ප්රෙන්ඩ්ස්.
Phone එකට 4G full signal තිබිලත් 3g වලට වඩා පට්ට slow නෙ ඇයී ඒ
(mobitel Sim)
You tube video එකක් වත් lag නොවී හරියට බලන්න බෑ නෙ
4g data ටිකත් ඉතුරු වෙනවා ඒවා පාවිච්චි කරන්න විදියකුත් නෑ

HELP.