මං වැඩ කරන්නෙ Private school එහෙක loan එකක් ගන්න බැලුවහම බැංකු වලින් කිව්වදේ තමයි උන්ගෙ list එකේ අපේ company එක නැති නිසා දෙන්න බෑ කියල. NSB එකෙන් personal loan ගන්න පුලුවන්, හැබැයි එක ඇපකාරයෙක්ගෙ පඩියකුත් NSB එකට වැටෙන්න ඕනලු.
බලහන් NSB එකට පඩි වැටෙන උන් හොයන්න නිකං කලු නික හොයන්න වගේ. මම මගෙ salary එක හැරෙව්ව NSB එකට, දැන් ඇපකාරයෙකුත් හොයාගන්න වෙනව NSB salary වැටෙන. මාර අසාධාරණයි බං. 
බලහන් NSB එකට පඩි වැටෙන උන් හොයන්න නිකං කලු නික හොයන්න වගේ. මම මගෙ salary එක හැරෙව්ව NSB එකට, දැන් ඇපකාරයෙකුත් හොයාගන්න වෙනව NSB salary වැටෙන. මාර අසාධාරණයි බං. 