යකෝ NSB

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    ලිස්ට් එකේ නෑ කියන්නෙ ඔය වැඩ කරන තැන කිසිම කෙනෙක් මේ වෙද්දි ඔයා try කරපු බෑන්ක්ස් වලින් ලෝන් අරන් නෑ කියන එක. එතකොට බෑන්ක්ස් වලින් reputed company එකක් විදිහට සලකන්නේ නෑ. salary යන බෑන්ක් එකෙනුත් බෑ කිව්ව නං NSB එක additional security එකක් ඉල්ලන එක සාධාරණයි .
    HNB apply kala ban, reject kara:lol:

    මටත් HNB එකෙන් ඕක උනා. මුලින්ම ගියාම company එක නැ කිව්වා ලිස්ට් එකක. loan application එකත් එක්ක company profile එකත් submit කරලා. දවස් 3 න් ලෝන් එක හම්බුනා. ඇප මුකුත් නැතුව.
    හැබැයි මගේ CRIB score එක හොදයි. ඔක්කොම වෙලාවට කලාවට pay කරලා තිබ්බේ. සහ පඩිය අවුරුදු 5ක් එක දිගට HNB එකට ගිහින් තිබ්බා. හැබයි HNB එකේ සල්ලි තියන්නේ නැ මම. ඔක්කොම withdraw කරනවා. එත් අවුලක් උනේ නැ. loan officer මගේ account එක බලනකොට රුපියල් 30 යි තිබ්බේ. :lol: :lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මං වැඩ කරන්නෙ Private school එහෙක loan එකක් ගන්න බැලුවහම බැංකු වලින් කිව්වදේ තමයි උන්ගෙ list එකේ අපේ company එක නැති නිසා දෙන්න බෑ කියල. NSB එකෙන් personal loan ගන්න පුලුවන්, හැබැයි එක ඇපකාරයෙක්ගෙ පඩියකුත් NSB එකට වැටෙන්න ඕනලු.:angry: බලහන් NSB එකට පඩි වැටෙන උන් හොයන්න නිකං කලු නික හොයන්න වගේ. මම මගෙ salary එක හැරෙව්ව NSB එකට, දැන් ඇපකාරයෙකුත් හොයාගන්න වෙනව NSB salary වැටෙන. මාර අසාධාරණයි බං. :angry:

    ow bn hamam company ekakama oya list seen eka tynwa bn

    eth seylan nathnam commercial try krpn plwn wei bn
     
    • Like
    Reactions: TNHM and NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,901
    13,824
    113
    126
    Hogwarts
    mama me experience eken kiyanne ban . laksha 1 k illapan. attamage malwara nekathe copy illanwa.

    laksha 5k illapan ecchchada dewal one ne.

    laksha 30 k illapan. dasen loan eka denawa

    10 milion wage load awilla ahala denna.

    podi ekata thama kelawala danne ban .
    Koi bank eke da bank 3mn dawasen denne😆
    Koi bank ekenda passen awit 10Mn denne dawasen
     
    • Like
    Reactions: TNHM

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මං වැඩ කරන්නෙ Private school එහෙක loan එකක් ගන්න බැලුවහම බැංකු වලින් කිව්වදේ තමයි උන්ගෙ list එකේ අපේ company එක නැති නිසා දෙන්න බෑ කියල. NSB එකෙන් personal loan ගන්න පුලුවන්, හැබැයි එක ඇපකාරයෙක්ගෙ පඩියකුත් NSB එකට වැටෙන්න ඕනලු.:angry: බලහන් NSB එකට පඩි වැටෙන උන් හොයන්න නිකං කලු නික හොයන්න වගේ. මම මගෙ salary එක හැරෙව්ව NSB එකට, දැන් ඇපකාරයෙකුත් හොයාගන්න වෙනව NSB salary වැටෙන. මාර අසාධාරණයි බං. :angry:

    2020 September oya okkoma banks minissu passe elola loan dunne. Epa epa kiwwa. PB BOC degree certificate walata dunna. Math gatte epa nathuwa. Loads competition ekak tibba
     
    • Like
    Reactions: TNHM

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    මේ දවස් වල ලෝන් දෙන්නෙම නැති සීන් එකක් තියෙන්නේ.
    අවුරුදු 2 කට කලින්/. කොරෝන වලට කලින් යූනියන් බෑන්ක් එකෙන් මම ගත්තා personal loan එකක් ස්ටන්ඩින් ඔර්ඩෙර් එකක් දාලා. ඒවගේ බැන්කුවක් බලපන්. පොලිය ටිකක වැඩියී..
    Nsb නම් ආමි. ගුරුවරු වගේ අයව බලපන් ඉන්නවනම්.
     
    • Like
    Reactions: TNHM

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    635
    211
    43
    NSB එකේ online ස්ය්ස්ටෙම් එකෙන් උන්ගේ account එකක ඉඳන් මගේ නමට තියෙන NSB account එකකට සල්ලි transfer කරන්නත් උන්ගෙන් අවසර ගන්න ඕනේ

    Ape ehema aulak ne ne
     
    • Like
    Reactions: TNHM

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අඩෝ කැරි කතා කියන්නෙපා අද මම මෙතන ඉන්නේ NSB නිසා
     
    • Wow
    Reactions: animation