Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ප්‍රෙන්ඩ්ස්.😁

    Phone එකට 4G full signal තිබිලත් 3g වලට වඩා පට්ට slow නෙ ඇයී ඒ🥲(mobitel Sim)

    You tube video එකක් වත් lag නොවී හරියට බලන්න බෑ නෙ🥲

    4g data ටිකත් ඉතුරු වෙනවා ඒවා පාවිච්චි කරන්න විදියකුත් නෑ🥲

    HELP.🤳🏻🧑🏻‍💻
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඒ කණුවට attach වෙලා ඉන්න user ලා ගාන වැඩි ඇති.. Full signal තියෙනව කියන්නේ ඔයාගෙ device එකේ ඉදලා කණුවට connectivity හොදයි. කණුවේ ඉදලා mobitel network එක දිහාට traffic congection ඇති.
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඒ කණුවට attach වෙලා ඉන්න user ලා ගාන වැඩි ඇති.. Full signal තියෙනව කියන්නේ ඔයාගෙ device එකේ ඉදලා කණුවට connectivity හොදයි. කණුවේ ඉදලා mobitel network එක දිහාට traffic congection ඇති.

    එතකොට හලෝ 3g fast වෙන්නෙ කොහොමද ?
     
    • Like
    Reactions: CloudX64 and NRTG

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,706
    13,254
    113
    ඒ කණුවට attach වෙලා ඉන්න user ලා ගාන වැඩි ඇති.. Full signal තියෙනව කියන්නේ ඔයාගෙ device එකේ ඉදලා කණුවට connectivity හොදයි. කණුවේ ඉදලා mobitel network එක දිහාට traffic congection ඇති.
    owa boru katha owa mobitel eken hadapu hype. mobitel eken tmai oya okkoma maraala kranne. mn inna thenatath full signal mobitel sim 4k tynwa 3k onna oya mu kiyapu wwage load wen ne wesite ekakwath lesiyakata. anith ekka patta speed ekath 20 parak vitara call karala hadagatte. nathnam kalin e sim ekathy ara wage. coparate sim ekak eka nam.

    mn ubalata podi trick ekak kiyannam. mobitel walata meka weda oya full signal tyena kattiya balanna. ubala download ekak dapu welwaka download wena eka 100kb-200kb ho ita poddak adu wedi wenna puluwan. e download dapu welawata speedtest site ekata ghin speed test ekak dala balahalla mokada wenne kiayala download wena ekata 😊

    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඩයලොග් නම් දෑන් සෑහෙන්න කෑපසිටි වෑඩි කරලා තියෙන්නේ. ඒත් මදි එන්න එන්න පාවිච්චිය වෑඩි වෙනවා.. පුදුම ඉල්ලුමක් තියෙන්නේ ඩේටා වලට
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ප්‍රෙන්ඩ්ස්.😁

    Phone එකට 4G full signal තිබිලත් 3g වලට වඩා පට්ට slow නෙ ඇයී ඒ🥲(mobitel Sim)

    You tube video එකක් වත් lag නොවී හරියට බලන්න බෑ නෙ🥲

    4g data ටිකත් ඉතුරු වෙනවා ඒවා පාවිච්චි කරන්න විදියකුත් නෑ🥲

    HELP.🤳🏻🧑🏻‍💻
    Mokakda ban phone model eka (mama me ahanne me okkotama hethuwa phone eka kiyala kiyana adahasen neweyi) :)
     
    • Like
    Reactions: CloudX64 and NRTG

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Mokakda ban phone model eka (mama me ahanne me okkotama hethuwa phone eka kiyala kiyana adahasen neweyi) :)
    Samsung M12

    ඩයලොග් නම් දෑන් සෑහෙන්න කෑපසිටි වෑඩි කරලා තියෙන්නේ. ඒත් මදි එන්න එන්න පාවිච්චිය වෑඩි වෙනවා.. පුදුම ඉල්ලුමක් තියෙන්නේ ඩේටා වලට
    මිනිස්සු බනින්නෙ ඇයී dialog වලට එතකොට
    ------ Post added on Sep 22, 2021 at 8:32 PM
     
    • Like
    Reactions: CloudX64

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    owa boru katha owa mobitel eken hadapu hype. mobitel eken tmai oya okkoma maraala kranne. mn inna thenatath full signal mobitel sim 4k tynwa 3k onna oya mu kiyapu wwage load wen ne wesite ekakwath lesiyakata. anith ekka patta speed ekath 20 parak vitara call karala hadagatte. nathnam kalin e sim ekathy ara wage. coparate sim ekak eka nam.

    mn ubalata podi trick ekak kiyannam. mobitel walata meka weda oya full signal tyena kattiya balanna. ubala download ekak dapu welwaka download wena eka 100kb-200kb ho ita poddak adu wedi wenna puluwan. e download dapu welawata speedtest site ekata ghin speed test ekak dala balahalla mokada wenne kiayala download wena ekata 😊
    ම්...බලලා කියන්නම්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Samsung M12

    මිනිස්සු බනින්නෙ ඇයී dialog වලට එතකොට
    ------ Post added on Sep 22, 2021 at 8:32 PM

    Okata permeant solution ekak enakal..
    Ube phone eke space eka 50% walata aduwen thiyagana balapan.
    SIM eka hodata clean karala aye dapan.
    Huawei pkt router ekakata (or samsung Tab ekakata) dala try karapan.
    Internet settings ayeth genna gana install karala balapan.