PromptXpress courier service - worst of SL

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ලංකාවෙ තියෙන පජාතම කුරියර් සර්විසි එක මේක.
    ටැකින් වැඩ නෑ. එකෙක් ෆෝන් උස්නන්නෑ.
    මුන් තමයි සෑහෙන්න කාලයක් ගන්නේ ඩිලිවර් කරන්න.
     
    • Like
    Reactions: Any.key

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Sira kathawa bn .. citypak eka supiri e athin ...
    man mungen delivery dammoth ehema me paththata inna dial ekata call karala mata meheam package ekak thiyenawa kyala thama gennaganne.. nathnam enne naha dawas ganak yanakam.. un gawa baduwa thibbath ehemai..
    anik eka thama pronto eka.. sathiyak withara yanawa deliver karanna.
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මට නම් දැනට හොඳම කුරියර් සර්විස් එක aramex. ට්රැකින් එහෙම නියමයි. Notification පවා එවනවා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,941
    23,827
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මට නම් pronto, domex වලට වඩා prompt තමා හොඳ. (branch එකත් එක්ක contact එකක් තියේ daily parcels යැවෙනව)
    ඕක depend වෙනව branches වල වැඩ කරන අය අනුව.
     
    • Like
    Reactions: NVt69

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    1632316842049.png



    DOMEX
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මට නම් pronto, domex වලට වඩා prompt තමා හොඳ. (branch එකත් එක්ක contact එකක් තියේ daily parcels යැවෙනව)
    ඕක depend වෙනව branches වල වැඩ කරන අය අනුව.
    Matath prompt eka hodai. inna area eke hatiyata service wenas wenawa athi.
    Un dawasak paya 4n deliver kala mama electronic shop ekakata dapu order ekak.
    Oder placed at 8am delivered at 12pm. Kandy idan dana ewath dawasin enawa.
     
    • Like
    Reactions: Amith0424

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    ලංකාවෙ තියෙන පජාතම කුරියර් සර්විසි එක මේක.
    ටැකින් වැඩ නෑ. එකෙක් ෆෝන් උස්නන්නෑ.
    මුන් තමයි සෑහෙන්න කාලයක් ගන්නේ ඩිලිවර් කරන්න.
    මුන් තමයි සෑහෙන්න කාලයක් ගන්නේ ඩිලිවර් කරන්න

    you should try Koombiyo then.. then you will come back say PromptXP is better :lol:
    Koombiyo is the worst.. they even took more than a month to deliver a package to me. normally it takes a minimum of two weeks for Koombiyo to deliver a package
     
    Last edited:
    • Haha
    Reactions: King_cobra