යාලුවෝ දෙන්නම pera ගියා ..Pera bokka
typing mistakeඋබ මෙච්චර වෙලා OL A9 C1 යි කියලා නේ දාල තිබ්බේ.
දැන් ඒක 8 වෙලා. ඒකයි වයස් ඇහුවේ.
------ Post added on Sep 23, 2021 at 11:22 PM
යාලුවෝ දෙන්නම pera ගියා ..Pera bokka
typing mistakeඋබ මෙච්චර වෙලා OL A9 C1 යි කියලා නේ දාල තිබ්බේ.
දැන් ඒක 8 වෙලා. ඒකයි වයස් ඇහුවේ.
Uba rahalda atta kiyapan ?යාලුවෝ දෙන්නම pera ගියා ..
typing mistake
------ Post added on Sep 23, 2021 at 11:22 PM
අර නංගිට Outlander එකක් ද කොහෙද තියෙනව මට නෑ මොකද කරන්නෙ කියල අහපු එකා. මූට account බර ගානක් තියෙනව බං. රහල් කාරය වෙන්නත් පුළුවන්. මූ හැබැයි ආයෙ රිප්ලයි කරන්නෙ නෑ. කට්ටිය දාන comment බල බල ඉන්නව ඒක තමා මූගෙ විනෝදෙ.Me rahal da ban ?? Uu da kiyapan shanikawa
Aaa nangige mahattayage outlander eka muta drive karala balanna dunna kiwwe mu nedaඅර නංගිට Outlander එකක් ද කොහෙද තියෙනව මට නෑ මොකද කරන්නෙ කියල අහපු එකා. මූට account බර ගානක් තියෙනව බං. රහල් කාරය වෙන්නත් පුළුවන්. මූ හැබැයි ආයෙ රිප්ලයි කරන්නෙ නෑ. කට්ටිය දාන comment බල බල ඉන්නව ඒක තමා මූගෙ විනෝදෙ.
I never said this kind of bullshit
ඒත් ලංකාවෙ වගේ ජොබ් එකක් කරන්න බොහෝ දුරට degree එකක් ඕනෙ නේද?A/L ප්‍රය්වට් කරන්න... SLIIT ම හොයන්න එපා, දැනුම හම්බවෙන තැනක් හොයාගන්න.. අඩු වියදමින් කරගන්න NVQ ලෙවල් තියෙන, NAITA,VTA වල කෝසස් වලින් මුලික දැනුම ගන්න අමතර දැනුම YT, Torrents වල නැති දෙයක් නෑ... එතනින් එහාට කරන්න දේවල් එමටයි.... අප්ඩේට් එකක් දැම්මොත් දිගටම විස්තර කියන්න පුළුවන්...
මම් කියන්නෙ ගෙවුන්න් කාලයත් ඕවටේක් කරන්න... ඔයාට ෆාස්ට් ට්‍රැක් යන්න පුළුවන් තමන් කැමති දේ මූලික දැනුම ඉගෙන ගන්න ගමන් A/L කරන්න. ඔය ඩිග්‍රි, මාස්ටස් කරන්න රට යන උන් වැඩ කරල හම්බත් කරගෙන ඉගෙන් ගන්න එකත් කරනව. ඒ ක්‍රමයට රට ඇතුලෙ ගේමක් ගහන්න පුළුවන් ලේසියෙන්...
විහිලුවකට ගන්න එපා ඇත්තටමයි උපදෙසක් බලාපොරොත්තු වෙන්නේAaa nangige mahattayage outlander eka muta drive karala balanna dunna kiwwe mu nedasure ekatama me inne ehenam @nilangapriyadarshana = @timetraveler1921 = @rahal jayasekara ponnayama tamai aparade me hukannata al pass wenna kiyla good luck kiyalat kiwwa mama. Neddakin me al fail ponnayane wena widiyakin awith inne pala pala ponnayo thota mona al da kohoma kalat uba fail mal ponnaya
මට කෙල්ලෙක් ඉදලා නෑ. ඒ පැත්තට ඔලුව යොමු කලේ නෑ පොඩි කාලෙ ඉදන් ඉගෙන ගන්න එකට තමයි ඔලුව යොමු කලේ.. 'I fucked up. Help me plz ' මේ වචන ටික හැම වෙලාවෙම වගේ මගෙ ඔලුවෙ play වෙනවා. ඒකයි title එක ඒකෙන් පටන් ගත්තේ ..I mean according to the title "I fucked up. Help me plz "
Whom did you fuck?
Did she get pregnant?
Reply balala comment eka damme. if ur story is true sorry
Bio A/l District 1,2 same year ගත්ත ඉස්කෝලෙ මොකක්ද කියපංකො බලන්න. උඹනෙ අපිව විහිළුවකට අරං ඉන්නෙ.විහිලුවකට ගන්න එපා ඇත්තටමයි උපදෙසක් බලාපොරොත්තු වෙන්නේ
I mean according to the title "I fucked up. Help me plz "
Whom did you fuck?
Did she get pregnant?
Reply balala comment eka damme. if ur story is true sorry
මම පොලොන්නරුවෙ . පොලොන්නරුවෙ royal එකේ ..Bio A/l District 1,2 same year ගත්ත ඉස්කෝලෙ මොකක්ද කියපංකො බලන්න. උඹනෙ අපිව විහිළුවකට අරං ඉන්නෙ.
මට ඔයගොල්ලන්ව රවට්ටන්න thread එකක් දැම්ම කියලා කිසිම තේරුමක් නෑ . ඒකෙන් මට ලැබෙන දෙයකුත් නෑ. ඔය ඔයාගෙ argument ලියන්න ගත්ත වෙලාව මොකක් හරි උපදෙසක් දෙන්න පාවිච්චි කරන්න තිබ්බා .ඇත්තටම උපදෙසක් දෙන්න බැරිනම් reply නොකර ඉන්න..මම පොලොන්නරුවෙ . පොලොන්නරුවෙ royal එකේ ..
යාලුවෝ දෙන්නම pera ගියා ..
Bio A/l District 1,2 same year ගත්ත ඉස්කෝලෙ මොකක්ද කියපංකො බලන්න. උඹනෙ අපිව විහිළුවකට අරං ඉන්නෙ.
Bio A/l District 1,2 same year ගත්ත ඉස්කෝලෙ මොකක්ද කියපංකො බලන්න. උඹනෙ අපිව විහිළුවකට අරං ඉන්නෙ.
මොන degree වලටද?
ඒක නං කමක් නෑ කියමු එහෙම සිද්ධි ඕන තරං තියෙනවා. හැබැයි bio or maths district 1st,2nd වෙලා දෙන්නම colombo, moratuwa නොගිහින් pera ගියා කිව්වම තමයි මට හිතුනේ reply කරපු එක අපරාදෙ කියලා.
------ Post added on Sep 24, 2021 at 12:27 AM
ඒගොල්ලො මුල් කලෙ ඉඳන්ම ආසාව තිබ්බෙ pera යන්න. colombo යන්න බෑ කිය කිය හිටියෙ එහෙ competition එක වැඩි කියලා. අපි ඔක්කොටම ඕනෙ වුනේ pera ගිහින් වැඩිය මහන්සි වෙන්නෙ නැතුව degree eka අරන් එලියට එන්න( හන්තාන සිහිනෙ ) .මොන degree වලටද?
ඒක නං කමක් නෑ කියමු එහෙම සිද්ධි ඕන තරං තියෙනවා. හැබැයි bio or maths district 1st,2nd වෙලා දෙන්නම colombo, moratuwa නොගිහින් pera ගියා කිව්වම තමයි මට හිතුනේ reply කරපු එක අපරාදෙ කියලා.
------ Post added on Sep 24, 2021 at 12:27 AM
1. කිසිම ක්‍රීඩාවක් කලේ නෑ. ගෙවල් පැත්තෙ යලුවොත් එක්ක cricket ගහපු එකනම් කළා අතරින් පතර .මල්ලි උබ සිරාවට මැත්ස් වලට ආසනං සහ උබට ඔය කියලා තිබ්බා වගේ රෑන්ක් දාන ලෙවල් එකක ෆිසික්ස් කෙමෙස්ට්‍රි දැනුමක් තිබ්බනං උබට මැත්ස් වලට අවුරුද්දෙන් A දාන එක නතිං.දැන් උබ අවුරුදු ගානක් කට්ට කාලනෙ කෙමයි ෆිසික්ස් වලටයි A දෙකක් ගන්න ලෙවල් එකට ආවෙ ඒ නිසා අවුරුද්දක් ඇදලා මැත්ස් කරගනින්.නැත්තං ඒ අවුරුදු දෙකේ මහන්සිය අපරාදෙ.උබ AAB , AAC වගේ දැම්මත් engineering මිස් උනත් UCSC CS,Moratuwa IT වගේ ඩිග්‍රී වලට ලොවෙත් සිලෙක්ට් වෙන්න පුලුවන් ඒ හින්දා බොරුවට ප්‍රෙශර් වෙන්නැතුව වැඩ ටික කරන් පලයන්.
ප.ලි :- මෙන්න මේ ටිකට උත්තර දියන් කැමතිනං
1.උබ ඉස්කෝලෙ මොනවම හරි ක්‍රීඩාවක් කරාද?
2.උබට කෑල්ලක් හිටියද ඉස්කෝලෙ යන කාලෙ ? නැත්තං අඩුම කෑල්ලක් ටෝක් හරි කරාද?
3.උබට හොද යාලුවො සෙට් එකක් ඉන්නවද?පොතේම ඇලිලා ඉන්න පුක ඉරාගෙන වැඩ කරන නමට යාලුවො නෙවෙයි උබට ඕන අවුලකදි ඕන ගේමකට එන යාලුවො ඉන්නවද?
4.ඉස්කෝලෙ කාලෙ උන් එක්ක ආතල් දාල තියනවද?පිස්සු කෙලලා වෙන කොල්ලො සෙට් එක්ක ගැන්සිය පිටින් වලි දාගෙන එහෙම තියනවද?
ඒගොල්ලො මුල් කලෙ ඉඳන්ම ආසාව තිබ්බෙ pera යන්න. colombo යන්න බෑ කිය කිය හිටියෙ එහෙ competition එක වැඩි කියලා. අපි ඔක්කොටම ඕනෙ වුනේ pera ගිහින් වැඩිය මහන්සි වෙන්නෙ නැතුව degree eka අරන් එලියට එන්න( හන්තාන සිහිනෙ ) .
යාලුවො දෙන්න ගියෙ medical faculty එකට. a/l වලින් පස්සෙ ලඟ සම්බන්ධතාවයක් දැන් නෑ .. සමහර විට ඒගොල්ලන්ට ගොඩක් වැඩ ඇති campus වල