Matath prompt eka hodai. inna area eke hatiyata service wenas wenawa athi.මට නම් pronto, domex වලට වඩා prompt තමා හොඳ. (branch එකත් එක්ක contact එකක් තියේ daily parcels යැවෙනව)
ඕක depend වෙනව branches වල වැඩ කරන අය අනුව.
මුන් තමයි සෑහෙන්න කාලයක් ගන්නේ ඩිලිවර් කරන්නලංකාවෙ තියෙන පජාතම කුරියර් සර්විසි එක මේක.
ටැකින් වැඩ නෑ. එකෙක් ෆෝන් උස්නන්නෑ.
මුන් තමයි සෑහෙන්න කාලයක් ගන්නේ ඩිලිවර් කරන්න.
