වෙන ඒවා පාවිච්චි කරන් නෑනෙ ඒක නිසා දන්නෙ නැත.වෙන services වල තත්වේ මොකෝ.
වෙන ඒවා පාවිච්චි කරන් නෑනෙ ඒක නිසා දන්නෙ නැත.වෙන services වල තත්වේ මොකෝ.
Ekane wena ekak try karala balapan.වෙන ඒවා පාවිච්චි කරන් නෑනෙ ඒක නිසා දන්නෙ නැත.

එහෙනම් දුක තමයි රන්ජනීහිතෙන් නෑනෙ වෙන එකක් ගන්න![]()
එහෙනම් දුක තමයි රන්ජනී![]()
මත් කතා කරා එයාලා කියන්නෙ එයාට කරන්න දෙයක් නෑලූ කොහෙටද මන්දා ගිහින් inform කරන්නලුඅපෙ ගෙවල් පැත්තෙත් එහෙමයි. Customer care කතා කරාම උන්ට කියන එක තේරෙන්නේ නෑ.
https://www.dialog.lk/5g/podi area ekakne coverage thawama??
uba dannawada monwada karee upgrade kiyalaඩයලොග් නම් දෑන් සෑහෙන්න කෑපසිටි වෑඩි කරලා තියෙන්නේ. ඒත් මදි එන්න එන්න පාවිච්චිය වෑඩි වෙනවා.. පුදුම ඉල්ලුමක් තියෙන්නේ ඩේටා වලට
3G ekata maru karanawada device eken ?මගෙත් hutch එක එහෙමයි.
3G = 5-7mbps (signal full)
4G = 1mbps below (signal කනු 2යි)
5G වලින් 4g වගේ cover කරන්න බැරි වෙයි. කනුවක coverage area එක 4g වලට වඩා තව narrow වෙනව. sub කණු ගහන්න වෙනව.https://www.dialog.lk/5g/
uba dannawada monwada karee upgrade kiyala
------ Post added on Sep 24, 2021 at 11:53 AM
නෑ auto දුන්නම 4g walin duwanne. speed මදි නිසා 3g only දාල use karanne.3G ekata maru karanawada device eken ?
owa boru katha owa mobitel eken hadapu hype. mobitel eken tmai oya okkoma maraala kranne. mn inna thenatath full signal mobitel sim 4k tynwa 3k onna oya mu kiyapu wwage load wen ne wesite ekakwath lesiyakata. anith ekka patta speed ekath 20 parak vitara call karala hadagatte. nathnam kalin e sim ekathy ara wage. coparate sim ekak eka nam.
mn ubalata podi trick ekak kiyannam. mobitel walata meka weda oya full signal tyena kattiya balanna. ubala download ekak dapu welwaka download wena eka 100kb-200kb ho ita poddak adu wedi wenna puluwan. e download dapu welawata speedtest site ekata ghin speed test ekak dala balahalla mokada wenne kiayala download wena ekata

5G වලින් 4g වගේ cover කරන්න බැරි වෙයි. කනුවක coverage area එක 4g වලට වඩා තව narrow වෙනව. sub කණු ගහන්න වෙනව.
නෑ auto දුන්නම 4g walin duwanne. speed මදි නිසා 3g only දාල use karanne.
------ Post added on Sep 24, 2021 at 12:06 PM
thanksDialog apita 4G 10mbps unlimited wath naha den necolombo area thama 5g denne gama walata 4g thama






aluth bands wala frequency use karanawa wage. carrier aggregation yanawa atihttps://www.dialog.lk/5g/
uba dannawada monwada karee upgrade kiyala
------ Post added on Sep 24, 2021 at 11:53 AM