මචන් මම දැනට යූස් කරන්නේ SLT 4G එකක්. ඒත් වැඩත් එක්ක ඒක හරියන්නේ නැති නිසා Fibre connection එකකට ඔන්ලයින් ඇප්ලයි කලා. ඊයේ SLT එකෙන් කෝල් කරලා කිව්වා දවස් දෙකකින් කනෙක්ශන් එක දෙන්නම් කියලා.
01. කනෙක්ශන් එක එන්නේ ෆෝන් ලයින් එකක් එක්ක. උන්ගේ ෆෝන් එක යූස් නොකර හිටියොත් ඒකටත් බිල් වෙනවද?
02. ෆයිබර් ගත්තට පස්සේ 4G කනෙක්ශන් එක කැන්සල් කරන්න ඉන්නේ. Fibre stable ද? නැත්නම් බැකප් කනෙක්ශන් එකක් තියාගන්න එක වටිනවද? (online meetings අස්සේ කනෙක්ශන් ඩ්‍රොප් වෙන්න බෑ ඒකයි)