: