SLT Fiber සපෝට්

alex007

Well-known member
  • May 17, 2007
    819
    1,676
    93
    මචන් මම දැනට යූස් කරන්නේ SLT 4G එකක්. ඒත් වැඩත් එක්ක ඒක හරියන්නේ නැති නිසා Fibre connection එකකට ඔන්ල‍යින් ඇප්ලයි කලා. ඊයේ SLT එකෙන් කෝල් කරලා කිව්වා දවස් දෙකකින් කනෙක්ශන් එක දෙන්නම් කියලා.

    01. කනෙක්ශන් එක එන්නේ ෆෝන් ලයින් එකක් එක්ක. උන්ගේ ෆෝන් එක යූස් නොකර හිටියොත් ඒකටත් බිල් වෙනවද?

    02. ෆ‍යිබර් ගත්තට පස්සේ 4G කනෙක්ශන් එක කැන්සල් කරන්න ඉන්නේ. Fibre stable ද? නැත්නම් බැකප් කනෙක්ශන් එකක් තියාගන්න එක වටිනවද? (online meetings අස්සේ කනෙක්ශන් ඩ්‍රොප් වෙන්න බෑ ඒකයි)
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,543
    2,047
    113
    Rockers Island

    01 .ow
    02.dan minissu understand karanawa connection issues meeting waladi...godak important meeting ekak nam standby mobile hotspot thiya ganna
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අපි කවුරුත් SLT එකේ වැඩ කරන්නේ නැහැ. කස්ටමර් කෙයාර් එකට කතා කරලා විස්තර ගනින්. එළකිරි කියන්නේ SLT Customer Care එක නෙවෙයි
     
    alex007

    Well-known member
  • May 17, 2007
    819
    1,676
    93
    අපි කවුරුත් SLT එකේ වැඩ කරන්නේ නැහැ. කස්ටමර් කෙයාර් එකට කතා කරලා විස්තර ගනින්. එළකිරි කියන්නේ SLT Customer Care එක නෙවෙයි
    දන්න එකෙක් උත්තර දෙයිනේ, ජනේලෙන් පුක නොදී ඉමු :yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    fiber patta machan. ow voice connection ekata bill eka 420 wage enawa. uba slt phone eke ganna epa. ube ekak daganin rental eka tikak adu wenawa etakota.
    backup ekata postpaid connection ekak tiyaganna epa ekata Dialog prepaid HBB connection ekak tiyaganin. fiber walata UPS ekak ganin aniwa
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    උන්ගේ ෆෝන් එක යූස් නොකර හිටියොත් ඒකටත් බිල් වෙනවද?
    yes machan, fixed fees add wenwa.
    Fibre stable ද? නැත්නම් බැකප් කනෙක්ශන් එකක් තියාගන්න එක වටිනවද?
    connection nam drop wenne na, but always better to have a backup connection.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    අපි කවුරුත් SLT එකේ වැඩ කරන්නේ නැහැ. කස්ටමර් කෙයාර් එකට කතා කරලා විස්තර ගනින්. එළකිරි කියන්නේ SLT Customer Care එක නෙවෙයි

    ඔව් ඔව් එළකිරි කියන්නේ SLT customer care එක නෙමේ. එළකිරි කියන්නේ 2000න් පස්සේ ඉපදිච්ච මන්දබුද්ධික පොන්ස්ලා ටැබා දාලා ඉන්න වෙලාවට ඔළුවට එන දවල් හීන පෝස්ට් කරන තැනක්
     
    • Haha
    Reactions: Boole and alex007

    alex007

    Well-known member
  • May 17, 2007
    819
    1,676
    93
    තෑන්ක්ස් මචන්ලා උඹලා පට්ට! දැනගන්න ඕන දේ හරියටම දැනගත්තා. කනෙක්ශන් එක ගත්තම මේකටම කමෙන්ට් එකක් දාන්නම් විස්තරේ එක්ක.

    Online apply kr app ekada mcn naththam wenama portal ekak tyeda
    මෙතනින් ඇප්ලයි කරපන් මචන්. උන් දවසෙන් කෝල් කරලා විස්තර ගන්නවා.

    https://www.slt.lk/en/personal/apply

    01. දැනටම SLT කනෙක්ශන් එකක් තියෙනවනම් ඒකේ නම්බර් එක
    02. කනෙක්ශන් දෙන්න ඕන ඇඩ්‍රස් එක (ඊට පස්සේ උඹේ ඒරියා එකේ ලූප්ස් තියෙනවද කියලා බලනවා)
    03. ෆයිබර් විතරක් ගන්නවා නම් රු. 12,500
    04. උඹ ගන්න හිතාගෙන්න ඉන්න පැකේජ් එක මොකක්ද අහනවා. මෙතනින් එකක් තෝරගනින් https://www.slt.lk/en/broadband/packages
    ------ Post added on Sep 23, 2021 at 10:37 PM
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Connection එක අරන් 3 years වගේ වෙනව. විහිළුවටවත් drop වෙලා නෑ. Anyways dialog prepaid එකක් තියාගන්න backup connection එකක් විදිහට. Cable එකට වඳුරෙක් වත් fuck කලොත් කෙල වෙන නිසා. Power backup එකක් තියාගන්න.

    ඔව් phone එකට rental එකක් එනව 430k da කොහෙද.
     
    • Love
    Reactions: alex007

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    තෑන්ක්ස් මචන්ලා උඹලා පට්ට! දැනගන්න ඕන දේ හරියටම දැනගත්තා. කනෙක්ශන් එක ගත්තම මේකටම කමෙන්ට් එකක් දාන්නම් විස්තරේ එක්ක.

    මෙතනින් ඇප්ලයි කරපන් මචන්. උන් දවසෙන් කෝල් කරලා විස්තර ගන්නවා.

    https://www.slt.lk/en/personal/apply

    01. දැනටම SLT කනෙක්ශන් එකක් තියෙනවනම් ඒකේ නම්බර් එක
    02. කනෙක්ශන් දෙන්න ඕන ඇඩ්‍රස් එක (ඊට පස්සේ උඹේ ඒරියා එකේ ලූප්ස් තියෙනවද කියලා බලනවා)
    03. ෆයිබර් විතරක් ගන්නවා නම් රු. 12,500
    04. උඹ ගන්න හිතාගෙන්න ඉන්න පැකේජ් එක මොකක්ද අහනවා. මෙතනින් එකක් තෝරගනින් https://www.slt.lk/en/broadband/packages
    ------ Post added on Sep 23, 2021 at 10:37 PM
    තැන්ක්ස් machan 🤩
     
    • Love
    Reactions: alex007

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මචන් මම දැනට යූස් කරන්නේ SLT 4G එකක්. ඒත් වැඩත් එක්ක ඒක හරියන්නේ නැති නිසා Fibre connection එකකට ඔන්ල‍යින් ඇප්ලයි කලා. ඊයේ SLT එකෙන් කෝල් කරලා කිව්වා දවස් දෙකකින් කනෙක්ශන් එක දෙන්නම් කියලා.

    01. කනෙක්ශන් එක එන්නේ ෆෝන් ලයින් එකක් එක්ක. උන්ගේ ෆෝන් එක යූස් නොකර හිටියොත් ඒකටත් බිල් වෙනවද?

    02. ෆ‍යිබර් ගත්තට පස්සේ 4G කනෙක්ශන් එක කැන්සල් කරන්න ඉන්නේ. Fibre stable ද? නැත්නම් බැකප් කනෙක්ශන් එකක් තියාගන්න එක වටිනවද? (online meetings අස්සේ කනෙක්ශන් ඩ්‍රොප් වෙන්න බෑ ඒකයි)
    01. ow mcn
    02. backup prepaid ekka thiyaganna
     
    • Love
    Reactions: alex007

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    Connection එක අරන් 3 years වගේ වෙනව. විහිළුවටවත් drop වෙලා නෑ. Anyways dialog prepaid එකක් තියාගන්න backup connection එකක් විදිහට. Cable එකට වඳුරෙක් වත් fuck කලොත් කෙල වෙන නිසා. Power backup එකක් තියාගන්න.

    ඔව් phone එකට rental එකක් එනව 430k da කොහෙද.

    මචන් මම දැනට යූස් කරන්නේ SLT 4G එකක්. ඒත් වැඩත් එක්ක ඒක හරියන්නේ නැති නිසා Fibre connection එකකට ඔන්ල‍යින් ඇප්ලයි කලා. ඊයේ SLT එකෙන් කෝල් කරලා කිව්වා දවස් දෙකකින් කනෙක්ශන් එක දෙන්නම් කියලා.

    01. කනෙක්ශන් එක එන්නේ ෆෝන් ලයින් එකක් එක්ක. උන්ගේ ෆෝන් එක යූස් නොකර හිටියොත් ඒකටත් බිල් වෙනවද?

    02. ෆ‍යිබර් ගත්තට පස්සේ 4G කනෙක්ශන් එක කැන්සල් කරන්න ඉන්නේ. Fibre stable ද? නැත්නම් බැකප් කනෙක්ශන් එකක් තියාගන්න එක වටිනවද? (online meetings අස්සේ කනෙක්ශන් ඩ්‍රොප් වෙන්න බෑ ඒකයි)
    1.SLT එකේ my phone option එකට යන්න . ෆෝන් ලයින් එකට රු 170/=යි යන්නෙ...ඕනෙනම් විතරක් කඩෙන් ෆෝන් එකක් අරගෙන හයිකරගන්න පුලුවන්...
    2.පොඩි පැකේජ් එකක් බැකප් එක විදියට තියාගන්න.
     
    • Love
    Reactions: alex007

    alex007

    Well-known member
  • May 17, 2007
    819
    1,676
    93
    1.SLT එකේ my phone option එකට යන්න . ෆෝන් ලයින් එකට රු 170/=යි යන්නෙ...ඕනෙනම් විතරක් කඩෙන් ෆෝන් එකක් අරගෙන හයිකරගන්න පුලුවන්...
    2.පොඩි පැකේජ් එකක් බැකප් එක විදියට තියාගන්න.
    එළකිරි මචන් :love2: මට ඕනේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක විතරයි, ඒකයි. මම My Phone Option එකට යන්නම්. උන්ගේ ඩිවයිස් දැම්මට ටෙලිෆෝන් යූස් කරන්නේ නෑ මම.