I fucked up. Help me plz

Sen-lu

Well-known member
  • මම පොලොන්නරුවෙ . පොලොන්නරුවෙ royal එකේ ..


    මට ඔයගොල්ලන්ව රවට්ටන්න thread එකක් දැම්ම කියලා කිසිම තේරුමක් නෑ . ඒකෙන් මට ලැබෙන දෙයකුත් නෑ. ඔය ඔයාගෙ argument ලියන්න ගත්ත වෙලාව මොකක් හරි උපදෙසක් දෙන්න පාවිච්චි කරන්න තිබ්බා .ඇත්තටම උපදෙසක් දෙන්න බැරිනම් reply නොකර ඉන්න..
    ------ Post added on Sep 24, 2021 at 12:13 AM
    හරි හරි උඹේ ආතල්එක ගනින් මට මොකද. But next time change your style
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,282
    41,028
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මං ගැන පොඩ්ඩක් කෙටියෙන් කියලා ඉන්නම්.. අපි දුප්පත්. තාත්ත දාල ගිහිල්ල. තාත්ත දාල යද්දි මම 4 වසරෙ. පවුලෙ අම්මයි මායි අයියලා දෙන්නයි. මට පොඩි කාලෙ ඉදන් ඉගෙන ගන්ඩ ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. clz යන්න සල්ලි නැති කම් එහෙම තිබ්බ. ඒත් ඒක බරක් විදිහට දැනුනෙ නෑ. ශිෂ්‍යත්වය හොඳට පාස්. o/l a8 c1 යි. මම o/l කරන කාලෙ වෙනකොට පවුලෙ තිබ්බ ආර්ථික ප්‍රශ්න ගොඩක් මඟහැරුනා අයියලා job කරන්න පටන් ගත්ත නිසා.. ඒගොල්ලන්ටත් job හම්බුනාට තව පවුල් ජීවිත වල ප්‍රශ්න වගේ රටේ නැති ඒව තියෙනවා .. ඒත් අපේ ආර්ථික මට්ටම ටිකක් උඩට ආව . අයියල දෙන්නම a/l commerce කලේ . ලොකු අයිය campus ගියා. පොඩි අයිය විද්‍යා පීඨ ගියා.. දැන් ලොකු අයිය accuntant කෙනෙක් . පොඩි අයිය teacher කෙනෙක්. ගෙදර අයගෙ ලොකු වුවමනාවක් තිබ්බ මම doctor කෙනෙක් වෙනවා දකින්න.ඒ හින්දා ඒගොල්ලො මට a/l කාලෙ කිසිම අඩුවක් වෙන්න දුන්නේ නෑ. නුවර clz වලට ගියා . bodim වලටත් එක්ක මාසෙට රු.20000ක් විතර මම වෙනුවෙන් වියදම් කරන්න ඇති. a/l මුල් කාලෙ අවුලක් තිබ්බෙ නෑ.. ඒත් විභාගයට මාස 06ක් විතර තිබිලා මට clinical depression ආව . නිතර panic attacks එන්න පටන් ගත්ත. මම ඒ ගැන කාටවත් කිව්වේ නෑ . බෝඩිමේ යාලුවොන්ට හොරෙන් ගිහින් මම තනියම විනාඩි 45ක් විතර හැම රෑකම අඩන්න පටන් ගත්තා . මට ඒ දවස් වල ගොඩක් අම්ම ගැන දුක හිතුන මට මේ දේ කරගන්න බැරි වෙයිද කියලා වගේ ..

    කොහොම හරි exam එකට මාසයක් විතර තියලා මට depression හොඳටම වැඩි වුනා .. මට වෙව්ලන්නේ නැතිව කතා කරගන්නවත් බැරි තත්වයට ආවා . පස්සෙ a/l st shy අතෑරියා .. මගෙත් එක්ක ඉස්කෝලෙ එක පෝලිමේ හිටිය යාලුවො දෙන්න district rank 1&2 ඒගොල්ලොන්ගෙත් දැනුම මට්ටම මගෙ වගේ තම තිබුනෙ. කොහොම හරි මාව psychiatrist කෙනෙක්ට පෙන්නුවා එයා බෙහෙත් දුන්න.. අධ්‍යාපන කටයුත් වලින් ඈත්වෙලා මාස 04 ක් විතර ඉන්න කිව්වා . ඔය සිද්දිත් එක්ක මට 2nd shy කරන්න බැරි වුනා .. දැන් මට panic attacks එන්නේ නෑ. depression 80% විතර හොඳයි.

    මම නිකන් ඉන්න කාලෙ youtube එකෙයි. thread වලයි ගොඩක් කාලය ගතකලා .. ඒ කාලෙ මම මම ගැනම හිතල බලපුවාම මට හිතුන දෙයක් තමයි, මම bio කලේ ඇත්තටම ගෙදර වුවමනාවට කියලා. මම ඒකට දක්ෂ බව ඇත්ත ඒත් මට ඒ ගැන කිසිම කැමැත්තක් තිබුනේ නෑ . ඒත් ඒ කලෙ ගෙදරට ඒ ගැන කියන්න තරම් හයියක් තිබුනේ නෑ . ඒවගෙ දෙයක් කිව්වොත් බලාපොරොත්තු කඩ කරන්වා වගේ දැනුනා . ඒත් දැන් ගෙදරින එහෙම ප්‍රශ්නයක් නෑ. මම නිකන් හිටපු කාලෙ udemy එකේ එහෙම thibba c++/ python / jawascript වගේ course normal කලා ඒවා බලන්න එපා කියල තිබුනත්.. මම ඒවට පට්ට ආසයි. මට දැන් හිතෙනවා මගේ යටි හිතේ ආසාව තියෙන්නෙ coding පැත්තට කියලා

    මට හිතෙනවා maths කරන්න . මට physics/chemistry subject දෙකම ප්‍රශ්නයක් නෑ. ඒත් අවුරුද්දක වගේ කාලයක් ඇතුලත මට maths ගොඩ දාගන්න පුලුවන් වෙයිද?එහෙම නැත්නම මම a/l සම්පූර්ණයෙන්ම අතෑරල sliit වගේ campus එකකට යන්නද? sliit එකේ course fee එක 17lakhs. එච්චර ගෙවන්නම් සල්ලි නෑ. ඒත් රජයෙන් දෙන educational loan එක maximum 11lakhs වගේ ගන්න පුලුවන් ඉතුරු 7lakh වගේ නම් හොයා ගන්න පුලුවන්.

    දැන් මගේ ඔලුව කම්මලක් වගේ.. මම මොනවද කරන්න හොඳ ? වයසත් වෙගෙන් යනවා වගේ දැනෙනවා ..
    linde penahan ban- kalu jarawa wedi den loke.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අකමැති දෙයක් කරන්න යන්න එපා. උඹ කැමති IT පැත්තෙන් ඉස්සරහට යන්න නම් එහෙම කරපන්. උඹට කාලය ඕන තරම් තියෙනවා. හැබැයි A/Ls අතාරින්න එපා. මොන පැත්තකින් හරි විශයන් තුනක් පාස් කර ගන්න. උඹට අවංකවම හිතෙනව නම් මැත්ස් වගේ පැත්තකින් අවුරුද්දක වගේ ඇතුලත A/Ls කර ගන්න පුළුවන් කියල, then go for it.
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,062
    359
    83
    මල්ලි a/l කරන්න. ඔයාට ගණන් ගොඩදාන්න පුලුවන් මොකද ඔයා හොද මීටරයක් බව පේනවා. මුලින්ම a/l කරලා සෙකන්ඩ් ඔප්ශන් විදියට sliit තියාගමු. මොකද කොම්පියුටර් සයන්ස් වලින් කැම්පස් යන්න අමාරු නෑ ඔයාට. ජීවිතය ගැන සරලව හිතන්න. දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම එකපාර කරන් අනාගන්නෙ නැතුව එක පාරකට එක දෙයක් හරියට කරන්න. ඒ වගේම මේ වගේ වෙලාවක ආදරය පටලවගන්න එපා. එහෙම වුනොත් ඔයා කබලෙන් ලිපට. අනිත් දේ ඔයා ලයිෆ් එකේ කිසිම දේකට ලේට් නෑ. හැමෝටම යුනික් ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවා ඒ නිසා ඉවසීමෙන් පොඩ්ඩක් ආගම ධර්මය පැත්තටත් නැබුරු වෙලා ගේම ගහන්න යකා වගේ. මේ තමයි ඔයාගෙ හොදම කාලේ හොදම අවස්ථාව. ඊලග ත්‍රෙඩ් එක ඔයා දාන්න ඕනි කැම්පස් සිලෙක්ට් වුනා කියන නිවුස් එකත් එක්ක. කිරියෙ කොල්ලො කෙල්ලො ඔයාට අනිවාර්යයෙන්ම සුභ පතනවා. ඔබට ජය.
    Agree
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    ඒත් ලංකාවෙ වගේ ජොබ් එකක් කරන්න බොහෝ දුරට degree එකක් ඕනෙ නේද?
    මේ විදිහට ෆස්ට් ට්‍රැක් කලොත් ඩිග්‍රි එක්ක් නෙමෙයි තුන හතරක් කරතැකි. මේකෙ තියෙන වාසිය, ටාගට් එක් ඩිග්‍රි එකක් නම් ඒකට ඕනි වියදමත් කවර් කරගන්න පුළුවන් තමන්ගෙ ස්කිල් සෙට් එක හදන් පොඩියටහරි ඩෙයක් කරනගමන් ඉගෙන් ගන්න නිසා.
     
    • Like
    Reactions: jennt

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මල්ලී උබ Bio ආස නැත්නම් කරන්න යන්න එපා අඩුම තරමේ උබ ආස දේ දන්නවා ඒක කරපන්..මොකද උබ හොදට පාඩම් කරලා Doctor කෙනෙක් උනත් උබට ලොකු පඩියක් හම්බුනත් සතුටු වෙන්නේ නෑ ඒකෙන්. හැබැයි උබ ආස කරන එක කරලා පොඩි පඩියක් හම්බුනත් උබ සතුටු වෙයි. නැත්නම් උබට එදාටත් දුක් වෙන්න වෙන්නේ අපරාදේ මන් Bio කරේ කියලා. උබ ආස දේත් දැනගෙන දක්ශ මොකටද කියලත් දැනගෙන මේකේ ඉන්න උන්ගෙන් අහන එපා මොකක්ද කරන්න ඕනා කියලා..ඒක බොරු වැඩක්.
     
    • Like
    Reactions: jennt

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    When_something_is_important_enough_you_do_it_elon_musk_agrowthhacker.png

    These stuff doesn't have a weight in Sri Lanka.
    Here are the good stuff:

     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උඹ @Calcula නේ ද? කඩ්ඩ බැරි එකා දත් මන්දා :dull: මම බයෝ ගැන නම් දන් නෑ මම 28 න් ඒලෙවල් කරන්නෙ. උඹ කැමති නම් මගේ ත්‍රෙඩ් බලපන්. දිස්ත්‍රික් 1,2 ලෙවල් එකේ නම් අනේ මන්ද. පොඩ්ඩක් අර ඇග හදාගෙන ඉන්න ඩොකා ගෙ කතාව බලපන් යූටියුබ් එකේ හරේන්ද්‍රගෙ චැනල් එකේ තිබුණා. උත් බයෝ කරල තියෙන්නෙ මොඩ්ලින් කරන්න ආස එකෙක්.ඒත් ඌ ඩොකෙක් උණා. උඹට ඩොකෙක් වෙන්න හිත හදාගන්න ඕන තරම් හේතු තියෙනවා.හම නම් පර්සනලි ඔය ප්‍රෝග්‍රැමින් අරව මේව ගැන ආස නැහැ. ෆිසික්ස් තමයි ආසාව. සෛද්ධාන්තික පැත්තට ආසයි. උඹ ඔය කියන ෆීල්ඩ් එකත් ස්ට්‍රෙස් පිරිච්ච රස්සාවක්. ඩොකෙක් වෙන එක ඊට වඩා හොදයි. මොකද පෞද්ගලික අංශයෙ රස්සා මිනිස්සු අඩු පඩියට මරව මරව වැඩ ගන්න එක විතරයි. ඩොකා එහෙම නෑ උන්ට සාපේක්ෂව මැරිල්ල අඩුයි. නම්බුවකුත් තියේ. මොනව උණත් අන්තිමට උඹගෙ කැමැත්ත තමයි.

    Bio A/l District 1,2 same year ගත්ත ඉස්කෝලෙ මොකක්ද කියපංකො බලන්න. උඹනෙ අපිව විහිළුවකට අරං ඉන්නෙ.
    ඌව එක්ස්පෝස් වෙනවට ඌ අකමැති නිසා කතාව පොඩ්ඩක් වෙනස් කරන්න ඇති. වේස ගෑනු වගේ පුක දෙන්න එපා බං 😂
    ------ Post added on Sep 25, 2021 at 5:27 AM

    පොන්නයෝ රහල් මාතර එකෙක්. මම කුරුණෑගල. අවුට්ලෑන්ඩර් කතාව දාපු එකා අනුරාධ වෙන්න ඕන. මූ කැල්කියුලා නැත්නම් කඩ්ඩ බැරි එකා වෙන්න ඕන.
    ------ Post added on Sep 25, 2021 at 5:50 AM
     
    Last edited:
    • Like
    Reactions: adowhybn and jennt

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    malli....A\L karanna......

    mamath oyage wage prashnayak nowunath, 1st shy Maths kala gedara ayage keemata....Results na..

    mage thani kamaththata 2nd shy walata Commerce kara...12 months walin subjects cover kara....ada Japura degree ekath aragena hodata innawa....eka nisa,,

    1) oyaawa trust karanna
    2) oyata confidence tiyenawa nam Maths karanna, oya karanna....
    3) oya risk eka aragena Maths karanawa nam, katta kaala hoda results ganna karanna oni...oyage family ekata oya daksha Maths kiyala penwanna
    4) SLIIT karanawa kiyanne danma aparade,...Moratuwa or Peradeniya Uni wala IT degree ekka SLIIT nothing....programming waddek novenna SLIIT degree eka value na...eka Final option eka widihata tiyaganna...( A/L karanna stress nam )
    5) oyaata ayeth depression enne nathi wenna oyage studies karaganna.....

    Good Luck !
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    උඹ @Calcula නේ ද? කඩ්ඩ බැරි එකා දත් මන්දා :dull: මම බයෝ ගැන නම් දන් නෑ මම 28 න් ඒලෙවල් කරන්නෙ. උඹ කැමති නම් මගේ ත්‍රෙඩ් බලපන්. දිස්ත්‍රික් 1,2 ලෙවල් එකේ නම් අනේ මන්ද. පොඩ්ඩක් අර ඇග හදාගෙන ඉන්න ඩොකා ගෙ කතාව බලපන් යූටියුබ් එකේ හරේන්ද්‍රගෙ චැනල් එකේ තිබුණා. උත් බයෝ කරල තියෙන්නෙ මොඩ්ලින් කරන්න ආස එකෙක්.ඒත් ඌ ඩොකෙක් උණා. උඹට ඩොකෙක් වෙන්න හිත හදාගන්න ඕන තරම් හේතු තියෙනවා.හම නම් පර්සනලි ඔය ප්‍රෝග්‍රැමින් අරව මේව ගැන ආස නැහැ. ෆිසික්ස් තමයි ආසාව. සෛද්ධාන්තික පැත්තට ආසයි. උඹ ඔය කියන ෆීල්ඩ් එකත් ස්ට්‍රෙස් පිරිච්ච රස්සාවක්. ඩොකෙක් වෙන එක ඊට වඩා හොදයි. මොකද පෞද්ගලික අංශයෙ රස්සා මිනිස්සු අඩු පඩියට මරව මරව වැඩ ගන්න එක විතරයි. ඩොකා එහෙම නෑ උන්ට සාපේක්ෂව මැරිල්ල අඩුයි. නම්බුවකුත් තියේ. මොනව උණත් අන්තිමට උඹගෙ කැමැත්ත තමයි.
    me mama newe bn.

    maths karanna adahasak na mata :-)
     

    Sen-lu

    Well-known member
  • ඌව එක්ස්පෝස් වෙනවට ඌ අකමැති නිසා කතාව පොඩ්ඩක් වෙනස් කරන්න ඇති. වේස ගෑනු වගේ පුක දෙන්න එපා බං
    උඹ මොකද මේ රිදවගෙන දඟලන්න
     
    Last edited:

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    ඒත් ලංකාවෙ වගේ ජොබ් එකක් කරන්න බොහෝ දුරට degree එකක් ඕනෙ නේද?
    Ehemath natha, man danna kollek innawa da 10 years exp in IT industry, Degree ekak na, habai langadi MSc ekak kala.

    Hondama de Colomo / Mora BIT or BCS karanna, cost eka adui and e gaman Dev jobak hoyaganna balanna
     
    • Like
    Reactions: jennt

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,682
    19,559
    113
    උඹ මොකද මේ රිදවගෙන දඟලන්න
    ඒ ඌට රිදෙන්නෙ උගේම ෆේක් එකකින් තමයි ඌ මේ ත්‍රෙඩ් දාන්නෙ 😂😅 කවුරු හරි එකෙක් උගෙ ෆේක් එකට බැන්නට පස්සෙ ඔන්න එනව පට ගාල time traveler එකෙන්. ඇවිත් පොන්නය වගේ කියෝල යනව. ඌ මේපාරත් ඉතිං ෆේල් වෙන එකේ ඔහොම ෆේක් වලින් දගල දගල හිටපුදෙන් බන්